ආප්පය 40 යි කාමරය 12000 යි

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ආප්පය 40 යි කාමරය 12000 යි


    ආප්පය 40 යි කාමරය 12000 යි
    :shocked:
    kataragama-1.jpg

    කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ කියති. නවාතැන් ගාස්තුද දරාගත නොහැකි සේ හිටි ගමන් ඉහල ගිය බවද ඔවූහු පවසති. පොල් අතු මඩුවක් වැනි ස්ථානයකට විදුලි බල්බයකින් එළිය ලබා දී රැයකට රුපියල් 3000 ක් හෝ 4000 ක් අය කල බව වාර්තා වේ. දින කිහිපයකට පෙර රුපියල් 4000 ට වෙන් කළ කාමරය රුපියල් 12000 ක් පමණ අය කළ බවත් කතරගම පුද බිම අවට බොහෝ ගෙවල්, කඩ, ස්තෝප්පු වල නවාතැන් ගත් පිරිස් සිටි බවතා වාර්තා වේ.
    ආප්පයක් රුපියල් 40 කට ( ආප්පයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් බව පාරිභෝගික අධිකාරිය කියයි) ද ප්ලේන්ටියක් රුපියල් 50 කට ද කරවල සමග කෑම පාර්සලයක් රුපියල් 250 කට අලෙවි වූ බොහෝ තැන් තිබූ බව කියති. අඟලක්වත් උසට කිරි නොතිබූ කිරි හට්ටියක් රුපියල්180 කට අලෙවි කළ බව ද කියති.
    තම මිතුරන් වෙනුවෙන් කතරගම සිටින ඇතැම් හිතවතුන් රුපියල් 4000 ගණනේ වෙන් කළ කාමර අවලංගු කර වැඩි මිලට එමෙන් තුන් ගුණයකට පමණ මිලකට දී ඇතැයි දැනගන්නට ඇත. අලුත් වාහන වලින් කතරගම ගිය බොහෝ දෙනා සිටි බව කැපී පෙනිණි. පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රැපියල් 1000 ක් අය කළ තැරැවු කරුවන් සිටි බව කියති
    .

    http://www.lankadeepa.lk/index.php/articles/371936
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කතරගම දේවාලේ. . . :lol:
    මන් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කතරගම දේවාලේ. . . :lol:
    මන් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(

    :yes:
    මාත් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එපා අම්මේ මම කගෙවත් හිත් රිද්දන්නේ නැහැ, මම පූජාවට්ටිය මහා දෙවලේ ලොකුම පූජාවට තියන්න පොලිමේ හිටියා අම්මේ පොලිම දේවාලේ වටේ දගර ගැහිලා මම දෝතින්ම පූජාවට්ට්ය අරන් හිටියේ ගොඩක් බක්තියෙන් කපුමාහත්තයා ආවෙස වෙලා , අම්මේ මට මහා දෙවාලේ දොරකොඩ පෙනවා , එත් අප්පේ පොලිම දගර ගැහිලා හෙල්ලේ න්නේ නැහැ, මට අහුනා කඩ්ඩිය කාවඩි නට නටා එන පොර හැරක් පූජාවත් අරන් අම්මේ එයලා පොලිමේ ගියේ නැගැ , සල්ලි ගොඩක් දිලා වෙන් කරන්ද කොහෙද , ඇයි අම්මේ දෙයියෝ සල්ලි වැඩි පිලිවලටද සලකන්නේ , මට දුකයි අම්මේ ,මගේ කකුල් රිදෙනවා.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පලයව්කො කාලකන්නි දළදා හාමුදුරුවො වැඩ ඉන්න මාලිගාවට...
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාව තරම් කාලකන්නි මිනිස්සු ඉන්න රටක් තවත් නෑතිව ඈති. මිනිස්සු හදන්න යෑම අපි නිකන් කාලය කා දෑමීමක් පමනයි. හොදම දේ චාන්ස් එකක් හම්බෞන ගමන්ම මේ රට දාලා යන එකයි.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එපා අම්මේ මම කගෙවත් හිත් රිද්දන්නේ නැහැ, මම පූජාවට්ටිය මහා දෙවලේ ලොකුම පූජාවට තියන්න පොලිමේ හිටියා අම්මේ පොලිම දේවාලේ වටේ දගර ගැහිලා මම දෝතින්ම පූජාවට්ට්ය අරන් හිටියේ ගොඩක් බක්තියෙන් කපුමාහත්තයා ආවෙස වෙලා , අම්මේ මට මහා දෙවාලේ දොරකොඩ පෙනවා , එත් අප්පේ පොලිම දගර ගැහිලා හෙල්ලේ න්නේ නැහැ, මට අහුනා කඩ්ඩිය කාවඩි නට නටා එන පොර හැරක් පූජාවත් අරන් අම්මේ එයලා පොලිමේ ගියේ නැගැ , සල්ලි ගොඩක් දිලා වෙන් කරන්ද කොහෙද , ඇයි අම්මේ දෙයියෝ සල්ලි වැඩි පිලිවලටද සලකන්නේ , මට දුකයි අම්මේ ,මගේ කකුල් රිදෙනවා.
    :cool:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සල්ලි වලට ඔහොමත් වෙනෝ නේ තව කිම කතාද ;)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කතරගම දේවාලේ. . . :lol:
    මන් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(

    :lol:ඊයේ වයිෆ් එක්ක වලියකුත් ගියා ඕක ගැන කතා කරන්න ගිහින්.කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ බං.:sorry:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කතරගම දේවාලේ. . . :lol:
    මන් මුකුත් කියන්නේ නෑ බන්. . :sorry:
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. . :(

    sira bn :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපි වාහනේ ගත්ත නිසා මාලිගාව ජය ශ්‍රී මහ බෝධිය කතරගම යන්න තමා ඉන්නේ
    මොකද අපි මුලිකත්වය දෙන්න ඕනා බුදුන්ට මිසක් දෙවියන්ට නෙවෙයි
    මොකද දෙවියන් පවා බුදුන්ට නමස්කාර කරා

    හැබැයි අද මිනිස්සු එකෙ අනිත් පැත්ත නොවැ කරන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:ඊයේ වයිෆ් එක්ක වලියකුත් ගියා ඕක ගැන කතා කරන්න ගිහින්.කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ බං.:sorry:
    සමහර කෙල්ලෝ ඒ මතයේම බැහැල ඉන්නවනෙ
    විශේෂයෙන් මේ දෙවියන් ගැන කතා කරනකොට
    නිහඬව ඉන්න එක තමා හොඳම
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සමහර කෙල්ලෝ ඒ මතයේම බැහැල ඉන්නවනෙ
    විශේෂයෙන් මේ දෙවියන් ගැන කතා කරනකොට
    නිහඬව ඉන්න එක තමා හොඳම

    එයාගේ තාත්තා ඕවා මාර විදිහට විශ්වාස කරනවා බං.ආරේ ගති නෑරේ කියනවනේ.කට පියන් ඉන්න එක තමා හොදම වැඩේ.:yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොඩි කාලේ වතාවක් ගිහින් තියනවා.
    දැන් නම් යන්නෙම නෑ.
    දැන් නම් වැඩි පුරාම යන්නේ,
    රුවන්වැලි සෑයට (ලංකාවේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින පින්බිම)
    ශ්‍රී මහා බෝධිය.
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    okata thamai machan kiyanne nodena giyoth athara maga kiyala
    rs 600 i dutugemunu ymb dekema den onnam 1000 wenna athi rajaye sewakayek innawanam ctb, mahajana bank boc etc bokk karanna puluwan 2012 rs 600 dawasatama with ac ekka, kema bima kawadawath kaden kanna on ne aran yanna one mama denata 26 parak gihin thiyenawa kathara gama kawadawath apita oya kisi prashnayak wela ne mokada okkoma plane karala yanne,kawadawath kaden kanne kawada wath katharagamata gihin nawathinna then hoyalath ne.