ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :no::no: කවදාවත් නෑ. මම දවසක මේ ID එකෙන් ලොග් වෙන එක නෑව්ත්තුවොත් වෙන ID එකකින් ඉඳීවි. ගොඩක් දුරට මේ ID එක වැඩිකල් යන්න මත්තෙන් ඩෙඩ් වේවි.
    අද මම හිතන්නෙ මාවත් බැන් කරයි.. මොකද එලකිරි රෙගියුලෙශන් එහෙම පිටින්ම කඩලනෙ.. අනිවාර්යෙන් ස්දාරනෙ තියෙන්න ඔනා. මෙච්චර ෆෙක් තිබිලා බැන් නොවුනොත් එක හරි නැ සයිට් එකට.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් මේක දැක්කම පුකෙනුත් හිනා කියපන් කෝ
    එක්කෝ උබල පිණට ගෙදරින් කාල අනුන්ගේ වෙලාවයි තමන්ගේ වෙලාවයි දෙකම කන උන් එහෙමත් නැත්තන් මෙන්ටල් case
    හැබැයි පුතේ ඔය කන වෙලාවල් වලට උබට return එක ලැබේවි අය්යෝ සල්ලි කියල හිතෙන්නම
    අත්දැකීමෙන් කියන්නේ
    බොරු නම් ඔය ධරත කියන පරණ member ගෙන් අහපන් කෝ :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    එක නෙට් එකේ ගියා බන්.. මම ටයිම් ටාගට් කරල සර්ච් කලා ආසන්න සිද්දියට. එතනින් කතාව ආවා. එ කතාව ඇත්ත හැබයි.. පොඩි ඩ්‍රැමටිකල් ඇඩ්ස් ටිකක් තියනවා.

    ow a wele una dewal publish nokarata man denan hitiya wena de. so mama uba kiwwa de wiswasa kara man attatama hithuwe Janadipathi kiyanne a wele Puttalam highway eke yana ekek kiyala :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අද මම හිතන්නෙ මාවත් බැන් කරයි.. මොකද එලකිරි රෙගියුලෙශන් එහෙම පිටින්ම කඩලනෙ.. අනිවාර්යෙන් ස්දාරනෙ තියෙන්න ඔනා. මෙච්චර ෆෙක් තිබිලා බැන් නොවුනොත් එක හරි නැ සයිට් එකට.

    ඇයි බං උඹ පත ත්‍රෙඩ් දාගෙන මේකේ උන්ට ආතල් සපයන්නේ. උඹ සෙනාල් එකෙන් සෑහෙන දැනුම් තේරුමක් තියෙන මනුස්සයෙක්නේ මචං දාන පෝස්ට් වලින් පවා? අන්න මම නම් මොනිටර් දිහා බලන් ඉන්න කම්මැලි කමට වැඩට ගියාම ෆෝන් එකෙන් ලොග් වෙලා කිරියේ උන්ව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා. උඹ? උඹත් ඒකෙන් ආතල් එකක්ද ගන්නේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow a wele una dewal publish nokarata man denan hitiya wena de. so mama uba kiwwa de wiswasa kara man attatama hithuwe Janadipathi kiyanne a wele Puttalam highway eke yana ekek kiyala :lol:
    ඔය විදියට හදපු තව සිද්දි තියනවා. ෆ්‍රාන්ස් ඇටැක් එක.. එකත් එ විදියට හැදුව එකක්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක නෙට් එකේ ගියා බන්.. මම ටයිම් ටාගට් කරල සර්ච් කලා ආසන්න සිද්දියට. එතනින් කතාව ආවා. එ කතාව ඇත්ත හැබයි.. පොඩි ඩ්‍රැමටිකල් ඇඩ්ස් ටිකක් තියනවා.

    මම උඹ ගැන ජනාධිපතිට කිව්වා... උඹ හිතේ අමාරුවට කැන්ඩි කේස් එකෙන් පස්සෙ ලොග් වෙන්නේ නෑ කිව්වම...
    උඹට පුපෙනුත් හිනා යන්නැති
    :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Happe ehemath ekak da

    නමුත් මූ සමාජේ ගැන අවබෝධයක් තියෙන එකෙක්. මූට සල්ලි තියෙනවා ඉතින් ‍ෆ්‍රී ටයිම් හැමතිස්සෙම මේකට ලොග් වෙලා සිංහලු බයිට් කර කර ඉන්නවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බං උඹ පත ත්‍රෙඩ් දාගෙන මේකේ උන්ට ආතල් සපයන්නේ. උඹ සෙනාල් එකෙන් සෑහෙන දැනුම් තේරුමක් තියෙන මනුස්සයෙක්නේ මචං දාන පෝස්ට් වලින් පවා? අන්න මම නම් මොනිටර් දිහා බලන් ඉන්න කම්මැලි කමට වැඩට ගියාම ෆෝන් එකෙන් ලොග් වෙලා කිරියේ උන්ව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා. උඹ? උඹත් ඒකෙන් ආතල් එකක්ද ගන්නේ?

    ජනාධිපති අකවුන්ට් එකෙනුත් ආර්ථිකය ගැන හොඳ අදහස් ලිව්වා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බං උඹ පත ත්‍රෙඩ් දාගෙන මේකේ උන්ට ආතල් සපයන්නේ. උඹ සෙනාල් එකෙන් සෑහෙන දැනුම් තේරුමක් තියෙන මනුස්සයෙක්නේ මචං දාන පෝස්ට් වලින් පවා? අන්න මම නම් මොනිටර් දිහා බලන් ඉන්න කම්මැලි කමට වැඩට ගියාම ෆෝන් එකෙන් ලොග් වෙලා කිරියේ උන්ව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා. උඹ? උඹත් ඒකෙන් ආතල් එකක්ද ගන්නේ?
    අවන්කවම සෙනල් එකෙන් කිව්ව සැහෙන කාරනා රියල්.. ඩිප්ලොමටික් සිද්දි.. ෆොරින් අෆෙයාර්ස් වගෙ එවා. එවලින් සැහෙන දැනුමක් දුන්නා තමා එ කාලෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඔය විදියට හදපු තව සිද්දි තියනවා. ෆ්‍රාන්ස් ඇටැක් එක.. එකත් එ විදියට හැදුව එකක්..

    ela ela.. mona netat me scene eken meke members la godak un ge as aruna. welawakata api maha meti..

    me siddiya wenna tibbe Elakiriye witarak newe lankawatama penna. Api kochchara gon da balan giyahama. :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Hi, Please don't use my name or a part of my name without my permission.
    Thank you.

    උඹව කිරියේ දැනගන්න පටන් ගත්තේ අර බයික් ඇක්සිඩන්ට් කේස් එකෙන්... පාපොච්චාරණයක් නැද්ද? :rolleyes::P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නමුත් මූ සමාජේ ගැන අවබෝධයක් තියෙන එකෙක්. මූට සල්ලි තියෙනවා ඉතින් ‍ෆ්‍රී ටයිම් හැමතිස්සෙම මේකට ලොග් වෙලා සිංහලු බයිට් කර කර ඉන්නවා.

    Aparade :( wedakata athi dekata yedewwa nam...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ජනාධිපති අකවුන්ට් එකෙනුත් ආර්ථිකය ගැන හොඳ අදහස් ලිව්වා

    ඔව් මූ මේ ෆේක් වලින් පිස්සු කෙලියට මේකේ ඉන්න ගොඩක් එවුන්ට වඩා සමාජේ ගැන මාරම අවබෝධයක් තියෙන එකෙක් බං. මූ ඇයි මේ පිස්සු කෙලින්නේ කියන එක ගැන මට හිතා ගන්න බැහැ නමුත්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    උඹව කිරියේ දැනගන්න පටන් ගත්තේ අර බයික් ඇක්සිඩන්ට් කේස් එකෙන්... පාපොච්චාරණයක් නැද්ද? :rolleyes::P

    I did a few days ago. I can't remember that thread. please contact Mr. Ridila (he may rember the thread)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මම උඹ ගැන ජනාධිපතිට කිව්වා... උඹ හිතේ අමාරුවට කැන්ඩි කේස් එකෙන් පස්සෙ ලොග් වෙන්නේ නෑ කිව්වම...
    උඹට පුපෙනුත් හිනා යන්නැති
    :dull:
    අවන්කවම උදව් කරපු තැන් තියෙනවා මෙම්බර්ලට. රට යන්න අහපු උන්ට. ඉටලි විසා ප්‍රශ්න ගැන කිව්ව උන්ට. මෙ ලගදිම උදව් කලෙ, රස්සවක් නැ කියාගෙන ආව එකෙකුට. උට මම මැලිබන් එකෙ ජොබ් එක සෙට් කරලා දුන්න.. මට කෙල උනෙ, අර නුවර ස්ටෙශන් එකෙ ඉන්නවා කියලා බුලක් කෙලියෙ.. ඌට නම් මම රැවටුනා.. මම හිතන්නෙ එලකිරියෙ කට්ටක් කැවෙම උව හොයන්න ගිහින්..
     
    Status
    Not open for further replies.