එක් මෘගාන්ගනාවියක්සසන්ති prostitute කෙනෙක් විදිහට රඟපාපු ටෙලිනාට්‍යයක් ඉස්සර බලලා තියෙනවා
kela gahagena DG da lolමහත් වෙලා කියන්නෙ ඉතින් චබී වෙනයි බැරල් වෙනයි.. ක්රෑහ්හ් තූහ්හ්හ්![]()
මිනිස්සුන්ගේ වයස / ස්වරුපය / විවාහක -අවිවහක බව වගේ දේවල් සෙන්සිටිව් කාරණා බවත් ඒවා කෙලින්ම කෙනෙක්ගේ මුහුණට ප්‍රකාශ නොකරන්නත් වැදගත්, ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටවල් වල මුලික කාරණාවක්. (UN එක පවා පිළිගත් දෙයක්)Denmark, Swiss, Finland වගේ රටක ඉන්න යාළුවෙක්ගෙන් අහල බලන්න ඕවා ගැන කෙනෙක්ගේ මුනට අහනවද / ඇහුවොත් මොකද වෙන්නේ කියල.සීනිබෝල උන් ඉන්නෙ දැන්. මහත් වෙලා කිවුවත් දරාගන්න බෑ.
Lol ඔය snowflake මානසිකත්ව දැන් බටහිර රටවලත් ප්‍රතික්ෂේප වේගෙන යන්නෙ. ඕවා woke රෙද්දවල් එක්ක ආපුව. ඒ කාරණා හින්ද disrespect නොකල යුතුයි. හැබැයි ඒවා කතා නොකර ඉන්න හේතුවක් නෑ. මහත නන් මහතයි. කවුරුත් මහත් වෙලානෙ කියන්නෙ තරහකට නෙමේ. හිතවත්කමට කියන මහත් වෙලානෙ වගේ දේකටත් offend වෙන weak personalities කොහොමත් පරිණාමයෙන් නෂ්ඨ වෙලා යන එක හොඳයි.මිනිස්සුන්ගේ වයස / ස්වරුපය / විවාහක -අවිවහක බව වගේ දේවල් සෙන්සිටිව් කාරණා බවත් ඒවා කෙලින්ම කෙනෙක්ගේ මුහුණට ප්‍රකාශ නොකරන්නත් වැදගත්, ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටවල් වල මුලික කාරණාවක්. (UN එක පවා පිළිගත් දෙයක්)Denmark, Swiss, Finland වගේ රටක ඉන්න යාළුවෙක්ගෙන් අහල බලන්න ඕවා ගැන කෙනෙක්ගේ මුනට අහනවද / ඇහුවොත් මොකද වෙන්නේ කියල.
මිනිස්සුන්ගේ සංවේදී කරනා ගැන කිසිම තැකීමක් නැති, කොටින්ම මිනිස් ජීවිතයකට වටිනාකමක් දෙන්නේ නැති ගෝත්‍රික මත කරපින්නාගත් හිගන ගොබ්බයො ඉන්න රටවල් වල නම් ඕවා සරල /සීනි බෝල කාරනා තමයි. උන් කොහොමත් බලන්නේ මොනම ක්‍රමේකින් හරි අනිත් එකාට වඩා තමන් / තමන්ගේ සෙට් එක / තම ගෝත්‍රය උසස් කියල පෙන්නන්න.
Wමිනිස්සුන්ගේ වයස / ස්වරුපය / විවාහක -අවිවහක බව වගේ දේවල් සෙන්සිටිව් කාරණා බවත් ඒවා කෙලින්ම කෙනෙක්ගේ මුහුණට ප්‍රකාශ නොකරන්නත් වැදගත්, ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටවල් වල මුලික කාරණාවක්. (UN එක පවා පිළිගත් දෙයක්)Denmark, Swiss, Finland වගේ රටක ඉන්න යාළුවෙක්ගෙන් අහල බලන්න ඕවා ගැන කෙනෙක්ගේ මුනට අහනවද / ඇහුවොත් මොකද වෙන්නේ කියල.
මිනිස්සුන්ගේ සංවේදී කරනා ගැන කිසිම තැකීමක් නැති, කොටින්ම මිනිස් ජීවිතයකට වටිනාකමක් දෙන්නේ නැති ගෝත්‍රික මත කරපින්නාගත් හිගන ගොබ්බයො ඉන්න රටවල් වල නම් ඕවා සරල /සීනි බෝල කාරනා තමයි. උන් කොහොමත් බලන්නේ මොනම ක්‍රමේකින් හරි අනිත් එකාට වඩා තමන් / තමන්ගේ සෙට් එක / තම ගෝත්‍රය උසස් කියල පෙන්නන්න.
මම රටවල් සදහන් කළා වගේ මේකට අදාළ බටහිර රටවල් සදහන් කරන්න බලන්න. මොකද දැන් ඉන්න තත්වය අතහැරලා ගෝත්‍රික වෙන්න යන බටහිර රටවල් මොනවද කියල දැනගන්න ආසයි. (ඒකට අදාළ උදාහරණ දෙන්න බැරිනම් ඔයා ලියපු මාගලේ තේරුමක් නෑ).Lol ඔය snowflake මානසිකත්ව දැන් බටහිර රටවලත් ප්‍රතික්ෂේප වේගෙන යන්නෙ. ඕවා woke රෙද්දවල් එක්ක ආපුව. ඒ කාරණා හින්ද disrespect නොකල යුතුයි. හැබැයි ඒවා කතා නොකර ඉන්න හේතුවක් නෑ. මහත නන් මහතයි. කවුරුත් මහත් වෙලානෙ කියන්නෙ තරහකට නෙමේ. හිතවත්කමට කියන මහත් වෙලානෙ වගේ දේකටත් offend වෙන weak personalities කොහොමත් පරිණාමයෙන් නෂ්ඨ වෙලා යන එක හොඳයි.
මනුස්සයෙක්ට පුලුවන් වෙන්න ඕනෙ තමන්ට උපතින් ආපු disability එකක් උනත් බය නැතුව ඔවු එහෙම තමයි කියල කෙලින් කියල වැදගත් විදිහට පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්න. නැතුව හංගගෙන තහනම් වචන කරගෙන elephant in the room කරගෙන කෙලින් නොකිය හිත යටින් judge කරන pussy මානසිකත්ව වලට මං සපෝට් කරන් නෑ.