ආපහු තෙල් මිල වැඩි කරලා...?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ආපහු තෙල් මිල වැඩි කරලා...?

    මුන්ගේ අහවලුන්ට හැමි#@#$ ආපහු තෙල් මිල වැඩි කරලා අද රෑ ඉඳලා...


    92 - Rs 145 (previous 137)


    95 - Rs 155 ( previous 148)


    Diesel - 118 (previous 109)


    Super Diesel - 129 (previous 119)
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මරුසිරා;23382768 said:
    චන්දයක් මේ කපේ නැහැ එකියන්නේ :lol::lol::growl::no:

    දැන්ම වැඩි කරාම චන්දෙට කලින් රුපියල් දෙකකින් විතර අඩු කරන්න පුලුවන්නෙ බං
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන්ම වැඩි කරාම චන්දෙට කලින් රුපියල් දෙකකින් විතර අඩු කරන්න පුලුවන්නෙ බං

    ඒ කලාම අපි රැවටෙනවා....:sorry:
    කිලෝ පනහ ත්‍රෙඩ් දානවා..:lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Paththaren daki. Dan 10 pahuwelane hitan.

    Maithripala-Sirisena.jpg