ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ද ආහාර වර්ග රාශියක් පවතී. ඒ අතරින් ආප්ප වලට හිමි වන්නේ සුචිශේෂී තැනකි. මෑත කාලයේ ලංකාවේ ආප්ප සම්බන්දව දේශපාලන වේදිකා වල පවා කතා බහට ලක් වුනි. ඊට අමතරව ලොකු පොඩි කාගෙත් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන ආප්ප ඔබ කැමති ආහාර වේලක් සදහා යොදා ගත හැක. එය හැඩයෙන් වටකුරු ස්වභාවයක් ගන්නා අතර පිටතින් crispy ගතියක් සහ එහි මද pancake ස්වාබාවයක් ගනී. වීදි ආහාරයක් ලෙසද ඉතා ප්‍රසිද්ධ ආප්ප විශේෂයෙන්ම උදයට සහ හවසට ශ්‍රී ලාංකීය අවන්හල් වල නොවරදින අංගයකි.
සාමාන්‍යයෙන් ඔබ අවන්හලකින් ආප්ප මිලදී ගැනීමට ගිය විට ඔබට විවිදාකාරයේ ආප්ප වර්ග දැකීමට හැකි වේ. ඒ අතර බිත්තර ආප්ප, cheese ආප්ප, chocolate ආප්ප, පැණි ආප්ප විශේෂයි. බිත්තර ආප්ප වල, බාගෙට තැම්බුන බිත්තරයක් ආප්පයේ මැද හොදින් විහිදී ඇති අතර, ගම්මුරිස් කුඩ සහ ලුණු පදමට දමා ඇති නිසා එය ඉතා ප්‍රනීත ආහාරයක් බව නොරහසකි. ලුණු මිරිස් හෝ මස් හෝ මාළු හොදි සමහ උණුවෙන්ම ආප්ප ආහාරයට ගැනීමට බිහෝ දෙනා ප්‍රිය කරති.
ආප්ප සෑදීමේදී, ඒ සදහා අවශ්‍ය වන ආප්ප මිශ්‍රණය නියමාකාරව සකසා ගත් පසු ඔබට එය එතරම් අපහසු කාර්යක් නොවූවත්, ආප්ප මිශ්‍රණය සාදා ගැනීමට ඔබට යම් කාලයක් ගත වේ. සාමාන්‍යයෙන් ඔබ ආප්ප සැදීමට පැය කීපයකට පෙර සිටම ආප්ප මිශ්‍රණය සකසා තැබිය යුතුය. මිට අමතරව ඔබට නියමාකාරයෙන් ආප්ප සදා ගැනීම සදහා ඒ සදහා පාවිච්ච් කරන තාච්චියක් අවශ්‍ය වේ. මෙය මුලදි අපහසු කාර්යක් ලෙස පෙනුනද, ඔබ අවස්ථා කීපයක් මෙය කරන විට එය පහසු දෙයක් බව ඔබටම වැටහේවි.
ආප්ප වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය
6-8 සදා ගැනීම සදහා
රතු හෝ සුදු හාල් පිටි 200g
ඊස්ට් තේ හැඳි 1
සීනි තේ හැඳි 1
පොල් කිරි 300ml
පොල් වතුර හෝ වතුර 200ml
ලුණු
Mixture එක සදා ගැනීම සදහා බිත්තර 1
තෙල්
සාදා ගන්නා ක්‍රමය
1. තරමක් විශාල භාජනයකට සහල් පිටි දමා එයට පොල් වතුර එක් කර කලවම් කරන්න. එයට ඊස්ට් සහ සීනි එක් කරන්න. ඉන් පසු පොලිතින් කොළයකින් අවරණය කර පැය 5-6 පමණ තබන්න
2. එයටම පොල් කිරි සහ බිත්තරයක් එක් කර එය හොඳින් ගසා ගන්න. ලුණු ස්වල්පයකුත් එකතු කරන්න. එය පැයක් පමණ තිබෙන්නට හරින්න. සාමාන්‍ය pancake මිශ්‍රනයකට වඩා එය තරමක් දියාරු විය යුතුය.
3. සාමාන්‍යයෙන් ආප්ප ඉවීමට පාවිච්චි කරන්නේ. කුඩා තාච්චියක්, නමුත් ඔබට කුඩා තාච්චියක් සොයා ගැනීමට අපහසු නම් ඔබගේ නිවසේ තිබෙන nonstick frying pan එකක් උවද භාවිතා කල හැක. ලිප ගිනි මොලවා, තාච්චියකට තෙල් අවල්පයක් දමා එය තාච්චිය පුරාම ගෑවෙන සේ තවරා ගන්න. එය රත් වීගෙන එන විට ආප්ප මිශ්‍රණයෙන් පොල් කටු හැන්දක ප්‍රමාණයක් ගෙන තාච්චියට සෙමින් වක්කරන්න. ඉන් පසු එය තාච්චිය පුරාම විහිදෙන පරිදි හොඳින් තවරා ගන්න (ඒ සදහා ඔබ හැන්දක් භාවිතා නොකර තාච්චිය ටිකක් හැඩයට ඇල කර වටයක් කරකවන්න). ආප්ප මිශ්‍රණය තාච්චිය වටේට ඉතා තුනී තට්ටුවක් ලෙස තවරා ගත් පසු තාච්චිය මැදට වැඩිපුර ආප්ප මිශ්‍රනය එකතු වීමට හරින්න
4. ඉන් පසු එය වසා විනාඩි 3-4ක් පමණ පිස ගන්න එසේ නැත්නම් මැද කොටස හොඳින් සෑදෙන තුරු සහ තුනී වටේ කොටස රන් වන් පැහැ වන තුරු පිස ගන්න. අවසානයේ ඉතා පරිස්සමෙන් හැන්දක ආදාරයෙන් එය තාච්චියෙන් ගලවා ගන්න
බිත්තර ආප්ප
5. ආප්ප මිශ්‍රණය තාච්චියට එක් කර හොඳින් තවරා ගත් පසු බිත්තරයක් කඩා එය මැදට එක් කරන්න. ඉන් පසු ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක කරන්න. බිත්තරය යම්කිසි ප්‍රමාණයකට තැම්බෙන තුරු විනාඩි 2-3ක් පමන පිස ගන්න, එසේ නැත්නම් ආප්පයේ තුනී වටේ කොටස රන් වන් පැහැ වන තුරු පිස ගන්න. අවසානයේ ඉතා පරිස්සමෙන් හැන්දක ආදාරයෙන් එය තාච්චියෙන් ගලවා ගන්න.මේ ආකාරයට ඔබට ආප්ප මිශ්‍රණය ඉවර වන තුරු ආප්ප සාදා ගත හැක
6. ලුණු මිරිස් හෝ කුකුල් මස් හොදි සමග උණු උනුවෙන්ම පිලිගන්වන්න
ලුණු මිරිස් වට්ටෝරුව
අවශ්‍ය ද්‍රව්‍ය
සින්ව කපා ගත් ළුණු ගෙඩි 2ක් පමණ
කෑලි මිරිස් මේස හැඳි 1
සිහින්ව කපාගත් වියලි මිරිස්
උම්බලකඩ කුඩු මේස හැඳි 1 (අවශ්‍ය නම්)
දෙහි යුෂ තේ හැඳි 2 (රස අනුව)
ලුනු

1. කපා ගත් ළුනු, කෑලි මිරිස්, හා උම්බලකඩ කුඩු වන්ගෙඩියකට දමා හෝ grinder එකක් ආදාරයෙන් හොඳින් අඹරා ගන්න
2. අඹරා ගත් මිශ්‍රණය භාජනයකට දමා දෙහි යුෂ සහ ලුනු පදමට එක් කර හොඳින් කලවම් කර ගන්න

.. 