හිනා වෙලා පනයනව බන් කොමෙන්ට්ස් දැක්කම..අරකිට බබා හම්බුනාද
කොමෙන්ට්ස් නම් කොමෙන්ට්ස්..ඇක්සිඩන්ට් එකක් ද???
Airbag ඇවිල්ලා තියෙන්නේ...

ඊට වඩා මරු සාරංගයා.. අච්චර වෙඩි තියනවා ඌට නිකන් බැලුමක් පිපුරුනා වගේ. ගිත්මාව ආයෙත් බදාගන්නවා.. කුක්කු තද වෙන්නඒ රංගනය තාත්විකයි ගූපියෝ. ඌ බොක්කෙම්මයි රගපාන්නේ. බලපන්කෝ කුක්කු තද කරන් අඩ අඩ වෙඩි තියන හැටි
හ්ම් හ්ම්..
ඉහලින්ම මිතුර