ආපහු අරගල කලොත් උකෝල ගන්නෙ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    1 (10).jpg
     
    • Haha
    Reactions: lilman

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ආන්න අනුරාධපුර හමුදාකඳවුරේ ප්‍රහාරක හෙළිකොප්ටර් එකක් ඉස්සරා හිටගෙන දුන්නා අරගලකාරයන්ට රිදෙන්න. වීඩියෝ එක මේ තියෙන්නේ.


    338185413_792961475581465_4143981319925223061_n.jpg


    338843808_232786529276599_2572231480877586039_n.jpg


    338962892_933265264466197_6475671423516322692_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    ඉලග ජන්දයක් එනකම් රනිල් දෙන දෙයක් කාල ඉදපල්ලා .

    හිතපන්

    අපි බෝම්බ කෙලලා ජනාධිපති කෙනෙක් ගෙනවා

    උගේ වාසනව කොහෙන්ද ආව වෛරස් එක්ක් නිසා හැදිගැවිලම ගියා

    ඌ ෆේලිය නිසා රටේ උන් ඌව එලෙව්වා , එලවන්න දීලා අගමැතිය බලන් හිටිය

    බෝනස් ආසනයකින් වැලේ වැල් නැතිව සෙත්ත පෝච්චිය උන එකෙක් සුපිරිම පොලිටිකල් ගේම් එකක් ගහලා රටේ ජනාධිපති උනා උගේ විරුද්ධ පක්ශේ ජනදෙන්.


    ඩ්‍රාම එක විදපන් බන් සිද්දි වෙන්න තමා තියෙන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සිංහයා කියලා ගෙනාව එකා පො@#යා වගේ පැනලා ගියා. උබලා පො@#න්නයා කියලා හංවඩු ගහපු එකා සිංහයා වෙලා නේද???? 😂😂
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අරගලයක් කරමුද කියල plan කරන එකත් ඉස්සරහට අවුරුදු කීපයක් හිරේ යන වැඩක්. ප්රති ත්රස්ත පනත ගේන්න යන්නෙ ලබන සතියෙ. ධනීෂ් අලී, ලහිරැ වීරසේකර, මුදලිගේ අනුරැද්ධ බංඩාර වගේ කීප දෙනෙක් විතරයි දැන් ඔය අරගලය කරන්න හදන්නේ. උන් හැමදාම ගුටි කනවා.පොලීසිය දාහක් විතර දානව පොඩි උද්ඝෝෂණයකටත්. ඉස්සර අරගලේ හිටපු රැට්ටා මෝටිවේෂන් අප්පචිචි ඩිලාන් සේනානායක , කෝනාර වගේ උන් දැන් පේන්න වත් නෑ..
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,305
    113
    Colombo
    චන්ද නෑ මැරෙනක්ම් මන් ජනපති
    නිව් ලිබරල් කියන්නේ එහෙමයි 😂😂
    ඔකා මලත් ඔය පුටුව දාලා යන් නෑ
     
    • Haha
    Reactions: Thoththa_Baba