හැමෝටම එකයි ආයෙ වෙනසක් නැනෙ..තොපි නිසා අපිත් අනුන්ගෙ පරිප්පු කනව...
Who is the real loser now?

හැමෝටම එකයි ආයෙ වෙනසක් නැනෙ..තොපි නිසා අපිත් අනුන්ගෙ පරිප්පු කනව...

ඉතිං යකෝ මහින්ද රාජපක්ශ ඉන්න කාලෙමීට වඩා අඩුවට තිබ්බද ? යන්නෙ කොහෙද මල්ලෙ පොල්![]()

162 ta thibune 2013di. Ita passe oka bassa 150ta.Mahindage kale Rs. 163. Thamath eeta wada adui.![]()
හැමෝටම එකයි ආයෙ වෙනසක් නැනෙ..තොපි නිසා අපිත් අනුන්ගෙ පරිප්පු කනව...

වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..
වාහනයක් අයිති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා සදහන් කරයි.
වාහනයක හිමිකම ඇති සියළු පුද්ගලයන් සලකන්නේ ආදායම් සහිත පුද්ගලයන් ලෙසන් යයිද ඔහු සදහන් කරයි.
නිවාඩු ගත කිරීම සදහාද මෙරට බොහෝ පිරිසක් විදේශයන් වෙත යන බවත් ඔවුන්ද ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
ඔවුන් වහා ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
Parliament eke 225 adayam badu gewanawa da? Public service eke loku putuwala inna un gewanawada?
Parliament eke 225 adayam badu gewanawa da? Public service eke loku putuwala inna un gewanawada?

උන් ගෙවන්නෑ කියල හැමෝම ආදායම් බදු නොගෙව හිටිය කියල හරියන්නෑ![]()

බදු ගෙවුවෙ නැත්තන් හිරේ, මම නම් හෙන සතුටුයි මේ තීරනය ගැන.