ආපහු අරගල කලොත් උකෝල ගන්නෙ

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉලග ජන්දයක් එනකම් රනිල් දෙන දෙයක් කාල ඉදපල්ලා .

    හිතපන්

    අපි බෝම්බ කෙලලා ජනාධිපති කෙනෙක් ගෙනවා

    උගේ වාසනව කොහෙන්ද ආව වෛරස් එක්ක් නිසා හැදිගැවිලම ගියා

    ඌ ෆේලිය නිසා රටේ උන් ඌව එලෙව්වා , එලවන්න දීලා අගමැතිය බලන් හිටිය

    බෝනස් ආසනයකින් වැලේ වැල් නැතිව සෙත්ත පෝච්චිය උන එකෙක් සුපිරිම පොලිටිකල් ගේම් එකක් ගහලා රටේ ජනාධිපති උනා උගේ විරුද්ධ පක්ශේ ජනදෙන්.


    ඩ්‍රාම එක විදපන් බන් සිද්දි වෙන්න තමා තියෙන්නේ
    Ane ban.. Ranila gahapu political game ekak na. Rajapaksalata gu gihilla innakota beraganna un thoragatta eka thamai Ranila.. Ranila Hitler wa unath protect karai uta balaya labenawanam

    Basil kiwwe "apita apahu pare bahala yanna api Ranilwa thora gatta kiyala"

    Uba eka hodata dannawa.. methana kiyanna akamathi.. echcharai
     
    • Like
    Reactions: Xi Jinping

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    Ane ban.. Ranila gahapu political game ekak na. Rajapaksalata gu gihilla innakota beraganna un thoragatta eka thamai Ranila.. Ranila Hitler wa unath protect karai uta balaya labenawanam

    Basil kiwwe "apita apahu pare bahala yanna api Ranilwa thora gatta kiyala"

    Uba eka hodata dannawa.. methana kiyanna akamathi.. echcharai
    එකත් පැලැන් එකක් තමා 🥲

    Pakak wunaa wirudda paksha chanden :lol:

    Koheda yako wirudda..
    ජනතාවට විරුද්ධයි , එයාල යාලුවෝ මල්ලි
    ------ Post added on Apr 1, 2023 at 10:45 PM
     
    • Like
    Reactions: kolavari

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    මෝඩ ගෝඨාව එලවල දාපු එක ගොඩක් හොඳයි. හැබැයි රනිල් ජනාධිපති කරගත්තට පස්සේ මොන අරගලද :lol: :lol: :lol:



    මම ඉන්නකම් නීතිය හා සාමය කඩන්න ඉඩ දෙන්නේ නැහැ - ජනපති​

    April 1, 2023 05:38 pm


    ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
    ඒ, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදීය.
    "අපේ රට මුහුණ දෙන විශාල ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අවශ්‍ය පළමු පියවර ආරම්භ කළා."
    "හෙට විශ්වවිද්‍යාලයේ ආර්ථික කථිකාචාර්යවරුන් හමුවෙන්න මම බලාපොරොත්තු වෙනවා."
    "මම ජනාධිපති වුණේ රටේ විශාල අවුලක් තිබුණු වෙලාවක. පාර්ලිමේන්තුව අල්ලගන්න තත්ත්වයට ඇවිත් තිබුණේ."
    "එදා හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ගත් පියවරවල්වලට මම අද ස්තූති කරනවා. ඒ පියවර ගත්තේ නැත්නම් අද අපිට මෙහෙම ඉන්න බැහැ."
    "අමාරු තීරණ ගන්න සිදුවුණා. බදු වැඩි වුණා, භාණ්ඩ මිල වැඩි වුණා, බදු ගෙවන්න සිදුවුණා. ආදායම් සීමා වුණා. ප්‍රශ්න නැති කවුරුවත් මෙතන නැහැ. ඒ තීරණ ගත්ත නිසයි IMF ආධාර අපිට ලැබුණේ. ඒ නිසා මේ මාසයෙත් ලබන මාසයෙත් පඩි ගෙවන්න අපිට මුදල් තිබෙනවා."
    "මේ පළවෙනි වටයේ විතරයි. දැන් අපිට විදේශ බැංකු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අපිට ණය ගැන සාකච්ඡා කරන්න තිබෙනවා... කණ්ඩායම් 03ක් එක්ක. පැරිස් සමාජය, ඊට අයත් නොවන චීනය වැනි රටවල් සමග, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව."
    "වැඩියෙන්ම අපි ණය වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලෙන් ගත්තු ඩොලර් බැදුම්කරවලට.. සියයට 50කට වැඩියි."
    "මම බලාපොරොත්තු වෙන්නේ ඒකත් ඉක්මණින් අවසන් කරන්න. කොච්චර අමාරු වුණත් කෙටි කාලයකින් අපි මේකෙන් ගොඩ එමු."
    "අපේ ප්‍රධාන ප්‍රශ්න දෙක.. විදයම්වලට වඩා ආදායම් අඩුයි. රුපියල්වලින් ණය ගත්තා ඒකට. ආනයනවලට වඩා අපනයන ආදායම අඩුයි. ඒකට ඩොලර්වලින් ණය ගත්තා. මේක වෙනස් කරන්න අපි කටයුතු කළ යුතුයි."
    "ආණ්ඩුව තුළ විශාල ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න තිබෙනවා. අලුත් බඳවාගැනීම් නවත්වලා තිබෙනවා. පිරිස අඩු කරනවා. ඒක ත්‍රිවිධ හමුදාවටත් පොලීසියටත් බලපානවා. 2028 වනවිට ත්‍රිවිධ හමුදාවේ සංඛ්‍යාව බොහෝදුරට අඩුවෙයි."
    "පොලීසියේ සංඛ්‍යාව ටිකක් වැඩිකරන්න සිදුවෙලා තිබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරගන්න අවශය නිසා. රාජ්‍ය සේවයේ ඒක වෙන්නේ නැහැ."
    "අපි අලුත් ආරක්ෂක උපක්‍රම සකස් කරගන්න තිබෙනවා. මුහුද, ගුවන මොකක් වෙයිද අපි දන්නේ නැහැ. ගොඩබිමේ හමුදාව කොහෙට යවන්න වෙයිද දන්නේ නැහැ."
    "අපිට සූදානම් වෙන්න තියෙන්නේ ඊළඟට එන ප්‍රශ්නයට. ඒ සඳහා විශේෂ පියවර කිහිපයක් අපි ගන්නවා."
    "මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා තද නීති ගේන්න මම උපදෙස් දුන්නා."
    "අපිට හැමදාම හිඟමනේ යන්න බැහැ. අපි දියුණු ආර්ථිකයකට යන්න ඕනේ. ඒකට අපි අලුතින් හිතන්න ඕනේ."
    "අපිට විශාල වෙළෙඳපොලවල් දෙකක් තිබෙනවා. ඒකෙන් අපි විශාල ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඩිජිටල්කරණයට අපි වේගයෙන් යන්න ඕනේ."
    "මේවා හීන නෙමෙයි.. මේවා කළේ නැත්නම් අපි වැටෙනවා. කෘෂි, ධීවර, සංචාරක ව්‍යාපාරය අපි නවීකරණය කරන්න ඕනේ."
    "අපි බිස්නස්වල ඉන්නේ නැහැ. නමුත් ඒ යාන්ත්‍රණය අපි හදන්න ඕනේ. හමුදාව කරන්න ඕනදේ හමුදාවෙන් දැනුම්දෙයි. මේ සීඝ්‍ර වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ."
    "මේ හැම කෙනාටම ඒ දැනුම ලබාදෙන්න ඕනේ. ඕනේ නම් නිවාඩු දෙමු. ගමටම ඒක ව්‍යාප්ත කරන්න ඕනේ. තමන් කැමති නම් ඒ දැනුම ලබාගන්න. දැනුම තිබෙන නිලධාරීන් ට අනාගතයේ අවස්ථාව ලැබෙනවා. මේකේ වාසිය ලබන්නේ අලුත් තරුණ පරපුරට."
    "මම ඉන්නේ හරි දේ කරන්න.. ජනප්‍රිය දේ කරන්න නෙමෙයි. අපි ජනප්‍රිය දේ කරන්න ගිහින්, අපේ සංකල්ප ඉදිරිපත් කරන්න ගිහින් අපි මේ රට විනාශ කළා."
    "ඒකයි මම මේ යෝජනාව ඉස්සරවෙලා පාර්ලිමේන්තුවට දාන්නේ. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හරිදේ කරන්න ශක්තියක් තියෙනවද? නැද්ද? කියලා අහන්න. හරි දේ කියන්නේ රට වෙනුවෙන් සහයෝගය දෙන එක. මම බලාපොරෙත්තු වෙනවා.. ඒ අය උදාහරණයක් දෙයි කියලා."
    "මම ජනාධිපති හැටියට ඉන්නතුරු නීතිය හා සාමය කඩන්න මම ආපහු ඉඩදෙන්නේ නැහැ. තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් සාමකාමිව. රැස්වීමකට පර්මිට් එකක් අරගෙන රැස්වීම පවත්වලා ඕන තරම් මට බන්නින. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතෙන්ට ඇවිල්ල පාරේ ගිහින් කෝලහාල කරන්න බැහැ."
    "අපි අලුත් ගමනක් යනවා කියලා කැපවෙලා වැඩකරනවා නම්.. මගේ කිසිම සැකයක් නැහැ, මේ අවුරුදු 25ට ඉස්සරවෙලා මේ රටේ විශාල දියුණුවක් ඇතිවෙනවා. අපිට ඒ මාර්ගයේ යන්න තියෙනවා. යන්න වෙන මාර්ග නැහැ."



     

    Sen-lu

    Well-known member
  • අරගලයක් කරමුද කියල plan කරන එකත් ඉස්සරහට අවුරුදු කීපයක් හිරේ යන වැඩක්. ප්රති ත්රස්ත පනත ගේන්න යන්නෙ ලබන සතියෙ. ධනීෂ් අලී, ලහිරැ වීරසේකර, මුදලිගේ අනුරැද්ධ බංඩාර වගේ කීප දෙනෙක් විතරයි දැන් ඔය අරගලය කරන්න හදන්නේ. උන් හැමදාම ගුටි කනවා.පොලීසිය දාහක් විතර දානව පොඩි උද්ඝෝෂණයකටත්. ඉස්සර අරගලේ හිටපු රැට්ටා මෝටිවේෂන් අප්පචිචි ඩිලාන් සේනානායක , කෝනාර වගේ උන් දැන් පේන්න වත් නෑ..
    ඕව අනිත් පැත්තටත් කැරකුනාම තමා බලේ තියෙන කාලෙ කරපු වැඩවල තරම තේරෙන්නෙ. ඊට පස්සෙ අපි ඕව හැදුව වගේ උංම කියවයි මේ නීති හරිනෑ මේව දාගෙන මර්දනය කරනෝ මෙයාල හරි නරකයි. අපි ආවාම ඕව වෙනස් කරනව කියල.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,744
    16,967
    113
    ආන්න අනුරාධපුර හමුදාකඳවුරේ ප්‍රහාරක හෙළිකොප්ටර් එකක් ඉස්සරා හිටගෙන දුන්නා අරගලකාරයන්ට රිදෙන්න. වීඩියෝ එක මේ තියෙන්නේ.


    338185413_792961475581465_4143981319925223061_n.jpg


    338843808_232786529276599_2572231480877586039_n.jpg


    338962892_933265264466197_6475671423516322692_n.jpg

    Oka praharaka ekak neme ban transport ekak 🤣
     
    • Haha
    Reactions: Identity

    shenat

    Well-known member
  • May 13, 2007
    58,611
    86,960
    113
    ආශ්චර්යමත් රටක
    සිංහයා කියලා ගෙනාව එකා පො@#යා වගේ පැනලා ගියා. උබලා පො@#න්නයා කියලා හංවඩු ගහපු එකා සිංහයා වෙලා නේද???? 😂😂

    @2osama @erozan පොන්න වේසිගෙ පුතාල මොනවද මේ උනා කියන්නෙ? 😂 😂
     
    • Haha
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මම මේ ලගදි කෑගල්ල පොලිස් ග්‍රවුන්ඩ් එකේ දැක්කා පොලිස් කාන්තාවෝ දාගෙන කැරලි මර්දනේ කරන්න ඩ්‍රිල් එකක්