ආප්පය 40 යි කාමරය 12000 යි

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන්ලා කතරගම මොනවද බං බලන්න තියෙන්නේ දේවාලේ ඇරුනම ඔච්චර පැල් බැඳගෙන පවුල් පිටින් යන්න තරන් ? අනික කොච්චර දුරද බන් කොළඹ ඉඳන් :oo:

    අපි නම් යාල ,කතරගම කිරි වෙහෙර ,තව මාතර හරියේ තිනවා පන්සල්,උස්සන්ගොඩ වගේ තැන් වල යනව, දේවාලෙට ගිහින් නැහැ කවදාවත්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :lol:ඊයේ වයිෆ් එක්ක වලියකුත් ගියා ඕක ගැන කතා කරන්න ගිහින්.කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ බං.:sorry:

    sirawata ape gaanith unge gedara moda ralath ekka meparath gihin awe...

    kiuwata wadak naa ban mole naa..
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo

    ආප්පය 40 යි කාමරය 12000 යි
    :shocked:
    kataragama-1.jpg

    කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ කියති. නවාතැන් ගාස්තුද දරාගත නොහැකි සේ හිටි ගමන් ඉහල ගිය බවද ඔවූහු පවසති. පොල් අතු මඩුවක් වැනි ස්ථානයකට විදුලි බල්බයකින් එළිය ලබා දී රැයකට රුපියල් 3000 ක් හෝ 4000 ක් අය කල බව වාර්තා වේ. දින කිහිපයකට පෙර රුපියල් 4000 ට වෙන් කළ කාමරය රුපියල් 12000 ක් පමණ අය කළ බවත් කතරගම පුද බිම අවට බොහෝ ගෙවල්, කඩ, ස්තෝප්පු වල නවාතැන් ගත් පිරිස් සිටි බවතා වාර්තා වේ.
    ආප්පයක් රුපියල් 40 කට ( ආප්පයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 10ක් බව පාරිභෝගික අධිකාරිය කියයි) ද ප්ලේන්ටියක් රුපියල් 50 කට ද කරවල සමග කෑම පාර්සලයක් රුපියල් 250 කට අලෙවි වූ බොහෝ තැන් තිබූ බව කියති. අඟලක්වත් උසට කිරි නොතිබූ කිරි හට්ටියක් රුපියල්180 කට අලෙවි කළ බව ද කියති.
    තම මිතුරන් වෙනුවෙන් කතරගම සිටින ඇතැම් හිතවතුන් රුපියල් 4000 ගණනේ වෙන් කළ කාමර අවලංගු කර වැඩි මිලට එමෙන් තුන් ගුණයකට පමණ මිලකට දී ඇතැයි දැනගන්නට ඇත. අලුත් වාහන වලින් කතරගම ගිය බොහෝ දෙනා සිටි බව කැපී පෙනිණි. පූජා වට්ටි පෝලිමට හොරෙන් ඇතුළු කිරීම සඳහා රැපියල් 1000 ක් අය කළ තැරැවු කරුවන් සිටි බව කියති
    .

    http://www.lankadeepa.lk/index.php/articles/371936



    අපේ මාමා කාරයා හොඳ බෙබා.. පොර ලඟදි රාගම මස්සිනාකෙනෙක්ගෙ ගෙදර බොන්න සෙට් වෙලා... කතරගම දේවාලේ ලොකු කපුවෙකුත් එදා ඇවිත් පදමට සෙට් වෙන්න.. ඌ ගෙනත් තියෙන්නෙ.. වේලපු මුවමසුයි.. එදා උදේ මරපු මුව මසුයි.. ලේ පිටින්..
    ඉතින් දෙවියො බලයි ද? මුන් යාතිකා කරන්කොට...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවු ඉතින් ‍දේවාල වලට ගිහින් කරන්නෙත් එක එකාට ද්වේසේන පොල් ගහන එකනේ. දෙයි‍යෝ එයිද ඕවගේ තැන්වලට යක්කු මිසක්....

    අනිවාර්යෙන් :yes: :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරති දම්මික ගේමක් දෙන්න කලින් කතරගම ගිහින් බාරයක් වෙලාලු දෙන්නේ ගේම රොබරිය තිතට හ්ජරි යනවලු.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ සින්හලු පව් කියලා විතරයි කියන්න තියෙන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යන්න තැන් කොච්චර තියෙනවද බං ඔහෙ යනවට වඩා
    අපි ගේ ලග තියෙන ලස්සන තැනකට ගිහින් නෑ ඒ උනාට දාස් ගනන් වියදම් කරන් දේවාල ගානේ යනව
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මචන්ලා කතරගම මොනවද බං බලන්න තියෙන්නේ දේවාලේ ඇරුනම ඔච්චර පැල් බැඳගෙන පවුල් පිටින් යන්න තරන් ? අනික කොච්චර දුරද බන් කොළඹ ඉඳන් :oo:

    යාල
    කිරිවෙහෙර
    උස්සන්ගොඩ
    මුල්කිරිගල විහාරය
    ලුණු ලේවායවල්
    වරාය

    කොළඹ ඉඳන් ගාලු පාරේ යනවා නං ගොඩක් තැන් තියෙනව බලන්න
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ගිය පාර පෙරහැර සිසන් එකෙන් වෙච්ච පාඩුවත් කවර් කරන්න ඔනනේ යකු...

    එක නෙමයි සිරා සිද්දිය පොලිසියේ මාමලා ටිකක් 100 වගේ අැතුලත තැන් 2කින් ඉන්නවා ඉස්සරහින් එන වුන් හෙඩ්ලයිට් ගහපු ගමන් අනිත් උන් ලියනවා රාජකාරියට බාදා කලා කියලා දඩ කොලේ 550යි අම්මා ගහයි 550 ගෙවන්න 5000ක් වත් කයිට් කරන් වරකෝ ඉට හොදා මාමිලට 3000ක් දෙන එකකියලා ...මුන්ට සල්ලි දෙනවා උන් හතර දෙනා ඔය ඔක්කොටම වඩා හම්බ කරා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය මිනිස්සු හැමදාම එකම තැන ඇයි කියල ටිකක් හිතන්න බලන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය ක‍ාලේට යන උන්ගේ වැරද්ද හරියට ගමන ප්ලැන් කරලා කලින් ගිහින් ආවනම් ඉවරයිනේ
    අනික් එක තමා යන්නේ මොකටද කියලා දන්නේ නැ ඹහේ ගිහින් දෙන්නම් වා‍ගේ පුජාව දිලා එනවා