ආප්පයා සරණං ගච්චාමී!!!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආප්පයා සරණං ගච්චාමී!!!

    අපි දැන් ආප්පයා සරණ යමු! : හිටපු ජනාධිපති - තාවකාලික අගමැති

    44833085_280995512535563_8401613680663330816_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එලවපු අගමැති*

    * පුකට පයින් ගසා :lol:

    මූනේ බන් යුද්ධෙ අන්තිම සති දෙකේ මහින්දත් පැනලා ගියා, ගෝඨත් පැනලා ගියා, ෆොනිත් පැනලා ගියා....මං තමයි ගේම ගැහුවේ කියලා කියපු එකා.... :rofl::rofl::rofl::rofl:

    දැන් ශෝයි වීරයා.... උඹලා දැන් මෛත්‍රීගේ ගූ වුනත් කනවා නේද? :rolleyes::rolleyes::rolleyes:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මූනේ බන් යුද්ධෙ අන්තිම සති දෙකේ මහින්දත් පැනලා ගියා, ගෝඨත් පැනලා ගියා, ෆොනිත් පැනලා ගියා....මං තමයි ගේම ගැහුවේ කියලා කියපු එකා.... :rofl::rofl::rofl::rofl:

    දැන් ශෝයි වීරයා.... උඹලා දැන් මෛත්‍රීගේ ගූ වුනත් කනවා නේද? :rolleyes::rolleyes::rolleyes:

    උඹලා අවුරුදු තුනක් ම කෑවනේ ... රසද? :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹලා අවුරුදු තුනක් ම කෑවනේ ... රසද? :lol:

    අපි කෑවේ රනිල්ගේ ඒවා විතරයි....... උඹලා තව ටිකදවසකින් සම්බන්ධන්ගේ ගූත් කනබව අපි දන්නවා...... :rofl::rofl::rofl::rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    මම මේ කල්පනා කරේ අවුරුදු තුන තුහමාරට සිරා UNP එකට ඇරලා ගිය එකට මුන්ට මෙච්චර දුකනම් අවුරුදු 40ක් හිටපු පක්ෂේ උන්ට ඇරලා එදා සිරා UNP එකට ආපු දවසේ උන්ට කොච්චර දුකක් එන්න ඇද්ද කියලා..:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    දැන් ශෝයි වීරයා.... උඹලා දැන් මෛත්‍රීගේ ගූ වුනත් කනවා නේද? :rolleyes::rolleyes::rolleyes:

    ආප්පය රනිල්ගේ පුකට පයින් ගහල එලෙව්වේ උගේ වාසියට මිසක් මහින්දට ආදරේකට නෙමෙයි කියල බයියො දන්නව.

    2015 දී යූ එන් පී කාරයන්ට යූ එන පියෙන් කවුරුහරි ජනාධිපති අපේක්ෂක කමට දාගත්තනම් අමු කෑමක් කන්න වෙන හින්ද ආප්පයව වීරයෙක් කරලා උගේ පිටිපස්සේ හැංගිලා බලේට ආවට මහින්දට බලේට එන්න ඕන චන්දයක් විතරයි, ඕකනේ පෙබරවාරි චන්දෙන් පෙන්නපු ඇත්ත.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ආප්පය රනිල්ගේ පුකට පයින් ගහල එලෙව්වේ උගේ වාසියට මිසක් මහින්දට ආදරේකට නෙමෙයි කියල බයියො දන්නව.

    2015 දී යූ එන් පී කාරයන්ට යූ එන පියෙන් කවුරුහරි ජනාධිපති අපේක්ෂක කමට දාගත්තනම් අමු කෑමක් කන්න වෙන හින්ද ආප්පයව වීරයෙක් කරලා උගේ පිටිපස්සේ හැංගිලා බලේට ආවට මහින්දට බලේට එන්න ඕන චන්දයක් විතරයි, ඕකනේ පෙබරවාරි චන්දෙන් පෙන්නපු ඇත්ත.

    ඕකට ඉතින් මෙහෙම චාටර් වෙන්ඩ ඕනෙද බං.... තව ටික කාළයකින් නියමිත වෙලාවට චන්දෙ එනවා....ආණ්ඩුව අනාගෙන, නාගෙන ගූගාගෙන හිටපු විධියට නැට්ටට වැටෙන්ඩනෙ තිබුණෙ.... හොඳක් කියන එකෙක් හොයාගන්න පුලුවන් වුනාද? රුපියල 173යි...ඒත් දැන් කාටත් ඒවා අමතකයි... දැන් 113 හොයනවා....

    පිස්සුනෙ බන්.... තව ටිකක් ඉන්ඩ ඉඩ දුන්නා නම් රනිල්ව එලවන්නේ මිනිස්සුනේ..... මැලේසියාවේ මහතීර්ව ගෙනාවා වගේ මහින්දට එන්න තිබුණා උඩින්ම.....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕකට ඉතින් මෙහෙම චාටර් වෙන්ඩ ඕනෙද බං.... තව ටික කාළයකින් නියමිත වෙලාවට චන්දෙ එනවා.....

    කෙහෙම්මල, චන්ද කීයක් කල් දැම්මද පොනිලා? කොහොමද කියන්නේ ඕක නියමිත වෙලාවට තියයි කියලා? ඒ මදිවාට යටින් Assassination plot එකක්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕකට ඉතින් මෙහෙම චාටර් වෙන්ඩ ඕනෙද බං.... තව ටික කාළයකින් නියමිත වෙලාවට චන්දෙ එනවා....ආණ්ඩුව අනාගෙන, නාගෙන ගූගාගෙන හිටපු විධියට නැට්ටට වැටෙන්ඩනෙ තිබුණෙ.... හොඳක් කියන එකෙක් හොයාගන්න පුලුවන් වුනාද? රුපියල 173යි...ඒත් දැන් කාටත් ඒවා අමතකයි... දැන් 113 හොයනවා....

    පිස්සුනෙ බන්.... තව ටිකක් ඉන්ඩ ඉඩ දුන්නා නම් රනිල්ව එලවන්නේ මිනිස්සුනේ..... මැලේසියාවේ මහතීර්ව ගෙනාවා වගේ මහින්දට එන්න තිබුණා උඩින්ම.....

    lol these people are living in dream world. Mahinda RAJA wenakan tama henna dakinawa. balamu balamu apith asawen balan inne nata nadagama diha me yakku rukada wage ewata natana ahal ekanam mare maru :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ආණ්ඩුව අනාගෙන, නාගෙන ගූගාගෙන හිටපු විධියට

    ඒකෙන් තමයි මේ ඔක්කොම වුණේ, අනාගත්ත ඒවා ලිහන්නේ නැතුව, ගූ නාපුවා හෝදගන්නේ නැතුව චන්ද කල් දැම්ම, ඒ අතරේ අනිත් පිල අනල, ගූ ගාල බැරි නම් මරල හරි ආයෙම බලය ගන්න හිතාගෙන

    පොනිල් කියන්නේ පිළිලයක්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Seriously bro??? U believe that shit? oh man.... I thought u were one of the few in this shit-show who had some serious maturity and brains... I still do bro... :yes:

    lol thoata pissuda øya okkoma eka walle pol oluwaalata tiyenne ekama jatiye ewa. wenasa tiyenne adahas praksha kirime kalawa vitarai. poddak manushika muhunwarak denawa baba wage erozan lage nedayo mu okkoma
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Seriously bro??? U believe that shit? oh man.... I thought u were one of the few in this shit-show who had some serious maturity and brains... I still do bro... :yes:

    Maturity and brains තිබ්බ මිනිස්සු විදිහට නෙමෙයිනේ රනිල්, පොලිස්පති, ආරක්ෂක, නීතිය හා සාමය ඇමතිල වැඩ කෙරුවේ. නාලක සිල්වා LMG අරං තියෙන්නේ නියමිත පිළිවෙලට හේතු දක්වලා කියල බොරු කියල නලින් බණ්ඩාර අතේ මාට්ටු. එහෙම දේවල් වෙනකොට ඉතිං කාට වුණත් සැක ඇතිවෙනව.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Seriously bro??? U believe that shit? oh man.... I thought u were one of the few in this shit-show who had some serious maturity and brains... I still do bro... :yes:

    :yes::yes::yes: What a Joke Man! Why would any one with some grey matter wants to kill the GRAMA SEVAKA. He is on a suicide mission!:D:D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes::yes: What a Joke Man! Why would any one with some grey matter wants to kill the GRAMA SEVAKA. He is on a suicide mission!:D:D

    Yes seriously.... this f**ker's only proper explanation for appointing MR is that RW did not take the assassination plot as a serious threat!!

    He is the fucking president with PSD guard if he is not safe from an assination who is?..... Or he still thinks he is the village headman... :P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Maturity and brains තිබ්බ මිනිස්සු විදිහට නෙමෙයිනේ රනිල්, පොලිස්පති, ආරක්ෂක, නීතිය හා සාමය ඇමතිල වැඩ කෙරුවේ. නාලක සිල්වා LMG අරං තියෙන්නේ නියමිත පිළිවෙලට හේතු දක්වලා කියල බොරු කියල නලින් බණ්ඩාර අතේ මාට්ටු. එහෙම දේවල් වෙනකොට ඉතිං කාට වුණත් සැක ඇතිවෙනව.

    LMG එකක් අරගෙන ජනාධිපති ලඟට යනකන් පී.එස්.ඩිය බලාගෙන ඉඳී?? අනිත් එක බන් කුමණ්ත්‍රණය කරපු උන් පොලිස් අත් අඩංගුවෙනම් වෙන මොන මගුලක්ද?

    අනික පොන්න ආප්පයා ඉන්දියාවේ රෝ එක මාව මරන්න ඉන්නවා කියලා කැබිනට් එකේ කියපා පක වුනාට අනිත් උන් මොනවා කරන්නද බන්?

    දැන් මෛත්‍රී හිතන්නේ මහින්ද, බැසිල්, ගෝඨා, නාමල්ට රාජ්‍ය බලය දුන්නම ඌගේ ආරක්ෂාව තහවුරු වෙනවා කියලද?

    මුගේ ගොන්කම් සාධාරණීකරන කරන්න එපා බන්...