ආන්ඩුව_මොහාන්_පිරිස්_සම්බන්ධයෙන්_තව_තවත්

GreenFuZZy

Member
Jan 31, 2015
48
3
0
පැටියා;17832992 said:
මොහාන් පීරිස්ව අයින් කරපු එක හරිද වැරදදි කියලා මම දන්නෙ නෑ.
මොහාන් පීරිස් අයින් කරපු එක වැරදියි කියන අය ඔක්කොම වගේ ආණ්ඩුවට පහර ගහන්න කරුණු හොය හොය ඉන්න අය.

උදා:

chathu05
හෙළයෙක්
yasas bandara
rajitha_ks

ඒ ඇයි?

නීති දැනුමකුත් නැති ඉතිං යම් කාරණයක් දිහා මථ්‍යස්ථව බලන්න බැරි අන්තවාදී අය එක්ක මේ වගේ දේවල් වලට තර්ක කරලා වැඩක් නෑ. :)
මොහාන්ව අයින්කරපු ඒකේ වැරදි කියන්නෙ ආන්ඩුවට කඩේ යන සට්ටැඹියොද? :confused:
මේක බලන්න ගත්ත කාලෙ අපරාදෙ:baffled::baffled:
 
GreenFuZZy

Member
Jan 31, 2015
48
3
0
:rofl::rofl::rofl: එතකොට උ පොල් ගාලද මෙච්චර කල් මන්දිරෙ

ඔව් ඔව් මහින්ද මන්දිරේ පොල් ගාපු එකෙක්ට තමා අගවිනිසුරුකම දීලා තියෙන්නෙ:rolleyes:
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    මොහාන්ව අයින්කරපු ඒකේ වැරදි කියන්නෙ ආන්ඩුවට කඩේ යන සට්ටැඹියොද? :confused:
    මේක බලන්න ගත්ත කාලෙ අපරාදෙ:baffled::baffled:

    ඔව් ඔව් මහින්ද මන්දිරේ පොල් ගාපු එකෙක්ට තමා අගවිනිසුරුකම දීලා තියෙන්නෙ:rolleyes:
    ප්‍රශ්නෙන් පැනල යන්න උත්තර නොදා මේක බොරුවක් නන් බොරුවක් වෙන විදිය පැහැදිලි කරල යනවද?
    අවුලක් නෑ දාපු බම්ප් එකට තෑන්ක්ස්.
     
    Lite giya

    Member
    Jan 31, 2015
    13
    1
    0
    monan peiris kaleth paliganna eka, shirani kaleth paliganna eka.

    paata kannadi dala nathi untanam penawa horu tika gahagannawa.

    anith unta ekko mohan weerayek,natnam shirani weerayek.

    kalin panna panna paligattu aya dan baba wela kiyanawa apen paliganna epalu. :growl:

    karmayen galaweemak na oya kaatawatma
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හෙළයෙක්;17836129 said:
    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ඒකාලෙ ඔය වැඩේ සාධාරණීකරණය කරල බොක්කෙන්ම කරපු කතාවක් තියෙනව.ලින්කුව ලැබුනෙ නෑ තමා.
    මහින්ද ශිරාණිව අයින් කරේ කමිටුවක් මගින්.ඒකට පාර්ලිමේන්තු අනුමැතිය තිබ්බ. අද බලමුකො තිබ්බ විවාදයෙ මොකද උනේ කියල.

    වෙන්න ඇති , මිත්රිත් එළියට එන කන් මහින්දගේ හොඳ නේ කිව්වේ ........ කමිටු මගින් කොහොමත් අයින් කරන්න බෑ

    කථා නායක තුමාට ලබා දීල තිබෙන්නේ , ඉවත් කිරීමේ යෝජනාව පිළබඳව යෝජනා සම්මතයක් විතරයි

    හැබැයි යෝජනාවේ ඔප්පුවුණ කරුණු , පිළිබඳව චන්දයක් විමසීමක් නොකර ජනදිපති නියෝගය ලබා දුන්න එකනේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    වෙන්න ඇති , මිත්රිත් එළියට එන කන් මහින්දගේ හොඳ නේ කිව්වේ ........ කමිටු මගින් කොහොමත් අයින් කරන්න බෑ

    කථා නායක තුමාට ලබා දීල තිබෙන්නේ , ඉවත් කිරීමේ යෝජනාව පිළබඳව යෝජනා සම්මතයක් විතරයි

    හැබැයි යෝජනාවේ ඔප්පුවුණ කරුණු , පිළිබඳව චන්දයක් විමසීමක් නොකර ජනදිපති නියෝගය ලබා දුන්න එකනේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ
    :yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොහාන් පිරිස් අයින් කරපු එක සාදාරන නැහැ කියනවා බොහෝ දෙනෙක්. එත් මොහාන් පිරිස් ගේ පත්වීමේ දෝෂයක් තියන නිසා මොහාන් පිරිස් නිත්‍යානුකුල නැහැ කියලයි කියන්නේ. එහෙම නිත්‍යානුකුල නොවේ කියන තර්කයට හේතුව කියන්නේ හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කරන ක්‍රමවේදය හරියට සිද්දවෙලා නැහැ කියන එක. හිටපු අගවිනුසුරුතුමිය ඉවත් කිරීම දෝෂ හිත නිසා පසුව පත්වූ අගවිනසුරු මොහාන් පිරිස් පත්වීම නිත්‍යානුකුල නැති බව කියවෙනවා. එතැනදී තමයි මොහාන් පිරිස් ඉවත් කරන්න සාමානය ක්‍රියාපටිපාටිය අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මොකද පත්වෙලා නැති කෙනෙක් අයින් කරන්න ඕනි නැහැ. ඒ කියන්නේ මොහාන් පිරිස් පත්වීම වලංගු භාවයක් නැති නිසා අගවිනිසුරු තුමෙක් අයින් කරන සාමානය ක්‍රියාපටිපාටිය සිදු කරන්න ඕනි නැහැ. එකයි මොහාන් පිරිස් ඉවත් කිරීමේදී ගෙන් තර්කය.

    ශිරාණි එනම් හිටපු අගවිනිසුරු තුමිය ඉවත් කිරීම දෝෂසහිතයි කියලා තියෙන්නේ මෙහෙමයි. සාමානයෙන් ඉවත් කරන පිළිවෙල කියන්නේ

    1 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත කරලා අගවිනිසුරුගේගේ වැරදි හොයන්න ඕනි. ( කාරක සභාවෙන් කරන්නේ වැරදි කරුද නිවැරදි කරුද තීරණය කරන එක විතරයි)

    2 අගවිනිසුරුට අදාළ චෝදනා වලට වැරදි කියලා තේරීම් කමිටුව තීරණය කරන්න ඕනි. එ තිරනය පාරලිමේන්තුවට දැනුම් දෙන්න ඕනි.

    3 එටපස්සේ පාර්ලිමේන්තුව බහුතර චන්දෙන් (2/3 චන්දෙන්) අගවිනිසුරු වැරදි කියන කමිටු තීරණය සම්මත කරගෙන එකට කතානායක අත්සන් කරන්න ඕනි

    4 එට පස්සේ අදාළ තීරණය ජනාදිපතිට දැනුම් දෙන්න ඕනි.

    5 එලග පියවර විදියට තමයි අගවිනිසුරුව ඒ කියන්නේ ශිරාණිව අයින් කරන්න පුළුවන්

    දැන් ශිරනිව අයින් කරපු සිද්දියේ 4 පියවර ක්‍රියාත්මක වෙලා නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අදාළ යෝජනා සම්මතය ජනදිපතිට දැනුම් දීලා නැහැලු. මෙතන 2/3 සම්මත උනත් තීරණය ජනදොපතිට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනි කියන පියවර සිද්දවෙලා නැති නිසා ශිරනිගේ දුරයෙන් පහ කිරීම නීතිවිරෝදී යන තර්කය මතුවෙනවා. නීතිවිරෝදී ඉවත් කිරීමෙන් පස්සේ එන කෙනත් නීති විරෝදී. එම නිසා නිතිවිරෝදිව පත්වෙච්ච් කෙනක් ඉවත් කරන්න සාමානය ක්‍රියා පටිපාටිය අනුගමනය කලයුතු නැහැ කියන එක තමයි මෝහන පිරිස් අයින් කිරීමේදී ගෙන තර්කය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;17831164 said:
    මොහාන් පිරිස් මහතා අගවිනිසුරුි ලෙස කටයුතු නොකළේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද නැත. නැති ජනාධිපති කෙනකු ගන්නා තීන්දු තීරණ ගැන කිව හැක්කේ කුමක් ද? නැති ජනාධිපතිවරයකුට අගමැති කෙනකු පත්කළ හැකි ද? කැබිනට් මණ්ඩලයක් ලේකම්වරුන් පත්කළ හැකි ද? අවසාන වශයෙන් නැති ජනාධිපතිවරයකු මොහාන් පීරිස් මහතා නැති අගවිනිසුරුවරයකු බව තීරණය කළේ කෙසේ ද?
    :yes::yes::yes::yes::yes::yes:

    නැති මනස නැති මනසක් බව නැති මනසින් අවබෝධ කර ගැනීම නිවන් අවබෝධය යැයි මම සිතමි. නැති ජනාධිපතිවරයකු ගැන අවබෝධය කුමක් සඳහා වේ ද?

    පෞද්ගලික මඩ පුද්ගල මඩ වලින් තොර අර්ථ දැක්වීමට කිරීමට කාරුණික වන්න එමගින් යහපත් සංවදයක් බලාපොරොත්තු වේ. වැදගත් කරුණක්.

    මා මහින්දගේ බත්බැලයෙක්/කඩේ යන්නෙක්/ගොට්ටෙක් වන නිසා පුන පුනා එය කීමෙන් පළක් නොවෙ.එය මා හොදින් දනී.

    ආණ්ඩුව හත්පොලේ ගාගෙන මචන්....
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචන් ලැප් එකේ කූලින් ෆෑන් වැඩ කරද්දිත් නතර වෙනවා ඒ ඇයි බන්? හොද ලැප් එකක් ගන්න ඕන.. කූලින් ෆෑන් එකක් කීයක් වෙයිද බන්???:oo::oo:

    Oyage lap eka Canada or Europe walin genawa ekak. Eka nisa rath wenawa , Dynamic frequency kiyala BIOS wala setting ekak thiyanawa, voltage adu karanna puluwan . Amd ekak nam mokuth karanna be.;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං, MS ට Full support කරපු සරත් නන්ද කාරයත් කියන්නේ ඕක වැරදියි කියලනේ? එතකොට ඔය තර්කය අනුව සරත් නන්ද සිල්වාත් ආණ්ඩුවට ගහන්න බලාගෙන ඉන්න එකෙක්ද?
    වැරැද්ද කවුරු කරත් වැරදියි. ඒකෙන් නරක පූර්වාදර්ශයක් ලැබෙනව නම් තවත් වැරදියි.

    සරත් ගැන නෙමයි සහෝ ඔයා ගැන කිවේ. ඔයාගේ මම සාමාන්යෙන් දැකලා තියෙන්නේ මත කලේ මහින්දව සුනන්ද කරන පොස්ට් විතරයි. මහින්ද විසින් සිදිකරපු වැරදි වලදී ඔයා ස්වයන්වාරණයක් පැනගෙන ඉන්නව.

    මම මේකට comment කරපු හේතුව තමයි නලින් ද සිල්වා මහතාට ඉතිහාසයේ පළමු වතාවට නිල නොවන වාරණයක් ක්‍රියාත්මක වීම. (ඒක උඩින් කියල ඇති.) නලින් ද සිල්වා මහතාගේ දේශපාලන ලිපි දැන් පුවත්පත් වල පලවෙන්නේ නෑ. ඒ නිසා internet එක විතරයි ඔහුගේ අදහස් සාකච්ඡා කරන්න තියෙන්නේ.

    මම සිංහල ජාතිකත්ව මතයට කඩේ යන කෙනෙක් පමණයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට සිංහල ජාතිකත්ව මතය නියෝජනය කරන්න පුළුවන් නම් මම එතුමට කඩේ යනවා. නමුත් රනිල් මහතා හා එජාප ආණ්ඩුව සිංහල ජාතිකත්වයට සපුරා විරුද්ධයි. ඒ වගේ ආණ්ඩුවක් මට එපා.

    නමුත් මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා මොන අවස්ථාවක හෝ කැප්පෙටිපොල කෙනෙක් වෙලා මුන්ට පයින් ගහල හරිහමන් ආණ්ඩුවක් හදයි කියල. (නලින් ද සිල්වා මහතා නම් කියන්නේ මේක වෙන්නේ නෑ කියල. ඔහු මෛත්‍රීපාල මහතාව දකින්නේ පඹයෙක් විදිහට විතරයි. මම එතනදී ඔහුගේ මතයට විරුද්ධයි. මෛත්‍රීපාල මහතා මේ ගමන ගියේ විශාල අවදානමක් අරගෙන. ඒ වගේ අවදානමක් ගන්න පුළුවන් කෙනා නිකම්ම පඹයෙක් කියල මම හිතන්නේ නෑ.)

    නලින් ද සිල්වා කියන්නේ විදමුකුලව්ත් මහින්ද තමයි ජනදිපති , මහින්දගෙන් තමයි සිංහල ජාතිය රැකෙන්නේ කියපු කෙනෙක්. නලින්ද සිල්වා එකට විද්යත්මක් බවකුත් අරුඩ කරන්න හැදුව. ඔයාට කවදාවත් මහින්දගේ වැරදි පෙනිලා නටහ. මන් හිතන්නේ ඔය ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නව කියලා කියන්නේ මහින්දවෙනුවෙබ් ඉන්න එකටද කොහෙද?? වැඩිපුරම භයානක ඔයාලවගේ අය මද්යස්ත බව පෙන්වමින් කඩේ යන අය. මොකද මතයක් විනාශකරන්න පුළුවන් හොදම විදිය තමයි ඔයා කරන්නේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොහාන් පිරිස් අයින් කරපු එක සාදාරන නැහැ කියනවා බොහෝ දෙනෙක්. එත් මොහාන් පිරිස් ගේ පත්වීමේ දෝෂයක් තියන නිසා මොහාන් පිරිස් නිත්‍යානුකුල නැහැ කියලයි කියන්නේ. එහෙම නිත්‍යානුකුල නොවේ කියන තර්කයට හේතුව කියන්නේ හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කරන ක්‍රමවේදය හරියට සිද්දවෙලා නැහැ කියන එක. හිටපු අගවිනුසුරුතුමිය ඉවත් කිරීම දෝෂ හිත නිසා පසුව පත්වූ අගවිනසුරු මොහාන් පිරිස් පත්වීම නිත්‍යානුකුල නැති බව කියවෙනවා. එතැනදී තමයි මොහාන් පිරිස් ඉවත් කරන්න සාමානය ක්‍රියාපටිපාටිය අවශ්‍ය නැහැ කියලා කියන්නේ. මොකද පත්වෙලා නැති කෙනෙක් අයින් කරන්න ඕනි නැහැ. ඒ කියන්නේ මොහාන් පිරිස් පත්වීම වලංගු භාවයක් නැති නිසා අගවිනිසුරු තුමෙක් අයින් කරන සාමානය ක්‍රියාපටිපාටිය සිදු කරන්න ඕනි නැහැ. එකයි මොහාන් පිරිස් ඉවත් කිරීමේදී ගෙන් තර්කය.

    ශිරාණි එනම් හිටපු අගවිනිසුරු තුමිය ඉවත් කිරීම දෝෂසහිතයි කියලා තියෙන්නේ මෙහෙමයි. සාමානයෙන් ඉවත් කරන පිළිවෙල කියන්නේ

    1 පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත කරලා අගවිනිසුරුගේගේ වැරදි හොයන්න ඕනි. ( කාරක සභාවෙන් කරන්නේ වැරදි කරුද නිවැරදි කරුද තීරණය කරන එක විතරයි)

    2 අගවිනිසුරුට අදාළ චෝදනා වලට වැරදි කියලා තේරීම් කමිටුව තීරණය කරන්න ඕනි. එ තිරනය පාරලිමේන්තුවට දැනුම් දෙන්න ඕනි.

    3 එටපස්සේ පාර්ලිමේන්තුව බහුතර චන්දෙන් (2/3 චන්දෙන්) අගවිනිසුරු වැරදි කියන කමිටු තීරණය සම්මත කරගෙන එකට කතානායක අත්සන් කරන්න ඕනි

    4 එට පස්සේ අදාළ තීරණය ජනාදිපතිට දැනුම් දෙන්න ඕනි.

    5 එලග පියවර විදියට තමයි අගවිනිසුරුව ඒ කියන්නේ ශිරාණිව අයින් කරන්න පුළුවන්

    දැන් ශිරනිව අයින් කරපු සිද්දියේ 4 පියවර ක්‍රියාත්මක වෙලා නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අදාළ යෝජනා සම්මතය ජනදිපතිට දැනුම් දීලා නැහැලු. මෙතන 2/3 සම්මත උනත් තීරණය ජනදොපතිට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනි කියන පියවර සිද්දවෙලා නැති නිසා ශිරනිගේ දුරයෙන් පහ කිරීම නීතිවිරෝදී යන තර්කය මතුවෙනවා. නීතිවිරෝදී ඉවත් කිරීමෙන් පස්සේ එන කෙනත් නීති විරෝදී. එම නිසා නිතිවිරෝදිව පත්වෙච්ච් කෙනක් ඉවත් කරන්න සාමානය ක්‍රියා පටිපාටිය අනුගමනය කලයුතු නැහැ කියන එක තමයි මෝහන පිරිස් අයින් කිරීමේදී ගෙන තර්කය.

    පසුගියදා ජනාධිපති ලේකම් අබයකෝන් මහතා මොහාන් පීරිස් මහතාට ලිපියක් යවමින් කියා ඇත්තේ පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇති බව ය. එයින් කියැවෙන්නේ මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නොමැති බව ය.

    මහින්ද රාජපක්‍ෂ මහතා තමා තුන්වැනිවර තරග කිරීම පිලිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් මතයක් විමසා සිටියේ ය. මොහාන් පීරිස් මහතා සභාපතිත්වය දැරූ ඒ මහතා විසින් පත්කරන ලද පුර්ණ විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කරන ලද මතය වුයේ මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරකට ද ජනාධිපතිධුරය සඳහා තරග කළ හැකි බව ය. එහෙත් ආණ්ඩුව කියන ආකාරයට මොහාන් පීරිස් නමින් අගවිනිසුරුවරයකු මෙරට කිසි දිනෙක කටයුතු කර නැත. එසේ නම් ඔහු විසින් පත්කරන ලද වින්ිශ්චය මණ්ඩලයක් තිබී නැත. එසේ නම් ඒ ඊනියා විනිශ්චය මණ්ඩලය විසින් පළ කරන ලද මතයක් ද නැත

    එසේ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපතිවරණයක් පවත්වන ලෙස උපදෙස් දුන්නේ මේ නැති විනිශ්චය මණ්ඩලයක් විසින් පළ කළේ යැයි කියන මතය අනුව ය. ඒ මතය නොවන්නට ජනාධිපතිවරණය බොහෝ විට පැවැත්වීමට තිබුණේ තව අවුරුදු දෙකකිනි.

    එසේ නම් ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. ශූන්‍යඅමපෂ වූ මතයක් උඩ පැවැත්වූ ජනාධිපතිවරණය ද ශූන්‍යඅමපෂ වෙයි. එවිට එහි ජයග්‍රහකයා ද බල රහිත හා ශූන්‍යඅමපෂ වෙයි. එනම් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තේරී පත් වී නැත. මැතිවරණ කොමසාරිස්වරයාට මහින්ද රාජපක්‍ෂ මහතා තරග නොකළේ යැයි උපකල්පනය කරමින් මෛත්‍රීපාල සිරිසොන මහතා ජයග්‍රාහකයා යැයි තීරණය කිරීමට ද නොහැක්කේ එයින් පනස්අට ලක්‍ෂයක පමණ ඡන්දදායකයන්ට වෙනත් අපේක්‍ෂකයකුට ඡන්දය දීමට තිබූ අයිතිය පැහැර ගැනෙන බැවිනි. මොහාන් පීරිස් මහතා නමින් අගවිනිසුරුවරයකු නොසිටියේ නම් මෛත්‍රිපාල සිරිසේන නමින් ජනාධිපතිවරයකු ද නැත..

    පිස්සු වගේ.... :baffled::baffled::baffled:
     
    Last edited:

    තීන්දු තීරණ වලට බලපෑමක් නැහැ. මොකද මොහාන් පිරිස් තනියෙන් නඩු ඇහුවේ නැති නිසා. විනිසුරු මඩුල්ලේ තිරන වෙනස් වෙන්නේ නැහැ. කොහොමත් මේ වගේ කාරණාවලදී යුක්තිය නීතියට පිටින් යාමක් තියනවනම් උබ මහින්දට කියපන් නඩු දාන්නන කියලා. විනිසුරන් දීපු තීරණයට විරුද්දව. මහින්දගේ උවමනාවටම දීපු තීරණය විරුද්දව........එකේ නීති විරෝදී කියලා ඇපිල් කරන්න කියපන්. උබ මැදමුලන ගිය වෙලාවක
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ශිරානිව අයින් කරපු විදිහ ටෙක්නිකලි වැරදි ඒකට මාරට උපදෙස් දීල තියෙන්නෙත් මොහාන් පීරිස් එදා නීතිපති විදිහට.
    සින්හල අලුතවුරුද්දට මාරට වදින්න යන නාමල් එක්ක මැච් බලන්න යන අගවිනිසුරු කෙනෙක් රැකගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ.
    ඉතුරුවෙන්නෙ දෙශපාලන අනාත කන්ඩායම විතරයි.ලොකෙ කිසිම රටක් මේකට විරුද්ද වෙන්නෙ නැහැ.
    පුලුවන්නම් වෙනින් රටක නීතින්න සන්ගමයකින් යොජනාවක් ගෙන්න මූ ඉවත් කර විදිහ වැරදී කියල.අඩුම ගානෙ සීශෙල්ස් වලින්වත් එහෙම එකක් හදාගන්න මූ වෙනුවෙන් කඩේ යන එවුන්ට බැහැ.
    නෙට් එකේ මාරට කඩේ ගියපු හෙලයයි හෙලුවයි තමයි ඉතුරුවෙන්නෙ.​
     
    මේක හරිද වැරදිදට කියල දැනගන්නයි ඕනි යාළුව.ඒක කඩේ යෑමක් කියල පේනවනන් සොරි ඈ.