ආනාත වෙලා ඉන්න සත්තු බලාගන්න

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ආනාත වෙලා ඉන්න සත්තු බලාගන්න බලු පැටවු , පුස් පැටවු වගේ ඇවිත් අරන් බලාගන්න තැන් තියෙනවා ද ?? විස්තරවලට ටිකක් කියනනකෝ ලොකු උදවුක්??
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලොකුවටම කරන්නෙ මේගොල්ලො, සුද්දියෙක් කරන්නෙ, අහන්ගමද හරි ගාල්ලෙ පැත්තෙ හරි.
    https://www.facebook.com/animalsossrilanka.org

    තව ඉතින් https://www.facebook.com/bawbaw.lk , ඔටාරගෙ එම්බාර්ක් .එහෙම තියනව.
    තව පොඩියට කරන අයත් ඉන්නව, බුකිය පැත්තෙ බලන්න.

    මොකටද
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අපේ ගෙදරත් සත්ත්ව අනාථාගාරයක් වගේ. දැන් නං කට්ටිය වැඩියි නැත්තං සත්තු ඉන්නවනං අරං යන්න තිබ්බා ඇවිත්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ආනාත වෙලා ඉන්න සත්තු බලාගන්න බලු පැටවු , පුස් පැටවු වගේ ඇවිත් අරන් බලාගන්න තැන් තියෙනවා ද ?? විස්තරවලට ටිකක් කියනනකෝ ලොකු උදවුක්??
    fb group ekak thiyanawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    @scurvy, @Heshan Daminda වගේ එවුන්ගේ ගෙදර සෑහෙන්න ඉඩ තියෙනවා කියල උන් කියල තිබුන. උන්ගෙන් පොඩ්ඩක් ඇහුව නම් හරි.
    අල්ලපු ගෙදර එකත් දැන් මෙහෙ රිංගන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,780
    4,884
    113
    අල්ලපු ගෙදර එකත් දැන් මෙහෙ රිංගන්නේ.
    ආ හරි. උටත් පාලු ඇතිනේ බන්. තව පුසෝ, පුසියෝ දෙක තුනක් ඔතනට සෙට් කරගමු. ඔකොන් රැලේ යන කාලෙට "ක්වොවූ.... ක්වොවූ ..." ගගා රෑ තිස්සේ ගේ වටේ යනකොට ගේ පුරා සිරියාව ඉතිරිලා යනවා. ඒ පිනම ඇති බන් උබටත් හොද හාමිනේ කෙනෙක් ලැබෙන්න.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Mokadda bn
    1635233015749.png
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Animalsos
    Baw Baw
    Embarak
    අනේ මන්ද හැබැයි එක පාරක් මට පාරෙ ඉඳපු බල්ලෙක්ට බෙහෙත් කරන්න ඕන වෙලා ඔය තුනෙන්ම බාරගන්න බෑ කීව.වාහනේක වැදිල පස්ස පණ නැති වෙලා.මට ඕන උනේ බෙහෙත් කරගන්න විතරයි.ඒ තැන් වලට ගිහින් දෙන්නයි හොඳ උනාට පස්සෙ බාරගන්නයි බෙහෙත් වලට සල්ලි දෙන්නයි ත් කැමති උනා ඒත් බාරගත්තෙ නෑ.(ඒ පැත්තෙ බෙහෙත් කරන්න තැනක් තිබුනෙ නෑ.ඒකයි එයාලට කියල කරගන්න හැදුවෙ)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ලොකුවටම කරන්නෙ මේගොල්ලො, සුද්දියෙක් කරන්නෙ, අහන්ගමද හරි ගාල්ලෙ පැත්තෙ හරි.
    https://www.facebook.com/animalsossrilanka.org

    තව ඉතින් https://www.facebook.com/bawbaw.lk , ඔටාරගෙ එම්බාර්ක් .එහෙම තියනව.
    තව පොඩියට කරන අයත් ඉන්නව, බුකිය පැත්තෙ බලන්න.

    මොකටද
    ඕන්න ඕකනෙ උඹ කොච්චර කියෙවුවත් මම සත්තු ඇතිකරන්නෙ නැත්තෙ... අනවශ්‍ය ප්‍රශ්නනෙ...
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Animalsos
    Baw Baw
    Embarak
    අනේ මන්ද හැබැයි එක පාරක් මට පාරෙ ඉඳපු බල්ලෙක්ට බෙහෙත් කරන්න ඕන වෙලා ඔය තුනෙන්ම බාරගන්න බෑ කීව.වාහනේක වැදිල පස්ස පණ නැති වෙලා.මට ඕන උනේ බෙහෙත් කරගන්න විතරයි.ඒ තැන් වලට ගිහින් දෙන්නයි හොඳ උනාට පස්සෙ බාරගන්නයි බෙහෙත් වලට සල්ලි දෙන්නයි ත් කැමති උනා ඒත් බාරගත්තෙ නෑ.(ඒ පැත්තෙ බෙහෙත් කරන්න තැනක් තිබුනෙ නෑ.ඒකයි එයාලට කියල කරගන්න හැදුවෙ)
    Happa mun namata witharai wage inne.
    Ape gewal gawa pus petau wagayak genath dala.un dan ape gedara inne. Unwa bala bala inna mata welawak ne weda nisa. Anika unta hema tissema bada yanawa.mala wade dawasata kipa serayak hodanna wenawa mun jara karana nisa. Dan dora wahala thiyenne nithara. Ge athulata awoth aniwa jara karanawa beheth dena gaman inne dan man beluwe me wage sattu bala ganna thenakata denna.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Animalsos
    Baw Baw
    Embarak
    අනේ මන්ද හැබැයි එක පාරක් මට පාරෙ ඉඳපු බල්ලෙක්ට බෙහෙත් කරන්න ඕන වෙලා ඔය තුනෙන්ම බාරගන්න බෑ කීව.වාහනේක වැදිල පස්ස පණ නැති වෙලා.මට ඕන උනේ බෙහෙත් කරගන්න විතරයි.ඒ තැන් වලට ගිහින් දෙන්නයි හොඳ උනාට පස්සෙ බාරගන්නයි බෙහෙත් වලට සල්ලි දෙන්නයි ත් කැමති උනා ඒත් බාරගත්තෙ නෑ.(ඒ පැත්තෙ බෙහෙත් කරන්න තැනක් තිබුනෙ නෑ.ඒකයි එයාලට කියල කරගන්න හැදුවෙ)
    උන් හෙම්බත් වෙලා ඉන්නෙ බන්
    දවසකට කීයක් නන් අනාත වෙච්ච සත්තු කේස් එනවද, කරගන්න බෑ. උනුත් අනාත වෙලා ඉන්නෙ.

    එකයි වැඩේ

    ඕන්න ඕකනෙ උඹ කොච්චර කියෙවුවත් මම සත්තු ඇතිකරන්නෙ නැත්තෙ... අනවශ්‍ය ප්‍රශ්නනෙ...
    ඒ උනාට මෙයා, ගෙදරක් උනාම බල්ලෙක් ඉන්නම ඕන :nerd:
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන් හෙම්බත් වෙලා ඉන්නෙ බන්
    දවසකට කීයක් නන් අනාත වෙච්ච සත්තු කේස් එනවද, කරගන්න බෑ. උනුත් අනාත වෙලා ඉන්නෙ.

    එකයි වැඩේ

    ඒ උනාට මෙයා, ගෙදරක් උනාම බල්ලෙක් ඉන්නම ඕන :nerd:
    ඔව් එයාල බෑ කීවෙත් ඉඩ නෑ කියල තමා.සතා මැරුන ඉතින්.පව්
     
    • Sad
    Reactions: Solo Rider