ආබාදිතයන් දිහා වපර ඈසින් බලන්න එපා

nirwana2007

Member
Mar 21, 2011
49
6
0
ආබාදිතයන් දිහා වපර ඈසින් බලන්න එපා

ජිවිතයේ කවරදාක හෝ අනතුරකින් උපතින්ම ආබාදිතබවක් අපි හෑමොටම ලබන්න පුලුවනි. එහෙම උනා කියලා, අතපය තියන හෑමෝම වගෙම ජිවත් වෙන්න ආසයි. මමත් හදිසි අනතුරකින් ආබාදිතව රෝද පුටුවකින් ජිවිතය ගෙවන කෙනෙක්. මම් ආසායි ඉල්ලන්න හෑමෝගෙන්ම මග තොටදි හමුවෙන අපි දිහා අනුකම්පා නොකර, අපි දිහා සමානත්වකව හිතන්න. අපි විශේශ මිනිස්සු කොටසක් නොවේ. ඔබ හෑමෝම වාගේම සිතුවිලි තියන කොටසක්. අපිත් ආසයි ඔබ ආසකරන හෑම දෙයක්ම කරන්න.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් කට්ටිය ඉංග්‍රීසියෙන් ආබාධිත අයට "disabled" කියලා යොදනවා. ඒක හොඳ යෙදීමක් නෙවෙයි. මොකද ඒ පුදගලයින්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම බැරිඋනාට අපි කරන හැමදේම කරන්න පුලුවන්. ඒක නිසා "Differently-Able" කියලා යොදාගන්න. වෙන රටවල "Differently-Able" කිව්වට ලංකාවේ තාමත් disabled කියලා තමය් ඒ පුද්ගලයින්ව හඳුන්වන්නේ. ඒක හොඳ මදි
    පොඩි වචනයකින් උනත් ලොකු දෙයක් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: miniya

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ගොඩක් කට්ටිය ඉංග්‍රීසියෙන් ආබාධිත අයට "disabled" කියලා යොදනවා. ඒක හොඳ යෙදීමක් නෙවෙයි. මොකද ඒ පුදගලයින්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම බැරිඋනාට අපි කරන හැමදේම කරන්න පුලුවන්. ඒක නිසා "Differently-Able" කියලා යොදාගන්න. වෙන රටවල "Differently-Able" කිව්වට ලංකාවේ තාමත් disabled කියලා තමය් ඒ පුද්ගලයින්ව හඳුන්වන්නේ. ඒක හොඳ මදි
    පොඩි වචනයකින් උනත් ලොකු දෙයක් කරන්න පුලුවන්

    ඇත්ත කතාව මචන්.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඒකනම් ඇත්ත.. අපේ රටේ සමහර අය නම් සලකන්නේ බල්ලන්ට වගේ...:no::no:
    මොනා උනත්.. ඇත්තටම අපිට ගොඩක් ආදර්ශයට ගන්න පුළුවන් චරිත.. මොකද ඒ ගොල්ලෝ ලෝකය දිනන්න මාර අමාරුවෙන්..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගොඩක් කට්ටිය ඉංග්‍රීසියෙන් ආබාධිත අයට "disabled" කියලා යොදනවා. ඒක හොඳ යෙදීමක් නෙවෙයි. මොකද ඒ පුදගලයින්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම බැරිඋනාට අපි කරන හැමදේම කරන්න පුලුවන්. ඒක නිසා "Differently-Able" කියලා යොදාගන්න. වෙන රටවල "Differently-Able" කිව්වට ලංකාවේ තාමත් disabled කියලා තමය් ඒ පුද්ගලයින්ව හඳුන්වන්නේ. ඒක හොඳ මදි
    පොඩි වචනයකින් උනත් ලොකු දෙයක් කරන්න පුලුවන්

    ඒක නම් සහතික ඇත්ත..
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    සැලෙන්න එපා සහෝ , මමත් මේ අතයි කකුලයි කඩාගෙන ගෙදර ඉන්නේ මේ දවස් වල , දැන්නම් අත හරි , කකුල හරියන්න තව මාසයක් විතර යයි , එකයි එළකිරි පැත්තේ එන්න වෙලාවක් තියෙන්නෙත් , මගෙත් එක්ක ගිය මගේ යාළුවා එක්සිඩන්ට් එක උන තැනම මැරුණා ,මාවත් හරිම අමාරුවෙන් තමයි බෙරගත්තෙත් ,
    Stop Worrying About What Others Think
    Life is 50/50 ,Shit Happens Whether We Like it or Not ,That s Life n Its Too Short to Worry ,Just Keep Going ,
    :):):):):)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    ජිවිතයේ කවරදාක හෝ අනතුරකින් උපතින්ම ආබාදිතබවක් අපි හෑමොටම ලබන්න පුලුවනි. එහෙම උනා කියලා, අතපය තියන හෑමෝම වගෙම ජිවත් වෙන්න ආසයි. මමත් හදිසි අනතුරකින් ආබාදිතව රෝද පුටුවකින් ජිවිතය ගෙවන කෙනෙක්. මම් ආසායි ඉල්ලන්න හෑමෝගෙන්ම මග තොටදි හමුවෙන අපි දිහා අනුකම්පා නොකර, අපි දිහා සමානත්වකව හිතන්න. අපි විශේශ මිනිස්සු කොටසක් නොවේ. ඔබ හෑමෝම වාගේම සිතුවිලි තියන කොටසක්. අපිත් ආසයි ඔබ ආසකරන හෑම දෙයක්ම කරන්න.

    :(:( ආබාදිත බව ගැන මට අමුතුවෙන් කියන්න ඔන නැ මොකද මමත් ආබාදිතයෙක්
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    ගොඩක් කට්ටිය ඉංග්‍රීසියෙන් ආබාධිත අයට "disabled" කියලා යොදනවා. ඒක හොඳ යෙදීමක් නෙවෙයි. මොකද ඒ පුදගලයින්ටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම බැරිඋනාට අපි කරන හැමදේම කරන්න පුලුවන්. ඒක නිසා "Differently-Able" කියලා යොදාගන්න. වෙන රටවල "Differently-Able" කිව්වට ලංකාවේ තාමත් disabled කියලා තමය් ඒ පුද්ගලයින්ව හඳුන්වන්නේ. ඒක හොඳ මදි
    පොඩි වචනයකින් උනත් ලොකු දෙයක් කරන්න පුලුවන්

    :):):):):)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සැලෙන්න එපා සහෝ , මමත් මේ අතයි කකුලයි කඩාගෙන ගෙදර ඉන්නේ මේ දවස් වල , දැන්නම් අත හරි , කකුල හරියන්න තව මාසයක් විතර යයි , එකයි එළකිරි පැත්තේ එන්න වෙලාවක් තියෙන්නෙත් , මගෙත් එක්ක ගිය මගේ යාළුවා එක්සිඩන්ට් එක උන තැනම මැරුණා ,මාවත් හරිම අමාරුවෙන් තමයි බෙරගත්තෙත් ,
    Stop Worrying About What Others Think
    Life is 50/50 ,Shit Happens Whether We Like it or Not ,That s Life n Its Too Short to Worry ,Just Keep Going ,
    :):):):):)
    Indeed :yes:
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා

    :yes::yes: