ආප්පයි ඇගේ හදවතේ සුවය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,215
    25,977
    113
    29
    ලොවෙත් නැති තැනක

    හකුරුයි පැනියි මුසුවුනු රසය​

    රිදි තාච්චියේ උනුසුමත් සැරය​

    නිවිලා එනකොට දුඹුරුය මදය​

    ආප්පයි ඇගේ හදවතේ සුවය​