හැම කඩේකම ආප්ප විකුණන්නෙ සල්ලි වලට තමා බොල![]()
![]()
දිගටම ගන්න අහන්නේ.. රැට බත් කන්න හොද නැ සීනීඋඹ ආප්ප කන්නද එළකිරි ආවෙ ?
දිගටම ගන්න අහන්නේ.. රැට බත් කන්න හොද නැ සීනී
ඉතින් බත් ආප්ප හදන්නෙත් හාල් පිටි වලින් නේද. අනික ඔවට පාන්පිටි ටිකකුත් දානව නේද හදද්දි.සීනි වලට හොදම තම්බපු හාල් බත්, දන්න විදිහට ආප්ප හදන්ඩ තම්බපු හාල් ගන්නෙ නැ , ඉල්ලන් නාගන්න වැඩක්,දිගටම ගන්න අහන්නේ.. රැට බත් කන්න හොද නැ සීනී
රෑට පලතුරු කාපන්
ඉතින් බත් ආප්ප හදන්නෙත් හාල් පිටි වලින් නේද. අනික ඔවට පාන්පිටි ටිකකුත් දානව නේද හදද්දි.සීනි වලට හොදම තම්බපු හාල් බත්, දන්න විදිහට ආප්ප හදන්ඩ තම්බපු හාල් ගන්නෙ නැ , ඉල්ලන් නාගන්න වැඩක්,
ලුනු මිරිස් එහෙම දාලා ආප්ප තිබ්බනම් හොදා.. පිරිසිදුවට හදන තැනක් දන්නේ නැද්ද..මාලබේ ආප්ප විකුණන්නේ නැද්ද බන්? අඩේ එහෙනම් එහෙන් ගිහින් කාල ආවත් පාඩු නෑ..![]()
විහිලු කරන්න එපා. වයසක අපිට මහන්සිවෙලා කරන්න බැ ඔය වැඩ. ඩිලිවරි කරන තැනක් උනා නම් පහසුයි..තනි ප්ලාස්ටර් පැරිස් වලින් හදපු ආප්ප හොයාගනින් බන්![]()
පලයන්කො, රනිල් ගෙවලා නැ.. ඉජු.. ඉජු.. ජේසන් බල්ලා.. දැන් මහින්දට ලොවනවා.. තොපි ඔක්කොමව යවනව 18 මාසයක්..