ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

Status
Not open for further replies.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ෆෙක් තුනම එක ත්‍රේඩ් එකට බස්සලා. ඇයි පකො ඔහොම කලාම 4 පන්තියෙ එවුන්ටත් තෙරෙනවනෙ උබලා තුන්දෙනාම එකෙක් කියලා.

    Google_Boy
    Janadipathi

    :lol:
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    me magul kalabala asse merenna hina yanawa mewa dekkama :lol::lol:
    ඔය උඩ කතාව පකයට හදිස්සියට රොන් අකවුන්ට් එකෙන් දාලා තියෙන්නෙ. හරිනම් එක දාන්න ඔන ගෙම්කාරයා එකෙන්. ඌ එක වහගන්න, ගෙම්කාරයා එකෙන් රිප්ලයි එක දැම්මා.. :lol::lol::lol::lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    මෙ පිස්සු නටන්නෙ නැතුව වරෙන්. උබට සිම් එකක් දෙන්නද ආතක් පතක් නැති.. ආයෙ මොන පකා කොල් කරන්නද? බැනු හුත්තො කතා කරන උන්ට.

    උබට මම කතාවක් කියන්නද මෙ ලගදි උන. ඔන්න මම ගියා මචන් මහජන බැන්කුවට කුරුනැගල.. මැනෙජරයගෙ ෆොන් එක මෙස උඩ රින්ග්ස් යනවා යනවා ඉවරයක් නැ.. මොන පකද කියලා ගත්තා මම.. කස්ටෙක් කතා කලා. මට නිකමට හිතුනා ඩයල් කරන්න. බඩු රින්ග් වෙනවා. මම කලෙ වයිබර් එකට නම්බර් එක ගහලා කොල් එක ආන්සර් නොකර හිටියා.. ටිකකින් මෙන්න කොඩ් එක ආවා. ඇන්ඩ්‍රොයිඩ්නෙ. කොඩ් එක පෙන්නනවා ලොක් ස්ක්‍රින් එකෙ. ගැහුවා පට ගාලා මගෙ ෆොන් එකෙ වයිබර් එකට. බඩු ඇක්සස්. දැන් මැනෙජරයගෙ නම්බර් එක මගෙ වයිබර් එකෙ.. එනගමන්. ෆොන් බුත් එකකින් pay and go එකෙන් රුපියල් 100ක රිලොඩ් එකක් දැම්මා වයිබර් එකට. දැන් මැනෙජරයගෙ නම්බ එක CLI වැටෙන්න මට වයිබර් අවුට් කොල් ගන්නත් පුලුවන්.

    උබ මට වඩා ගෙම්කාරයෙක්නෙ.. යකො අදුරගන්න වටිනවා. මීට් මී @gamekaraya ඔන් ටුවිටර්. :P:P:P:P

    Monada bn uba pawichchi karana browser deka :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722

    :baffled::baffled::baffled:
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    Monada bn uba pawichchi karana browser deka :rofl:
    ඔකගෙ නම් ගම් පිටින්ම දැම්මා.. මෙ හලාවත පැත්තෙ එකෙක්. FB ප්‍රොෆයිල් එක දැම්මහම ඩිලිට් කලා ඇඩ්මින් ත්‍රේඩ් එක.
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    උබලටත් හුත්ත, පාරා පෙන්නන්න ඔනා. දැන් ඉතින් අත් අකුරු විශ්ලෙශනය කරයි.. කලින් කිවම මගෙ රෙප් කපලා මට ඇරියා
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    බන්දුම්කරේ කෝ දැන්? විශ්වාසබන්ගේ කෝ දැන්? මේවා යටගහන්න දේශපාලකයෝ නියම ගේමක් දුන්නේ.
    සාමාන්‍ය මිනිස්සු ගහගන්නේ නෑ. ඔක්කොම දේශපාලුවෝ
    කෝ පොලිස් ඇමති? රනිල් ලොක්ක එක ගත්ත විතරයි ඔන්න වුන දේ

    :(:(:(
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මම ෆෙක් උනාට කමක් නැ.. ඔයාලා ගහගන්න එපා..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Oya 4tos attatada boruda dnne ne. Eth mehema forum wala owa public krnna epa
     
    Feb 12, 2018
    117
    9
    0
    1z2nes7.jpg

    1zleolz.jpg

    මම උඹට වෝනින් එකක් දුන්නා ගේම්කාරයා ෆේක් එකෙන් එද්දීම. ඊලඟට උඹ කලේ ජනාධිපති එකෙන් ආපු එක සහ ඊයේ දවස සහ අද දවස පුරාවට බොරු ආරංචි පතුරවපු එක. උඹ උඹේ ගෑණි ලමයි පල්ලා කියලා දිවුරුවා. උඹ ගුරුවරයෙක් වෙලා මේ වගේ බල්ලෙක් වගේ හැසිරෙන එක ගැන කණගාටුවට කරුණක්. උඹට ෆේක් ගොඩාක් තියෙන බවත් ඒ ඔක්කෝගෙන්ම උඹේ මානසික ෆැන්ටසිය මෙතන දාලා අහිංසක ජීවිත එක්ක ඊයේ සෙල්ලම් කලා. සොරි මචං. මේ ඇරැඹුණා පමණයි. More to come. You'd better hurry. than be sorry.

    ප.ලි. - මේකට ඇඩ්මින් අයියව ගාවගන්න එපා. උඹ කවුද කියලා නෙමෙයි උඹේ උප්පැන්නේ ඉඳන් හොයාගන්න කාවවත් උවමනා නැහැ. දැන්වත් තේරුම් ගනින්. Lol VPN/ VPS

    images

    Last edited:
    Status
    Not open for further replies.