ආනාත වෙලා ඉන්න සත්තු බලාගන්න බලු පැටවු , පුස් පැටවු වගේ ඇවිත් අරන් බලාගන්න තැන් තියෙනවා ද ?? විස්තරවලට ටිකක් කියනනකෝ ලොකු උදවුක්??
fb group ekak thiyanawa.ආනාත වෙලා ඉන්න සත්තු බලාගන්න බලු පැටවු , පුස් පැටවු වගේ ඇවිත් අරන් බලාගන්න තැන් තියෙනවා ද ?? විස්තරවලට ටිකක් කියනනකෝ ලොකු උදවුක්??
අල්ලපු ගෙදර එකත් දැන් මෙහෙ රිංගන්නේ.@scurvy, @Heshan Daminda වගේ එවුන්ගේ ගෙදර සෑහෙන්න ඉඩ තියෙනවා කියල උන් කියල තිබුන. උන්ගෙන් පොඩ්ඩක් ඇහුව නම් හරි.
ආ හරි. උටත් පාලු ඇතිනේ බන්. තව පුසෝ, පුසියෝ දෙක තුනක් ඔතනට සෙට් කරගමු. ඔකොන් රැලේ යන කාලෙට "ක්වොවූ.... ක්වොවූ ..." ගගා රෑ තිස්සේ ගේ වටේ යනකොට ගේ පුරා සිරියාව ඉතිරිලා යනවා. ඒ පිනම ඇති බන් උබටත් හොද හාමිනේ කෙනෙක් ලැබෙන්න.අල්ලපු ගෙදර එකත් දැන් මෙහෙ රිංගන්නේ.
ඕන්න ඕකනෙ උඹ කොච්චර කියෙවුවත් මම සත්තු ඇතිකරන්නෙ නැත්තෙ... අනවශ්‍ය ප්‍රශ්නනෙ...ලොකුවටම කරන්නෙ මේගොල්ලො, සුද්දියෙක් කරන්නෙ, අහන්ගමද හරි ගාල්ලෙ පැත්තෙ හරි.
https://www.facebook.com/animalsossrilanka.org
තව ඉතින් https://www.facebook.com/bawbaw.lk , ඔටාරගෙ එම්බාර්ක් .එහෙම තියනව.
තව පොඩියට කරන අයත් ඉන්නව, බුකිය පැත්තෙ බලන්න.
මොකටද
Happa mun namata witharai wage inne.Animalsos
Baw Baw
Embarak
අනේ මන්ද හැබැයි එක පාරක් මට පාරෙ ඉඳපු බල්ලෙක්ට බෙහෙත් කරන්න ඕන වෙලා ඔය තුනෙන්ම බාරගන්න බෑ කීව.වාහනේක වැදිල පස්ස පණ නැති වෙලා.මට ඕන උනේ බෙහෙත් කරගන්න විතරයි.ඒ තැන් වලට ගිහින් දෙන්නයි හොඳ උනාට පස්සෙ බාරගන්නයි බෙහෙත් වලට සල්ලි දෙන්නයි ත් කැමති උනා ඒත් බාරගත්තෙ නෑ.(ඒ පැත්තෙ බෙහෙත් කරන්න තැනක් තිබුනෙ නෑ.ඒකයි එයාලට කියල කරගන්න හැදුවෙ)
උන් හෙම්බත් වෙලා ඉන්නෙ බන්Animalsos
Baw Baw
Embarak
අනේ මන්ද හැබැයි එක පාරක් මට පාරෙ ඉඳපු බල්ලෙක්ට බෙහෙත් කරන්න ඕන වෙලා ඔය තුනෙන්ම බාරගන්න බෑ කීව.වාහනේක වැදිල පස්ස පණ නැති වෙලා.මට ඕන උනේ බෙහෙත් කරගන්න විතරයි.ඒ තැන් වලට ගිහින් දෙන්නයි හොඳ උනාට පස්සෙ බාරගන්නයි බෙහෙත් වලට සල්ලි දෙන්නයි ත් කැමති උනා ඒත් බාරගත්තෙ නෑ.(ඒ පැත්තෙ බෙහෙත් කරන්න තැනක් තිබුනෙ නෑ.ඒකයි එයාලට කියල කරගන්න හැදුවෙ)
ඒ උනාට මෙයා, ගෙදරක් උනාම බල්ලෙක් ඉන්නම ඕනඕන්න ඕකනෙ උඹ කොච්චර කියෙවුවත් මම සත්තු ඇතිකරන්නෙ නැත්තෙ... අනවශ්‍ය ප්‍රශ්නනෙ...

ඔව් එයාල බෑ කීවෙත් ඉඩ නෑ කියල තමා.සතා මැරුන ඉතින්.පව්උන් හෙම්බත් වෙලා ඉන්නෙ බන්
දවසකට කීයක් නන් අනාත වෙච්ච සත්තු කේස් එනවද, කරගන්න බෑ. උනුත් අනාත වෙලා ඉන්නෙ.
එකයි වැඩේ
ඒ උනාට මෙයා, ගෙදරක් උනාම බල්ලෙක් ඉන්නම ඕන![]()