ආප්පයි ඇගේ හදවතේ සුවය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හකුරුයි පැනියි මුසුවුනු රසය

    රිදි තාච්චියේ උනුසුමත් සැරය

    නිවිලා එනකොට දුඹුරුය මදය

    ආප්පයි ඇගේ හදවතේ සුවය