ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිකමට ජනාධිපතිගේ මුල්ම ත්‍රෙඩ්ස් බලපල්ලා...
    අකවුන්ට් කීපයක් බස්සනවමයි...

    රෙඩ් ෆ්‍රෙම් කියන්නෙත් මේ සාම්පලේම වෙන්නැති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උන්ගේ time උන්ගේ වෙලාව එක උන්ට අවුලක් නැත්තන් අපිටත් ගානක් නැහැ.මචෝ

    නමුත් මුට පොඩිකාලේ වෙච්ච දේ පිට දමල මු හරියට සිංහලු සහ බුද්දාගම හාමුදුරුවරු පාච්චල් කරනවා මුට කවදාහරි ඒවාට රිටර්න් හම්බෙයි පොලිත් එක්කම.
    (උ කතා කරේ ඇත්ත කියන උන්ට :-- ඇත්ත නෙමේ උ සමාජේ දකින්න තියෙන random fact ටිකක් අරන් ඒවාට ගැහුවේ,අවස්න්වට මෝඩ සිංහලු බහුතරයක් එදිනෙද දකින්න පින් කරල තියෙන්නේ ඒ වගේ දේවල්.එහින්ද ඒවා පරම සත්‍ය හැටියට පිලිගන්නවා උන්)
    :dull::dull:

    එකට පුප දීපු සෙටාර් එකක් හිටියා...
    බෞද්ධ කමට ගහන්න. අකවුන්ට් කීපෙකින් ඇවිල්ලා මතේ කන්ෆර්ම් කරවන්න හදන... තව දෙතුන් දෙනෙක් ඉන්නවා ආභාෂය තියෙන :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර

    මම උදේ ලිව්වම රෙප් කැපුවා මිසක් මේකා ලියන්නේ අවුස්සන්න කියපු එක පිළිගත්තේ නෑනේ..:dull::dull::dull:
    ගෑස් ටැන්කි උඩ ගියාය බස් වලින් වෙනම් යුනිට් එකක් ගේම් දුන්නාය කියද්දි ඔක්කොමලා විස්වාස කලානේ...:angry:

    මන් ඕක කියපුව විස්වාස කලේ නෑ බන් අයියේ මිට කලින්...
    එත් අද දැම්මනේ මූ ළමයි පල්ලා කියල. හිතක් පපුවක් තියන එකෙක් දානවද නුපන් හරි ළමයෙක් පල්ලා කියල බොරු.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    :rolleyes::rolleyes:
    එහෙමද හිතන් හිටියේ මචන් :lol::lol:
    මට අන්තිමට මතක හැටියට උම්බ් ගැන බැරි ඇලන්,3ර්ඩ් අයි ත් දැනගෙන හිටියා
    උ එකපාරක් සේනාල් අකවුන්ට් එකෙන් ඒ ගැන අහලත් තිබ්බා.

    උබට කතන්දර කියන්න පුළුවන් වුනාට උප්පත්තියෙන් ගේන කතා විලාසය වෙනස් කරගන්න බෑ
    english,සිංහල විදි දෙකම
    ඒ හින්ද මොන දහන් ගැටේ ගැහුවත් අහුවෙනවා
    ඕකම තව වෙන එකෙක්ටත් වෙලා තිබ්බා.
    මොනතරම් අකවුන්ට් හැදුවත් වචනේ දෙක කතා කරද්දී බලල මල්ලෙන් එළියේ.:rofl::rofl:

    උබට මචන් කියල මේ ආමන්ත්‍රණය දැම්මෙත් ඔය අකවුන්ට් එකෙන් මට එක්තරා අවස්තවකදී උපදෙසක් දුන්නු හින්දයි.
    නැත්තනම් මේ ෆෝරම් එකේ මන් උබේ රියල් අකවුන්ට් එක දැක්ක කාලෙම උම්බ්ව අප්පිරිය වෙලා තිබ්බේ කොටින්ම තව රෙඩ් බීච් හොඳයි උ මෝඩයා වුනාට උට හර්දසක්ෂියක් හරි තිබ්බා.
    :dull::dull:

    උන්ගේ time උන්ගේ වෙලාව එක උන්ට අවුලක් නැත්තන් අපිටත් ගානක් නැහැ.මචෝ

    නමුත් මුට පොඩිකාලේ වෙච්ච දේ පිට දමල මු හරියට සිංහලු සහ බුද්දාගම හාමුදුරුවරු පාච්චල් කරනවා මුට කවදාහරි ඒවාට රිටර්න් හම්බෙයි පොලිත් එක්කම.
    (උ කතා කරේ ඇත්ත කියන උන්ට :-- ඇත්ත නෙමේ උ සමාජේ දකින්න තියෙන random fact ටිකක් අරන් ඒවාට ගැහුවේ,අවස්න්වට මෝඩ සිංහලු බහුතරයක් එදිනෙද දකින්න පින් කරල තියෙන්නේ ඒ වගේ දේවල්.එහින්ද ඒවා පරම සත්‍ය හැටියට පිලිගන්නවා උන්)
    :dull::dull:

    උබට රෙපක් දීලා ඇති, පොඩ්ඩක් බලහන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    නිකමට ජනාධිපතිගේ මුල්ම ත්‍රෙඩ්ස් බලපල්ලා...
    අකවුන්ට් කීපයක් බස්සනවමයි...

    රෙඩ් ෆ්‍රෙම් කියන්නෙත් මේ සාම්පලේම වෙන්නැති.

    එදා අර ඇත්ත කතා කරමු කියපු ත්‍රෙඩ් එක මම අත ඇරියේ ත්‍රෙඩ් එක හයිජැක් උන නිසා...
    එදා තමයි මුන් දෙන්නව අප්පිරිය උනේ මට. එත් කලින් මොකක හරි හොදට කතා කරපු නිසා මට ගූගල් බෝයිට මුකුත් කෙලින් කියන්න හිතුනේ නැහැ.
    දැන් එතකොට පාත්තයත් මුන්ගේ ෆේක් එකක්ද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එකට පුප දීපු සෙටාර් එකක් හිටියා...
    බෞද්ධ කමට ගහන්න. අකවුන්ට් කීපෙකින් ඇවිල්ලා මතේ කන්ෆර්ම් කරවන්න හදන... තව දෙතුන් දෙනෙක් ඉන්නවා ආභාෂය තියෙන :dull:

    ඒ නම් රැල්ලට යන එවුන් මචෝ
    මීට පස්සෙවත් කියන්න කෙසේ කිවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුය කියන එක ඔලුවේ තියන් ඕව බලපුවම හරි :yes::yes:

    මේකයි මේකෙන් වෙන්නේ :sorry::sorry:
    වෙන කිසිම සයිට් එකකට නැති විශ්වාසයක් ගෞරවයක් මට නම් එලකිරිය ගැන තිබ්බා තම තියෙනවා
    ඕක නැතිවෙනවා මේ වගේ දේවල් වලින් මට නම් නෙමේ අනික් මේ සයිට් එක බලන අයට
    පච බෙදන තැනක් වුනාම මෙතන ගොසිප් එකට fb එකට එහා වෙනවා
    විසේසයෙන් රටේ අර වගේ සීන් එකක් තාම යනකොට
     
    • Like
    Reactions: upulpdn

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මු කියපුව එකක් වත් මන් සිරාවට විස්වාස කලේ නැහැ, එත් අද දැම්ම අර බය වෙලා ළමයි එක්ක වාහනේ යනවා කිව්වා එකට පරිස්සමින් පලයන් කියල.
    ඉදල ඉදල අන්තිමේ මාත් අහු උනා.

    Lol
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    එදා අර ඇත්ත කතා කරමු කියපු ත්‍රෙඩ් එක මම අත ඇරියේ ත්‍රෙඩ් එක හයිජැක් උන නිසා...
    එදා තමයි මුන් දෙන්නව අප්පිරිය උනේ මට. එත් කලින් මොකක හරි හොදට කතා කරපු නිසා මට ගූගල් බෝයිට මුකුත් කෙලින් කියන්න හිතුනේ නැහැ.
    දැන් එතකොට පාත්තයත් මුන්ගේ ෆේක් එකක්ද?

    paththayat mata lagadi idan alluwe na.
    u mul kale buddagame talk dila lagakadi kiwwa mu baudda nemei kiyala. nikan nira type talk ekak dunne:baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නැත්තනම් මේ ෆෝරම් එකේ මන් උබේ රියල් අකවුන්ට් එක දැක්ක කාලෙම උම්බ්ව අප්පිරිය වෙලා තිබ්බේ කොටින්ම තව රෙඩ් බීච් හොඳයි උ මෝඩයා වුනාට උට හර්දසක්ෂියක් හරි තිබ්බා.

    ubata api ganath mehema hithenawa athi neh :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    එකට පුප දීපු සෙටාර් එකක් හිටියා...
    බෞද්ධ කමට ගහන්න. අකවුන්ට් කීපෙකින් ඇවිල්ලා මතේ කන්ෆර්ම් කරවන්න හදන... තව දෙතුන් දෙනෙක් ඉන්නවා ආභාෂය තියෙන :dull:

    Ne Red Frame kiyanne wena ekekge fake ekak mata mathaka hatiyata ubai mamai e gana kathaa una kalekata kalin.

    Rep box eke athi thawa fake walak mama damme. Eka methana dsaanna epa.
     
    • Like
    Reactions: upulpdn

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ne Red Frame kiyanne wena ekekge fake ekak mata mathaka hatiyata ubai mamai e gana kathaa una kalekata kalin.

    Rep box eke athi thawa fake walak mama damme. Eka methana dsaanna epa.

    ubalata mata witharai names dala rep denna bari :(

    shik rep higaa kanawa menna:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර

    paththayat mata lagadi idan alluwe na.
    u mul kale buddagame talk dila lagakadi kiwwa mu baudda nemei kiyala. nikan nira type talk ekak dunne:baffled:

    ඒ අර එදා ඇත්ත කතා කරමු එකෙන් ෆෝම් වෙලානේ බන්.
    මන් කොහොමත් දේශපාලනේ කතා කරන එවුන් එක්ක කතාවට යන්නේ නැහැ. ඒ නිසා පාත්තය එක්ක කතාවට ගියෙත් ඇත්ත කතා කරමු ත්‍රෙඩ් එකේ විතරයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ubata api ganath mehema hithenawa athi neh :(

    නැහැ බන්
    මේක බොරුවට කියනව නෙමේ
    සිර්වටම තමා කියන්නේ
    උබත් මුල් කාලේ කියපු දේවල් වලට ටිකක් උම්බ්ව එපා වෙලා හටියා
    එත් පස්සේ උඹ ඇත්තටම කමිනුටි එකට වඩක් කරන්වා දැක්කම ඒකැ නැතිවෙලා ගියා බන්

    Rep box eke athi thawa fake walak mama damme. Eka methana dsaanna epa.

    ඇයි මහත්තයෝ ඒ ?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හරි වෙහෙසයි.

    උදේ 4ට නැගිටලා යන්න ඕනේ. ගෙදරින් එලියට බැස්ස ව්එලේ ඉදන් විවේඛයක් නෑ. ඉන්ටනෙට් එන්න පුලුවන් ගෙදර ආයිත් ආපුවහම. එත් ගෙදදර එන්නේ හවස 7ට 8ට. නිකන් ලෝකයෙන් කොන් වෙලා වගේ දැනෙනවා. තව මාස දෙකක් වත් මේ ජීවිතේ මෙහෙම ගෙවන්න වෙනව. සින්හල අවුරුද්දෙන් පස්සේ වත් වෙනසක් උනොත්.

    හරි වෙහෙසයි. ....... මොන කරුමෙකට පාත් උන මගුලක් ද මන්දා. මාසේ පටන් ගත්තෙම මට කෙළ වෙලා:( උපරිමේඨම වැඩ හිර වෙලා.

    සරාට සින්දුවක් කියල නිදා ගන්න ඔනේ:P

    mitare karakenne nadda bn?. :(:(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    නැහැ බන්
    මේක බොරුවට කියනව නෙමේ
    සිර්වටම තමා කියන්නේ
    උබත් මුල් කාලේ කියපු දේවල් වලට ටිකක් උම්බ්ව එපා වෙලා හටියා
    එත් පස්සේ උඹ ඇත්තටම කමිනුටි එකට වඩක් කරන්වා දැක්කම ඒකැ නැතිවෙලා ගියා බන්

    ඇයි මහත්තයෝ ඒ ?

    ලොල්_සීන් කියන්නේ පොන්නයෙක් බන්.. උබ ඔය පොල් පොන්නයින්ව ආශශ්‍රය කරන්න එපා. ඕකා කවද හරි උඹටත් උකෝලා තමා යන්නේ. ලොල්_සීන් කියන්නේ පුක ඩ්හෙන බැල්ලිගේ පුතෙක්:yes::)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඒ අර එදා ඇත්ත කතා කරමු එකෙන් ෆෝම් වෙලානේ බන්.
    මන් කොහොමත් දේශපාලනේ කතා කරන එවුන් එක්ක කතාවට යන්නේ නැහැ. ඒ නිසා පාත්තය එක්ක කතාවට ගියෙත් ඇත්ත කතා කරමු ත්‍රෙඩ් එකේ විතරයි.

    ත්‍රෙඩ් එක මතක නෑ. හැබැයි ගුගල් බෝයි,පාත්තයයි දෙන්නා එකම පැත්තේ ඉදන් කතා කරේ. එරෝසනයයි තව දෙතුන් දෙනෙක් වෙනම පැත්තක්.
     
    Status
    Not open for further replies.