ආපසු යන්නට පාර කියනවද ?
මැරෙන්න මොහොතකට පෙර
ලඟට ගන්න තරම් පිං මදි ආදරයකට......ඔය ලඟ නැති වුනත්...සතුටින් ඇති කියලා. සතුටින් ඉන්න උත්සහ කරන මට, දවසක් ඒවි ආදරය කියන හැගිමේ පුර්ව නිශ්චිත සමු ගැනිමක් කවදාවත් ලාබා ගන්න බැරි....ආදරේකට සමුදෙන්න. දවසක් ඒවි.....ඔයා ගේ ඇස් වලින්
කදුලු ගලන සමු ගැනිමට අන්න ඒදාට තමයි ....ආදරය දැනෙන්න පටන් ගන්නේ....
යාලුවෝ නැදැයෝ දෙමාපියෝ හැමොම ලග ඇති එදාට.......කෙල්ලේකුගේ තියෙන එකම සිහිනේ සැබැ වෙනවා !!!.....ඔයා පුංචි දුකක් අවත් මට කියන්නේ මේ දවසින් පස්සේ ඔයට මට කතා කරන්න බැරුව අඩයි, ගොඩක්.එත් ඔයා ඒ දවසින් පස්සේ අලුත් ජිවිතයක් පටන් ගනි.
ඒ දවසට මට මම විශ්වාසකරපු හැම දෙයක් ම දෙවියන් අත අරින්න වෙනවා.
ඔයා ඒදාට හිතා ගනි මම කවදාවත් දැන් ඔයා ලගට ඒන්න බැහැ කියලා..එත් ඔයා දන්නේ නැහැ. ඔයා ඒහෙම හිතන හැම වෙලේම ඔයාගේ හිතේ ඉන්නේ කියලා..එත් මාව හිතේම තියාගන්න. මව කවදාවත් ඔයාගේ ඇස්වලට ගන්න එපා...එතකොට ඔයාගේ කදුලු දැක්කොත්....ඒ කදුලු වලට හේතුවක් තිබ්බට හිතේ....ඔයා හිතන ඔයාගේ සමාජේ අහන ප්රශ්නවලට උත්තර දෙන්න බැරිව අසරන වේයි.
මගේ දින පොතේ හි අද රැ ලියන්නේ
අප පෙම් කතාවවේ අවසානයයි
ඔබ නේන දා හෙට මා මනමලියයි ...................
ඔයාගේ ඔය, අවසානයි අපි සමුගමු ගමු කියන වචන ටිකට .....දැන් එකේ තේරුම අපි දෙන්නා ....දන්නේ නැහැ...මොකද ඔයාට කියාගන්න බැරි ලගට ගන්න බැරි ආදරයකට සමුදෙන්න වෙන වචන වලට .හැගිම් වලට නෙවේයි...ඔයාගාව කෙනෙක් ඇති........ජිවිත කාලේම ඔයාව බලා ගනි."සතුට" කියන දේ තෙරුමන නම් දෙන්නේ නැහැ...එත් ඒකේ තේරුම අහලා තියෙනවානේ..එක ඔයාට දැනෙන්න පටන් ගනි..
මට වාඩා ඔයා ගැන දන්න කෙනෙක් වෙයි ඉස්සරහට......මට වාඩා ආදරය කරයි.......එත් ඔයා කියයි ඔයාගේ ආදරය මොකක්ද....මට මොනවද දුන්නේ කරේ....කියලා....එක ඔයා දුන්නද කරන්න කියලා .....ඔයාම දන්නවා ඇති....කම්ක් නැහැ මොනවා වුනත් ඒ ♥ සුන්දර ♥ ආදරය අපි වින්දා... මට ඔයාගේ හිතේ තියෙන දෙ මට හිතා ගන්න බැරුව ගියා..
මට ඔප්පු කරන්න ඔන වුනේ මම ඔයාට කරදර්යක් කරන්නේ නැහැ මව විශ්වාස කරන්න කියලා එත් විශ්වාසය බලෙන් ඇති කරන්න බැහැ.එත් මට උදව්කරන්න කවුත් නැහැ ඔයා එක්ක ජිවත්වෙන්න උදව් කරන්න.
ඉතින් මම දවසක් කොහොම හරි ඔයාගේ Face Book Profile ඒකේ Pass Word වෙන්සක් කරා,වෙන කෙනෙක් එක නිකන් දකින්නේ HACK කරා කියලා.එත් මම ඔයගේ Mail එකේ secretary questions වලට Answers දුන්නා විතරයි.
ඒවා ඔක්කොම හරි ගියා.....මට එත් ඔයට අපහු එක දුන්න ..ඔයා දැන ගත්තා මම විතරයි...ඔක කරන්න ඉන්නේ කියලා.....එච්චරයි ඔයා දැන ගත්තේ " තමුසේ විතරයි ඔය වගේ බලුවඩක් කරන්න ඉන්නේ කියන එක විතරයි" කියන දේ...
එත් ඔයා අදටත් දන්නේ නැහැ......මම විතරයි ඔයා ගැන දන්නේ නිසා (secretary questions වලට Answers දුන්න නිසා)
මට ඒ දෙ කරන්න පුලුවන් වුනේ දක්ෂතාවය නිසා නෙවෙයි.... මම ඔයාට ආදරෙයි. මම තරම් ඔයා ගේ හැමදෙයක්ම දන්න වෙන කවුරුත් නැති නිසා......
මම ආය ඔයාගේ (FB Profile එක දුන්න නිසා) මම විශ්වාසයි කියන එක, ඔයා තෙරුම් ගත්තේ නැහැ
ඔයා ගේ ඔය හිතේ තියෙන ආදරේ නැති කර ගන්න එපා මම ඉස්සරහට තනියම ජිවත් වෙන කොට මට එක ගොඩක් වටිනවා. ඔයා කොහෙ හරි ඉදන් හිතයි. මම සතුටින් ඇති කියලා. ඔයා දහස් වරයක් මගේ ලගට ඒන්නේ නැහැ කියලා ඇති එත් ඒ දහස් වරයම ඔයාට මාව මතක් වෙන්න ඇති. මේ මොහොද වෙනකන් ඔයා වද වෙන්නේ මමන් ගැන කියලා මම දන්නවා.... කාලෙක පස්සේ ඔයා ආය කතා කරා අපි ඉස්සර වගෙම එදා කතා කරා...රන්ඩු වුනේ නැහැ. කොච්චර දුර ගියත් ඔයා මව පුලුවන්නම් ඔයාගේ හිතෙන් දාලා යන්න......
දැන් මම ගොඩක් වෙනස් කෙනෙක් දුක් විදලා ඇති. වෙලා ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්න මම ගොඩක් දෙවල් වලට ආසයි . එත් ඉවසන්න වෙනවා...හැම දෙම නැති වෙනවා.....
දවසක් මම අඩ අඩා කිව්වා...
කෑ ගහලා ඔයා සතුටින් ඉන්න මම වගේ දුක් වෙන්න එපා... කියලා
මේ වචන ටික නිකන් වචන නික විතරයි ඔයාට....
එත් දවසක් ඔයා මට අඩ අඩා කිව්වා...
ඔයා කැමති දෙයක් නැති වෙද්දි.....
එපා මම වගේ අඩන්න දුක් විදින්න ...ඔයා සතුටින් ඉන්න කියලා.....
මෙක වෙන්න ඇති හම දෙකම හැටි දෙයක් දැනෙන්නේ නැති තෙරේන්නේ නැති කාලෙක. හැම දෙම තේරේයි.
සතුටින් ඉන්න!!! සතුටි ඉන්න!!!
(මේක කියවලා ඇස්වලට කදුලු පුරව ගන්න එපා...මෙක නිකන් Keyboard එකෙන් Type කරපු වචන ටිකක් විතරයි)
--
In my life u learned how 2 love 2 smile 2 be happy 2 be strong 2 work hard 2 be honest 2 be faithful 2 forgive but u couldn't learn how.. 2 stop remembering u.
මට රිප් එපා පුලුවන්නම් මගේ අතීතය
දෙන්න