1. LMG එකක් අරගෙන ජනාධිපති ලඟට යනකන් පී.එස්.ඩිය බලාගෙන ඉඳී?? අනිත් එක බන් කුමණ්ත්‍රණය කරපු උන් පොලිස් අත් අඩංගුවෙනම් වෙන මොන මගුලක්ද?
2. අනික පොන්න ආප්පයා ඉන්දියාවේ රෝ එක මාව මරන්න ඉන්නවා කියලා කැබිනට් එකේ කියපා පක වුනාට අනිත් උන් මොනවා කරන්නද බන්?
3. දැන් මෛත්‍රී හිතන්නේ මහින්ද, බැසිල්, ගෝඨා, නාමල්ට රාජ්‍ය බලය දුන්නම ඌගේ ආරක්ෂාව තහවුරු වෙනවා කියලද?
4. මුගේ ගොන්කම් සාධාරණීකරන කරන්න එපා බන්...