ආපහු තෙල් මිල වැඩි කරලා...?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ඉතිං යකෝ මහින්ද රාජපක්ශ ඉන්න කාලෙමීට වඩා අඩුවට තිබ්බද ? යන්නෙ කොහෙද මල්ලෙ පොල් :angry:

    මොකද සහෝ කේන්ති ගිහිල්ල :lol::lol::lol:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    හැමෝටම එකයි ආයෙ වෙනසක් නැනෙ..තොපි නිසා අපිත් අනුන්ගෙ පරිප්පු කනව...

    අන්නේකයි අවෞල. :yes::yes:
     
    Jun 22, 2018
    183
    30
    0
    ආණ්ඩුවට සල්ලි නැහැ
    විජය කලාගේ ගොන්පාර්ට් එක, බැදුම්කර මගඩි මිනිස්සුන්ට අමතක කරවන්න ඕනේ
    පාරේ වාහන වැඩි
    අනික අයවැය ලග එනකොට මොනවහරි අඩුකරන්න දැන්ම වැඩි කරන්නත් ඕනේ.
    තව තියෙන්නෙත් අවරුදු දෙකයි. ඊට කලින් තව වාහන දෙක තුනක් ගොඩ දාගෙන අපහු විපක්ෂේ අවුරුදු ගානක් ඉන්නත් තියෙන නිසා............

    තෙල්මිල වැඩි කළා
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඇයි යකෝ දන්නෙ නැද්ද? අද උදේ හිටං අයෙ අඩු කරල​
    :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..
    :angry::angry::angry::angry::angry:

    වාහනයක් අයිති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා සදහන් කරයි.

    වාහනයක හිමිකම ඇති සියළු පුද්ගලයන් සලකන්නේ ආදායම් සහිත පුද්ගලයන් ලෙසන් යයිද ඔහු සදහන් කරයි.

    නිවාඩු ගත කිරීම සදහාද මෙරට බොහෝ පිරිසක් විදේශයන් වෙත යන බවත් ඔවුන්ද ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

    ඔවුන් වහා ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

    කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    Parliament eke 225 adayam badu gewanawa da? Public service eke loku putuwala inna un gewanawada?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Parliament eke 225 adayam badu gewanawa da? Public service eke loku putuwala inna un gewanawada?

    උන් ගෙවන්නෑ  කියල හැමෝම ආදායම් බදු නොගෙව හිටිය කියල හරියන්නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් ගෙවන්නෑ  කියල හැමෝම ආදායම් බදු නොගෙව හිටිය කියල හරියන්නෑ :no:

    අනිව බදු ගෙවපියවු , :yes::yes::yes::yes::yes::yes::yes::yes: බදු ගෙවුවෙ නැත්තන් හිරේ, මම නම් හෙන සතුටුයි මේ තීරනය ගැන.