ආප්ප කීයක් ඕනෙද...?
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 25, 2010 #1 ආප්ප කීයක් ඕනෙද...? Reactions: lasa.lasa and NipunaDDDD
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Nov 25, 2010 #2 katata kelath awa
thilangr8 Well-known member Sep 18, 2008 21,481 5,834 113 හෝම් ස්වීට් හෝම් Nov 25, 2010 #3 කට්ට සම්බෝල කෝ ????
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #5 Radical78 said: katata kelath awa Click to expand... මොනවද ඕන ආප්ප වර්ගෙ...? ප්ලේන් ආප්ප ද...? බිත්තර ආප්ප ද...? පැණි ආප්ප ද...? ඉදි ආප්ප ද...?
Radical78 said: katata kelath awa Click to expand... මොනවද ඕන ආප්ප වර්ගෙ...? ප්ලේන් ආප්ප ද...? බිත්තර ආප්ප ද...? පැණි ආප්ප ද...? ඉදි ආප්ප ද...?
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #6 thilangr8 said: කට්ට සම්බෝල කෝ ???? Click to expand... මචං දැං නං කට්ට විතරයි ඉතුරු.....
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #7 windows8 said: biththara aappayak dan kiyada Click to expand... මෙහෙ රු 30 යි..
BLACK MONEY Member Jul 28, 2010 8,832 423 0 36 වැලිකඩ Nov 26, 2010 #9 බඩ ගිනි වෙලාවට මගුලක් කරනවා උබත්...
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #10 kellsupun said: yum yum Click to expand... BLACK MONEY said: බඩ ගිනි වෙලාවට මගුලක් කරනවා උබත්... Click to expand...
kellsupun said: yum yum Click to expand... BLACK MONEY said: බඩ ගිනි වෙලාවට මගුලක් කරනවා උබත්... Click to expand...
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Nov 26, 2010 #12 අප්පට සිරි.... බිත්තර ආප්ප.... අද හවසම යන්න ඕනෙ..
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #13 anuru_1 said: dan keeyada danne na Click to expand... මොනවද....?
Evildoer Well-known member Dec 5, 2008 4,311 311 83 In Your Nightmares Nov 26, 2010 #14 අෆෝයි උදේ පාන්දරම.......
netpolice Member Nov 20, 2010 109 6 0 Nov 26, 2010 #15 ආප්ප වර්ග තුනක් තියෙනව මේ එක ආප්ප වර්ගයක් ගැන විතරනේ දාල තියෙන නේ.
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #16 sridas said: අප්පට සිරි.... බිත්තර ආප්ප.... අද හවසම යන්න ඕනෙ.. Click to expand...
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #17 netpolice said: ආප්ප වර්ග තුනක් තියෙනව මේ එක ආප්ප වර්ගයක් ගැන විතරනේ දාල තියෙන නේ. Click to expand... අනිත් එව්ව ගැන විස්තර නෑ නේ...
netpolice said: ආප්ප වර්ග තුනක් තියෙනව මේ එක ආප්ප වර්ගයක් ගැන විතරනේ දාල තියෙන නේ. Click to expand... අනිත් එව්ව ගැන විස්තර නෑ නේ...
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 26, 2010 #18 Evildoer said: අෆෝයි උදේ පාන්දරම....... Click to expand... Yes
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Nov 28, 2010 #19 අනේ මචා plz කෑම ජතී දාන්න එපා යකෝ...බඩ දගලනවා
weerasinghe Well-known member Aug 15, 2007 2,530 94 48 Galgamuwa Nov 28, 2010 #20 bulza said: අනේ මචා plz කෑම ජතී දාන්න එපා යකෝ...බඩ දගලනවා Click to expand... මචං........ එකක් කාලා බලහංකෝ.... ආසාවෙ බැරි වෙයි...........
bulza said: අනේ මචා plz කෑම ජතී දාන්න එපා යකෝ...බඩ දගලනවා Click to expand... මචං........ එකක් කාලා බලහංකෝ.... ආසාවෙ බැරි වෙයි...........