මචන්ලා කතරගම මොනවද බං බලන්න තියෙන්නේ දේවාලේ ඇරුනම ඔච්චර පැල් බැඳගෙන පවුල් පිටින් යන්න තරන් ? අනික කොච්චර දුරද බන් කොළඹ ඉඳන්![]()
අපි නම් යාල ,කතරගම කිරි වෙහෙර ,තව මාතර හරියේ තිනවා පන්සල්,උස්සන්ගොඩ වගේ තැන් වල යනව, දේවාලෙට ගිහින් නැහැ කවදාවත්
මචන්ලා කතරගම මොනවද බං බලන්න තියෙන්නේ දේවාලේ ඇරුනම ඔච්චර පැල් බැඳගෙන පවුල් පිටින් යන්න තරන් ? අනික කොච්චර දුරද බන් කොළඹ ඉඳන්![]()
ඊයේ වයිෆ් එක්ක වලියකුත් ගියා ඕක ගැන කතා කරන්න ගිහින්.කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ බං.
![]()
ආප්පය 40 යි කාමරය 12000 යි
![]()
කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ කියති. නවාතැන් ගාස්තුද දරාගත නොහැකි සේ හිටි ගමන් ඉහල ගිය බවද ඔවූහු පවසති. පොල් අතු මඩුවක් වැනි ස්ථානයකට විදුලි බල්බයකින් එළිය ලබා දී රැයකට රුපියල් 3000 ක් හෝ 4000 ක් අය කල බව වාර්තා වේ. දින කිහිපයකට පෙර රුපියල් 4000 ට වෙන් කළ කාමරය රුපියල් 12000 ක් පමණ අය කළ බවත් කතරගම පුද බිම අවට බොහෝ ගෙවල්, කඩ, ස්තෝප්පු වල නවාතැන් ගත් පිරිස් සිටි බවතා වාර්තා වේ.
ආප්පයක් රුපියල් 40 කට ( ආප්පයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් බව පාරිභෝගික අධිකාරිය කියයි) ද ප්ලේන්ටියක් රුපියල් 50 කට ද කරවල සමග කෑම පාර්සලයක් රුපියල් 250 කට අලෙවි වූ බොහෝ තැන් තිබූ බව කියති. අඟලක්වත් උසට කිරි නොතිබූ කිරි හට්ටියක් රුපියල්180 කට අලෙවි කළ බව ද කියති.
තම මිතුරන් වෙනුවෙන් කතරගම සිටින ඇතැම් හිතවතුන් රුපියල් 4000 ගණනේ වෙන් කළ කාමර අවලංගු කර වැඩි මිලට එමෙන් තුන් ගුණයකට පමණ මිලකට දී ඇතැයි දැනගන්නට ඇත. අලුත් වාහන වලින් කතරගම ගිය බොහෝ දෙනා සිටි බව කැපී පෙනිණි. පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රැපියල් 1000 ක් අය කළ තැරැවු කරුවන් සිටි බව කියති.
http://www.lankadeepa.lk/index.php/articles/371936
ඔවු ඉතින් දේවාල වලට ගිහින් කරන්නෙත් එක එකාට ද්වේසේන පොල් ගහන එකනේ. දෙයියෝ එයිද ඕවගේ තැන්වලට යක්කු මිසක්....

මචන්ලා කතරගම මොනවද බං බලන්න තියෙන්නේ දේවාලේ ඇරුනම ඔච්චර පැල් බැඳගෙන පවුල් පිටින් යන්න තරන් ? අනික කොච්චර දුරද බන් කොළඹ ඉඳන්![]()
කතරගම දේවාලේ. . .
මන් මුකුත් කියන්නේ නෑ බන්. .
අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ. .![]()

