ආපදාවට පත් වූවන්ට අයවැය අතිරික්තයෙන් සහන!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    දිවයිනට බලපෑ දිට්වා අංක දෙක මේ වනවිට පවුල් 15,000ක් පමණ අනාථ කර සිටී
    තවද මරණ 8ක්

    මේ සියල්ල වලක්වා නොගැනීම කාගේ වරදක් ද?
    කුණාටුවක් එනබව දැන්වුවද අදාල ආයතන පියවර නොගත්තේ මන්ද?

    මරණ 8ක් වලක් වා නොගැනීම මත දඬුවම් ලැබිය යුත්තේ කාටද?

    ගෙවල් 1000ක් පමණ කඩා ගෙන ගොස් ඇත , එක ගෙයකට රුපියල් 50,000ක් දී සිමෙන්ති කොට්ට ගෙන ඒවා ගොඩගසා නිදා ගැනීමට පුළුවන ටකරම් එක පෙලට තබාගෙන කුස්සියක් සාදාගත හැක

    පාරවල් කෙතරම් කඩාගෙන ගොස් ඇද්ද?
    බෝක්කු කෙතරම් කඩාගෙන ගොස් ඇද්ද?

    මේ සියල්ල දැන් ටොයිස් ය
    එදා ආණ්ඩුවට නැති සල්ලි මෙදා ආණ්ඩුවට තිබේ
    භාණ්ඩාගාරයේ අතිරික්තය උපරිමයෙන් ලබා දීමට පුළුවන

    ටකරමකට ලක්ෂයක් නොව ලක්ෂ 5ක් දෙමු
    ගෙයක් හැදීමට ලක්ෂ 20ක් දෙමු

    පාරවල් කොන්ක්‍රීට් කොට, කඳුවල දැල් ආවරණ දැමීමට මිලියන 25ක් දෙමු
    බෝක්කු සැදීමට මිලියන 8.5ක් දෙමු

    ආණ්ඩුවට අතිරික්තයක් ඇත .

    තව වැසි ආවත්, කුණාටු ආවත් ආණ්ඩුව බය නැත
    මරණ 100ක් වුනත් බය නැත
    අතිරික්තයෙන් සහන දීමට සියල්ල සුදානම් කොට ඇත .
    නඩු දමන අයට 60 පැනපු කන් ඇසෙන නඩුකරයාගෙන් නඩු විසඳා දෙමු

    ආණ්ඩුවට මේවා දැන් ටොයිස් වැඩ

    විනාශ වුනු කුඹුරු වැඩක් නැත
    ඉන්දියාවෙන් ක්ෂණයෙන් සහල් ගෙන්විය හැක
    එළවලු , අල, ලුණු ගෙන්විය හැක.
    ඒවා ටොයිස් ය.
    ගොවියන් අපට එපාය





     
    • Love
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ සියල්ල වලක්වා නොගැනීම කාගේ වරදක් ද?
    කුණාටුවක් එනබව දැන්වුවද අදාල ආයතන පියවර නොගත්තේ මන්ද?

    මරණ 8ක් වලක් වා නොගැනීම මත දඬුවම් ලැබිය යුත්තේ කාටද?
    මේවට උත්තර දන්න කෙනෙක්ගෙන් අහල අපිටත් කියපන්කො
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මේවට උත්තර දන්න කෙනෙක්ගෙන් අහල අපිටත් කියපන්කො
    හා හා පුරා කියල ආපු එකේ
    උඹම ලොක්කගේ ඇතිල්ලීමෙන් ලබපු අත්දැකීමෙන්ම කියපන් බලන්න
    ආණ්ඩුව උඹගේ නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හා හා පුරා කියල ආපු එකේ
    උඹම ලොක්කගේ ඇතිල්ලීමෙන් ලබපු අත්දැකීමෙන්ම කියපන් බලන්න
    ආණ්ඩුව උඹගේ නේ
    උඹ කියපු දේ ගැන ප්‍රශ්නයක් ඇහුවම මෙහෙමද උත්තර දෙන්නෙ ?