ආපහු යුද්දය පටන් ගත්තොත්

Mar 9, 2009
285
42
0
prabakaran is back

ආපහු යුද්දය පටන් ගත්තොත්


මහින්දට ජෙවීපී එක කඩේ යනව....
ජෙනරාල්ව හිරෙන් නිදහස් කරල යුද්දෙට යවනවා....
රනිල් ජීඑස්පී බදු සහන දෙන්න් එපා කියල පිටරට වලට කියනවා....
ප්‍රභාකරන්ව මැරුවට පස්සෙ ජෙනරල්ව හිරෙ දානවා...

තව මොනව වෙවිද ?
කට්ටිය commentz ඩාන්න:):):):):):rofl::rofl::rofl::P:P:P


 
Last edited:

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පොන්සෙකගෙ බෑන දනුකයා.. ආයිත් කොහෙන්හරි මතුවෙයි තව ඩීල් දාගන්න පුලුවන්ද බලන්න...
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ෆොන්සේකා හමුදාපති උන ගමන් සේනාධිපතිට වැ‍ඩේ දෙයි මොනා උනත් පවු කියලත් හිතෙනවා
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මොනා වෙන්නද? තව කාලයක් යනකන් මහරජතුමාට මාර්කට් කරන්න දෙයක් ලැබෙනවා... අර ගොන්වංශයාට දේශමාමකත්වය මතක් වෙයි, තව කට්ටියක් දෑත ශක්තිමත් කරන්න ඉදිරිපත් වෙයි... ඒ අතර ප්‍රාදේශීය සබා ටික හොරෙන්ම දිනාගනී
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ආපහු යුද්දයක් පටන් ගන්න මොක්කු හරි ලෑස්ති වෙනවනම් උන් එක තුවක්කුවක් හරි පත්තු කරන්න කලින් උන් ඔක්කොම සුන්නද්දූලි කරන්න ඕන.
    කලිනුත් කොන්ද පන නැති ලොක්කො නිසා කොටින්ට ලව් කර කර ලෝකේ පුරා සාකච්ඡා කරපු නිසා තමයි උන් ඒ තරම් උඩ ගියේ.
    අසූ ගනන් වලම උන්ව ඉවර කලා නම්....
    අද වෙනකොට අපෙ රට ගොඩක් හොඳ තැනක් වෙන්න තිබුනා.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ආපහු යුද්දය පටන් ගත්තොත්


    මහින්දට ජෙවීපී එක කඩේ යනව....
    ජෙනරාල්ව හිරෙන් නිදහස් කරල යුද්දෙට යවනවා....
    රනිල් ජීඑස්පී බදු සහන දෙන්න් එපා කියල පිටරට වලට කියනවා....
    ප්‍රභාකරන්ව මැරුවට පස්සෙ ජෙනරල්ව හිරෙ දානවා...

    තව මොනව වෙවිද ?
    කට්ටිය commentz ඩාන්න:):):):):):rofl::rofl::rofl::P:P:P



    ඉන්න ලොක්කෝ බෙරිහන් දෙනවා, ලoකාව ආශ්චර්යක් කොරොනව කියලා...උන්ගෙ වටේ ඉන්න ඈයොන්ට ෆුල් ආතල් වෙනවා..

    වටේ ඉන්න ඈයො ඔක්කොම අම්බානට හම්බකරගන්නවා

    ඊට පස්සෙ විමල් වීරවන්සල කොන්ඩම් වන්සල වෙනවා...බොරු උපවාස ආයිත් පටන් ගන්නවා..

    එළකිරි එකේ හෝ ගාල මඩ ත්‍රේඩ් පටන් ගන්නවා..
    ආපහු මේ හු..j..ජ කොල්ලො කට්ටිය ආපහු හෝ ගාලා කොහෙවත් ඉන්න ජඩ බල්ලොන්ගෙ පු.k.වල් ලෙවින්න පටන් ගන්නවා..

    අන්තිමට කොහෙවත් ඉන්න උන්ගෙ අහින්සක අම්මලා තාත්තල ආයිත් බැනුම් අහනවා...

    ඕක තමයි වෙන්නෙ...