ආප්පයක් සල්ලි දීලා

Viduhalpathi

Banned
Mar 29, 2016
32
6
0
ආප්පයක් සල්ලි දීලා

සල්ලි දීලා ආප්ප ගන්න පුලුවන් තැනක් මාලබේ අවට තියනවද? ප්ලාස්ටරොෆ්පැරිස් නොදාපු එකක් වෙන්න ඔනේ..
 
  • Like
Reactions: **cut

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දිගටම ගන්න අහන්නේ.. රැට බත් කන්න හොද නැ සීනී
    ඉතින් බත් ආප්ප හදන්නෙත් හාල් පිටි වලින් නේද. අනික ඔවට පාන්පිටි ටිකකුත් දානව නේද හදද්දි.සීනි වලට හොදම තම්බපු හාල් බත්, දන්න විදිහට ආප්ප හදන්ඩ තම්බපු හාල් ගන්නෙ නැ , ඉල්ලන් නාගන්න වැඩක්,
     

    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    රෑට පලතුරු කාපන්

    ඉතින් බත් ආප්ප හදන්නෙත් හාල් පිටි වලින් නේද. අනික ඔවට පාන්පිටි ටිකකුත් දානව නේද හදද්දි.සීනි වලට හොදම තම්බපු හාල් බත්, දන්න විදිහට ආප්ප හදන්ඩ තම්බපු හාල් ගන්නෙ නැ , ඉල්ලන් නාගන්න වැඩක්,

    මාලබේ ආප්ප විකුණන්නේ නැද්ද බන්? අඩේ එහෙනම් එහෙන් ගිහින් කාල ආවත් පාඩු නෑ..:rofl:
    ලුනු මිරිස් එහෙම දාලා ආප්ප තිබ්බනම් හොදා.. පිරිසිදුවට හදන තැනක් දන්නේ නැද්ද..
     

    Viduhalpathi

    Banned
    Mar 29, 2016
    32
    6
    0
    තනි ප්ලාස්ටර් පැරිස් වලින් හදපු ආප්ප හොයාගනින් බන් :P:P
    විහිලු කරන්න එපා. වයසක අපිට මහන්සිවෙලා කරන්න බැ ඔය වැඩ. ඩිලිවරි කරන තැනක් උනා නම් පහසුයි..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    11.gif
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පලයන්කො, රනිල් ගෙවලා නැ.. ඉජු.. ඉජු.. ජේසන් බල්ලා.. දැන් මහින්දට ලොවනවා.. තොපි ඔක්කොමව යවනව 18 මාසයක්..
     
    • Like
    Reactions: **cut