ආනේ ! මෙයා මහත් වෙලා !

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    මහත නන් මහතයි හුත්තො. නිකන් බයිල ගහන් නැතුව ඉන්න කියපන්.
    සීනිබෝල උන් ඉන්නෙ දැන්. මහත් වෙලා කිවුවත් දරාගන්න බෑ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108

    මිනිස්සුන්ගේ වයස / ස්වරුපය / විවාහක -අවිවහක බව වගේ දේවල් සෙන්සිටිව් කාරණා බවත් ඒවා කෙලින්ම කෙනෙක්ගේ මුහුණට ප්‍රකාශ නොකරන්නත් වැදගත්, ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටවල් වල මුලික කාරණාවක්. (UN එක පවා පිළිගත් දෙයක්)Denmark, Swiss, Finland වගේ රටක ඉන්න යාළුවෙක්ගෙන් අහල බලන්න ඕවා ගැන කෙනෙක්ගේ මුනට අහනවද / ඇහුවොත් මොකද වෙන්නේ කියල.
    මිනිස්සුන්ගේ සංවේදී කරනා ගැන කිසිම තැකීමක් නැති, කොටින්ම මිනිස් ජීවිතයකට වටිනාකමක් දෙන්නේ නැති ගෝත්‍රික මත කරපින්නාගත් හිගන ගොබ්බයො ඉන්න රටවල් වල නම් ඕවා සරල /සීනි බෝල කාරනා තමයි. උන් කොහොමත් බලන්නේ මොනම ක්‍රමේකින් හරි අනිත් එකාට වඩා තමන් / තමන්ගේ සෙට් එක / තම ගෝත්‍රය උසස් කියල පෙන්නන්න.
     
    • Like
    Reactions: gamerlk and Ryan08

    Lol ඔය snowflake මානසිකත්ව දැන් බටහිර රටවලත් ප්‍රතික්ෂේප වේගෙන යන්නෙ. ඕවා woke රෙද්දවල් එක්ක ආපුව. ඒ කාරණා හින්ද disrespect නොකල යුතුයි. හැබැයි ඒවා කතා නොකර ඉන්න හේතුවක් නෑ. මහත නන් මහතයි. කවුරුත් මහත් වෙලානෙ කියන්නෙ තරහකට නෙමේ. හිතවත්කමට කියන මහත් වෙලානෙ වගේ දේකටත් offend වෙන weak personalities කොහොමත් පරිණාමයෙන් නෂ්ඨ වෙලා යන එක හොඳයි.

    මනුස්සයෙක්ට පුලුවන් වෙන්න ඕනෙ තමන්ට උපතින් ආපු disability එකක් උනත් බය නැතුව ඔවු එහෙම තමයි කියල කෙලින් කියල වැදගත් විදිහට පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්න. නැතුව හංගගෙන තහනම් වචන කරගෙන elephant in the room කරගෙන කෙලින් නොකිය හිත යටින් judge කරන pussy මානසිකත්ව වලට මං සපෝට් කරන් නෑ.
     
    • Like
    Reactions: GsmS and Bart_Allen

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Wමිනිස්සුන්ගේ වයස / ස්වරුපය / විවාහක -අවිවහක බව වගේ දේවල් සෙන්සිටිව් කාරණා බවත් ඒවා කෙලින්ම කෙනෙක්ගේ මුහුණට ප්‍රකාශ නොකරන්නත් වැදගත්, ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටවල් වල මුලික කාරණාවක්. (UN එක පවා පිළිගත් දෙයක්)Denmark, Swiss, Finland වගේ රටක ඉන්න යාළුවෙක්ගෙන් අහල බලන්න ඕවා ගැන කෙනෙක්ගේ මුනට අහනවද / ඇහුවොත් මොකද වෙන්නේ කියල.
    මිනිස්සුන්ගේ සංවේදී කරනා ගැන කිසිම තැකීමක් නැති, කොටින්ම මිනිස් ජීවිතයකට වටිනාකමක් දෙන්නේ නැති ගෝත්‍රික මත කරපින්නාගත් හිගන ගොබ්බයො ඉන්න රටවල් වල නම් ඕවා සරල /සීනි බෝල කාරනා තමයි. උන් කොහොමත් බලන්නේ මොනම ක්‍රමේකින් හරි අනිත් එකාට වඩා තමන් / තමන්ගේ සෙට් එක / තම ගෝත්‍රය උසස් කියල පෙන්නන්න.
    think about it GIF by Robert E Blackmon

    තොපි හදන්නේ මෙහෙත් බලන්න තියන ෆිල්ම් ටිකත් ගූ හට්ටි කරලා දාන්න ද?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    Lol ඔය snowflake මානසිකත්ව දැන් බටහිර රටවලත් ප්‍රතික්ෂේප වේගෙන යන්නෙ. ඕවා woke රෙද්දවල් එක්ක ආපුව. ඒ කාරණා හින්ද disrespect නොකල යුතුයි. හැබැයි ඒවා කතා නොකර ඉන්න හේතුවක් නෑ. මහත නන් මහතයි. කවුරුත් මහත් වෙලානෙ කියන්නෙ තරහකට නෙමේ. හිතවත්කමට කියන මහත් වෙලානෙ වගේ දේකටත් offend වෙන weak personalities කොහොමත් පරිණාමයෙන් නෂ්ඨ වෙලා යන එක හොඳයි.

    මනුස්සයෙක්ට පුලුවන් වෙන්න ඕනෙ තමන්ට උපතින් ආපු disability එකක් උනත් බය නැතුව ඔවු එහෙම තමයි කියල කෙලින් කියල වැදගත් විදිහට පෞරුෂයක් ඇතුව ජීවත් වෙන්න. නැතුව හංගගෙන තහනම් වචන කරගෙන elephant in the room කරගෙන කෙලින් නොකිය හිත යටින් judge කරන pussy මානසිකත්ව වලට මං සපෝට් කරන් නෑ.
    මම රටවල් සදහන් කළා වගේ මේකට අදාළ බටහිර රටවල් සදහන් කරන්න බලන්න. මොකද දැන් ඉන්න තත්වය අතහැරලා ගෝත්‍රික වෙන්න යන බටහිර රටවල් මොනවද කියල දැනගන්න ආසයි. (ඒකට අදාළ උදාහරණ දෙන්න බැරිනම් ඔයා ලියපු මාගලේ තේරුමක් නෑ). :ROFLMAO:
     
    • Like
    Reactions: gamerlk and Ryan08