ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    12ටත් ලගයි.. මම නිදා ගන්නවා බන්.. ගුඩ් නයිට් උබලා ඔක්කොටම..

    ගුඩ්නයිට් මචං. ඔන්න ඔහේ ආතල් එකේ හිටපන් බං. මමත් එලකිරි එන්නේ මගේ ලයිෆ් එකේ ස්ට්‍රෙස් යවාගන්න මිසක් මේකේ පොර වෙන්න නෙමෙයි. :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගුඩ්නයිට් මචං. ඔන්න ඔහේ ආතල් එකේ හිටපන් බං. මමත් එලකිරි එන්නේ මගේ ලයිෆ් එකේ ස්ට්‍රෙස් යවාගන්න මිසක් මේකේ පොර වෙන්න නෙමෙයි. :rofl:

    mama enne nam pora wenna:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Nope I am very much like you. Coz I like people who slap with the truth over face rather than false admiring. :P:P

    කඩ්ඩ තේරෙන්නේ නෑ. :( මොකක්ද ඔය කියන්නේ:oo: shik api ochchara igana gaththe na ne. ;(

    btw I love to know the next best guess haha. lol_seen = X

    අපේ ගුරුතුමී කිව්ව නොදන්න දෙයක් තියනවා නම්, එකට එකස් දාන්න කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කඩ්ඩ තේරෙන්නේ නෑ. :( මොකක්ද ඔය කියන්නේ:oo: shik api ochchara igana gaththe na ne. ;(

    btw I love to know the next best guess haha. lol_seen = X

    අපේ ගුරුතුමී කිව්ව නොදන්න දෙයක් තියනවා නම්, එකට එකස් දාන්න කියල.

    :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ පීස්... පීස් අනේ....

    මගේ දයාබර මුස්ලිම් සහෝදරවරුනි, මගේ ආදරනීය සින්හල සහෝදරවරුනි.
    අපේ ගේත් ගිනි තියන්න පීස්... ප්ලීස් ගිනි තියන්න... (ගිනි තියන්න කලින් ඉන්-අඩ්වාන්ස් කියපන් හෑ, බඩු ටික එහා මෙහා කොර ගන්න)

    මේවගේ සීන් එකක් අස්සේ, ගේ ගිනි ගත්තා කියන්නේ ආන්ඩුව ගානේ දෙතුන් ගුනයක් හම්බ වෙනව නේ.. පීස් මගේ දයාබර මුස්ලිම් සහෝදරවරුනි, මගේ ආදරනීය සින්හල සහෝදරවරුනි.
    අපේ ගේත් ගිනි තියන්න පීස්... ප්ලීස් ගිනි තියන්න..

    කෝටි ගානක් අතේ:P මෝඩ හරක්.. වීරයෝ වගේ ගිනිතියාගෙන යනවා. කඩේ තිබ්බ බඩු වගේ දෙතුන් ගුනයක් ආන්ඩුවෙන් දෙනවා. අනේ එක හින්දා අපේ ගේත් ගිනි තියන්න පීස් :(

    මීට ලොල්_සීන් . ආ

    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,580
    113
    ගග අද්දර
    මු කියපුව එකක් වත් මන් සිරාවට විස්වාස කලේ නැහැ, එත් අද දැම්ම අර බය වෙලා ළමයි එක්ක වාහනේ යනවා කිව්වා එකට පරිස්සමින් පලයන් කියල.
    ඉදල ඉදල අන්තිමේ මාත් අහු උනා.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    latest
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනේ පීස්... පීස් අනේ....

    මගේ දයාබර මුස්ලිම් සහෝදරවරුනි, මගේ ආදරනීය සින්හල සහෝදරවරුනි.
    අපේ ගේත් ගිනි තියන්න පීස්... ප්ලීස් ගිනි තියන්න... (ගිනි තියන්න කලින් ඉන්-අඩ්වාන්ස් කියපන් හෑ, බඩු ටික එහා මෙහා කොර ගන්න)

    මේවගේ සීන් එකක් අස්සේ, ගේ ගිනි ගත්තා කියන්නේ ආන්ඩුව ගානේ දෙතුන් ගුනයක් හම්බ වෙනව නේ.. පීස් මගේ දයාබර මුස්ලිම් සහෝදරවරුනි, මගේ ආදරනීය සින්හල සහෝදරවරුනි.
    අපේ ගේත් ගිනි තියන්න පීස්... ප්ලීස් ගිනි තියන්න..

    කෝටි ගානක් අතේ:P මෝඩ හරක්.. වීරයෝ වගේ ගිනිතියාගෙන යනවා. කඩේ තිබ්බ බඩු වගේ දෙතුන් ගුනයක් ආන්ඩුවෙන් දෙනවා. අනේ එක හින්දා අපේ ගේත් ගිනි තියන්න පීස් :(

    මීට ලොල්_සීන් . ආ

    :oo: අනිත් පැත්තෙන් මම ඊයෙ, පෙරේදා කල්පනා කලේ.. ගෙයක් හදන්න වෙන මහන්සිය දන්න උන් නම්.. ගෙවල් ගිනි තියන්නේ නෑ:no::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මු කියපුව එකක් වත් මන් සිරාවට විස්වාස කලේ නැහැ, එත් අද දැම්ම අර බය වෙලා ළමයි එක්ක වාහනේ යනවා කිව්වා එකට පරිස්සමින් පලයන් කියල.
    ඉදල ඉදල අන්තිමේ මාත් අහු උනා.

    මම උදේ ලිව්වම රෙප් කැපුවා මිසක් මේකා ලියන්නේ අවුස්සන්න කියපු එක පිළිගත්තේ නෑනේ..:dull::dull::dull:
    ගෑස් ටැන්කි උඩ ගියාය බස් වලින් වෙනම් යුනිට් එකක් ගේම් දුන්නාය කියද්දි ඔක්කොමලා විස්වාස කලානේ...:angry:
     
    • Like
    Reactions: .::J@S::.

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    Vpn demmata machala http request headers check karanna puluwannam original Ip eka nikanma hoya ganna puluwan. X-forwarded , real-ip wage parameters pass wenw oya free dena service godak ewaye. Paid ekak nam reliable ethi.

    Janadhipathi umba mobile data walinda kiriyata awe giye?

    eth lankawe static ip neweine ban thiyenne so doesn't matter
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙක දැනන් හිටිය එකම එලකිරියන් අශ්මි විතරයි.. එකි පට්ට මිටරෙ.. senal7 සතියෙන් හොයාගත්තා මම කියලා. පීඇම් එක ඩිලිට් නැතිනම් පෙන්නන්න තිබ්බා..

    :rolleyes::rolleyes:
    එහෙමද හිතන් හිටියේ මචන් :lol::lol:
    මට අන්තිමට මතක හැටියට උම්බ් ගැන බැරි ඇලන්,3ර්ඩ් අයි ත් දැනගෙන හිටියා
    උ එකපාරක් සේනාල් අකවුන්ට් එකෙන් ඒ ගැන අහලත් තිබ්බා.

    උබට කතන්දර කියන්න පුළුවන් වුනාට උප්පත්තියෙන් ගේන කතා විලාසය වෙනස් කරගන්න බෑ
    english,සිංහල විදි දෙකම
    ඒ හින්ද මොන දහන් ගැටේ ගැහුවත් අහුවෙනවා
    ඕකම තව වෙන එකෙක්ටත් වෙලා තිබ්බා.
    මොනතරම් අකවුන්ට් හැදුවත් වචනේ දෙක කතා කරද්දී බලල මල්ලෙන් එළියේ.:rofl::rofl:

    උබට මචන් කියල මේ ආමන්ත්‍රණය දැම්මෙත් ඔය අකවුන්ට් එකෙන් මට එක්තරා අවස්තවකදී උපදෙසක් දුන්නු හින්දයි.
    නැත්තනම් මේ ෆෝරම් එකේ මන් උබේ රියල් අකවුන්ට් එක දැක්ක කාලෙම උම්බ්ව අප්පිරිය වෙලා තිබ්බේ කොටින්ම තව රෙඩ් බීච් හොඳයි උ මෝඩයා වුනාට උට හර්දසක්ෂියක් හරි තිබ්බා.
    :dull::dull:

    ලොල් මේක දැක්කම පුකෙනුත් හිනා කියපන් කෝ
    එක්කෝ උබල පිණට ගෙදරින් කාල අනුන්ගේ වෙලාවයි තමන්ගේ වෙලාවයි දෙකම කන උන් එහෙමත් නැත්තන් මෙන්ටල් case
    හැබැයි පුතේ ඔය කන වෙලාවල් වලට උබට return එක ලැබේවි අය්යෝ සල්ලි කියල හිතෙන්නම
    අත්දැකීමෙන් කියන්නේ
    බොරු නම් ඔය ධරත කියන පරණ member ගෙන් අහපන් කෝ :baffled:

    උන්ගේ time උන්ගේ වෙලාව එක උන්ට අවුලක් නැත්තන් අපිටත් ගානක් නැහැ.මචෝ

    නමුත් මුට පොඩිකාලේ වෙච්ච දේ පිට දමල මු හරියට සිංහලු සහ බුද්දාගම හාමුදුරුවරු පාච්චල් කරනවා මුට කවදාහරි ඒවාට රිටර්න් හම්බෙයි පොලිත් එක්කම.
    (උ කතා කරේ ඇත්ත කියන උන්ට :-- ඇත්ත නෙමේ උ සමාජේ දකින්න තියෙන random fact ටිකක් අරන් ඒවාට ගැහුවේ,අවස්න්වට මෝඩ සිංහලු බහුතරයක් එදිනෙද දකින්න පින් කරල තියෙන්නේ ඒ වගේ දේවල්.එහින්ද ඒවා පරම සත්‍ය හැටියට පිලිගන්නවා උන්)
    :dull::dull:
     
    • Like
    Reactions: .::J@S::.
    Status
    Not open for further replies.