ආන්ඩු 2ක් , එකම කතාවක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කොරෝනා පැතිරෙයි කියලා හිතුවත් මෙච්චර දරුණුවට පැතිරෙයි කියලා හිතුවෙ නෑ


    https://lankacnews.com/කොරෝනා-පැතිරෙයි-කියලා-හි/

    හැබැයි මොනවා වුණත් පාර්ලිමේන්තුවේ සෙට් එක බේරෙනවා, බෝම්බයක් ගැහුවත් වසංගතයක් ආවත්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    හැබැයි මොනවා වුණත් පාර්ලිමේන්තුවේ සෙට් එක බේරෙනවා, බෝම්බයක් ගැහුවත් වසංගතයක් ආවත්
    කොහොමහරි 2/3 දුන්නා නෙ... ඒ ඇති නිදහසේ මැරෙන්න.. 😊☺️
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ආණ්ඩු දෙකක් උනාට සහරාන් ට පඩි ගෙවලා බලේ ගන්න බෝම්බ ගැහුවෙත් කොරෝනා ගෙනල්ලා ගජ මිතුරන්ට බිස්නස් අවස්ථා හදලා දුන්නෙත් මේ ආන්ඩුවේ උන්..

    බලේ ගන්න මිනී 300ක් මරාපු උන්ට කොරෝනා හැදිලා රටෙන් බාගයක් මලත් ගානක් නෑ.. උන්ගේ මඩිය තර වෙනවා නම්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1621054461540.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පකයාට මෙච්චර කල් ඇමතිකම් කරලත් රිස්ක් එකක් ගන්නවා නම් නරකම අවස්ථාවට මුහුණදෙන්න ලැස්තිවෙලා ඉන්න ඕන කියන එක තේරෙන්නේ නැද්ද? මුන් ඉන්ජෙක්ෂන් එක කලින්ම ගහගත්තා නිසා බයක් නැතිව ඉන්නවා, එත් අපට එහෙම නෙවේ. මුන් සූදු කෙලින්නේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක.

    කබ්රාල් කියනවා දවස් 4 ක් ලොක්ඩවුන් වෙලා තියෙනකොට බිලියන 60ක් දල දේශීය නිෂ්පාදනයෙන් ඉවත්වෙනවා කියල, ඒ නිව්ස් එක ගාවම තියෙනවා අරක්කු බෝතලේ ට සීල් එක ගහන්නේ නැති නිසා බිලියන 50 ක ආදායමක් රජයට අවුරුද්දකට නැති වෙනවා කියල. ඒ කියන්නේ දල දේශීය නිෂ්පාදනයට ගණන් නොගන්න කසිප්පු වගේ හොර මත්පැන් නිෂ්පාදනය නිසා නැතිවන මුදල.

    මුන්ට පිස්සු ද නැත්නම් අපට පිස්සුද? :mad:
     

    Similar threads