ආප්පසීන් ගැන දන්න උන් වරෙල්ලා

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තෙල් ගෑවා අඩු නැතිව. ඒත් ඇලවෙනවානෙ
    ගෙනාපු දවසෙම වලිකඩදසියෙන් ඇතිල්ලුවා දැන්නම් හිලුත් නෑ හෙන සිනිදුයි :(
    ආප්ප මිශ්‍රණයට බිත්තරයක් කඩල දාන්න, එතකොටත් ඇලෙන එක අඩු වෙනවා. බී ළූණු වලින් තෙල් ගාන්න එපා, තෙල් එකේ වතුර තියෙනවා නම් ඇලෙනවා, කලින් කොමන්ට් එකේ දුම් දානකම් ඉන්න කියන්නේ තෙල් එකේ වතුර අයින් කරන්න ඕන නිසයි. තෙල් පොට්ටනියක් නැත්නම් සර්වියට් පේපර් එකක් ගුලි කරලා ගත්තත් කමක් නැහැ, හැබැයි එකේ අතින් උළනකොට අමාරුයි රස්නය දැනෙනවා වැඩියි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආප්ප මිශ්‍රණයට තෙල් කලවම් කරලා nonstick pan එකක ආප්ප හදන්න බැරිද
    පුළුවන්, හැබැයි ආප්පය ගොඩක් කර කරන්න බැහැ, නන්ස්ටික් එක සවුත්තු වෙනවා ඉක්මණට. චීනච්චට්ටි තාච්චුවක් ගන්න, ඇතුලේ ගොරෝසුවට අහු වෙන්නේ නැති ඒවා ගන්න.
     
    • Like
    Reactions: hasithayad

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    අප්පේ දාන්න කලින් ඇගිලි වල කෙල ටිකක් ගාලා රත් උන තාච්චියේ ගන්න ඕන කියලා වීඩියෝ වල දැකල තියෙනවා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තෙල් පොට්ටනියක් හැදුවා ද?
    තාච්චියේ omelet එකක් හදල, ඒක අර තෙල් පොට්ටනියට දාලා, ඒකෙන් ගාන්න තෙල් තාච්චියේ..
    මට හරි ගියා එහෙම...

    Ape amma channel එකේ video එකක තිබ්බේ...

    කණ්නාඩියෙන් පෙනෙනවා වගේ දිළිසෙන්න වැලි කඩදාසියෙන් උලන්න ඕන නැහැ, තාච්චුවේ පොඩි සිදුරු තියෙන්න ඕන, ඒවා වල තෙල් රැඳුනම තමා ආප්පය ඇලෙන්නේ නැතිව ගලවන්න පුළුවන් වෙන්නේ, රස්නේ වැඩි වුනහමත් අඩු වුනහමත් බැහැ. ආප්පය හදන්න කලින් තාච්චුව රත් කරන්න, බැට්වයිස් කිව්වා වගේ තෙල් පොට්ටේනිය උළන්න, ආපහු ළිපේ තියන්න. දැන් දුම් දාන්න ගත්තහම ආප්ප මිශ්‍රනේ ටිකක් දාල කරකවන්න, වාටිය හය්ය වෙන්න ඕන නම් වාටිය කොටසේ එක පාරක් විතරක් පිටි තැවරුනාම ඇති. දැන් පියනකින් වහල ටිකක් තැම්බෙන්න අරින්න. වාටිය යන්තමට කර වේගෙන එනකොට ලී හැන්දකින් ආප්පය ගලවල ගන්න, ටිකක් ඇලුනා ට කමක් නෑ, හූරන්න එපා, තෙල් පොට්ටේනියෙන් උරච්චි කරලා ඇලුණු ටික අයින් කරන්න.

    Channing Tatum Captain GIF
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පදං කරගන්න ඔ්න බං ඔම්ලට්ස් තුන හතරක් දාල බිත්තර කීපයක් නාස්ති කරල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තෙල් පොට්ටනියක් හැදුවා ද?
    තාච්චියේ omelet එකක් හදල, ඒක අර තෙල් පොට්ටනියට දාලා, ඒකෙන් ගාන්න තෙල් තාච්චියේ..
    මට හරි ගියා එහෙම...

    Ape amma channel එකේ video එකක තිබ්බේ...
    ඔම්ලට් එක අන්තිමට කන්න පුලුවන්ද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දන් නැ. මන් නං විසික් කරලා දැම්මා... තෙල් ගොඩ නේ
    ඔය තෙල් සීන් එකට වඩා අවුල තියන්නේ මිශ්‍රණයේ. මම නම් කෙලින්ම ආප්ප මිශ්‍රණය බන් ගන්නේ . ඇලෙන්නේ නෑ මලාට.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔය තෙල් සීන් එකට වඩා අවුල තියන්නේ මිශ්‍රණයේ. මම නම් කෙලින්ම ආප්ප මිශ්‍රණය බන් ගන්නේ . ඇලෙන්නේ නෑ මලාට.
    ඔව්, හොඳට mix කරන්න ඕන. බාගෙට mix වුණාම ගැලවෙන්නේත් නැ.
     
    • Like
    Reactions: nicjosh83

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    තව හොදට අතුල්ලපන්
    ආප්ප දාන්න කියලා තාච්චියක් ගත්තා වැලිකඩදාසියෙන් ඇතිල්ලුවා, ගොරක දාලා තැම්බුවා ඒත් ආප්පෙ මේ හුත්තෙ ඇලවෙනවනෙ. මොකද කරන්නෙ මෙකට.