ආබාධිත නොවන පැරා ඔලිම්පික් කියලා එකක් නෑනෙ ???
Last edited:
දැන් කුහකයෝන්ට තියෙන ලොකුම ප්රශ්නේආබාධිත නොවන පැරා ඔලිම්පික් එකකද බං අරූ හෙල්ල විසි කරෙ
ඌට ආබාධයක් නෑනෙ
අඩෝ එහෙමදAi nette left arm eka balanma poddak. Ekata shot ekak wedila thiyeneh.
Dan puluwan nam tharka karawi, helle danne dakunu athin neh, wamata wedi wadunama mokada kiyala2008 වසරේදී ඔහු ශ්රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදීමක් නිසා වම් අතේ ආබාධයක් ඇති විය. දුර්වල පේශි ශක්ති හේතුවෙන් ඔහු ආබාධිත ක්රීඩකයෙකු ලෙස නම් කර තිබුණි.

මුන් හද්ද කුහකයි, ඔලිම්පික් එකට පිස්සු නැනෙ ආබාධිත නොවන අයට අවස්තාව දෙන්ඩ, ඕව නොතේරි නෙමේ මෙහෙම තෙර්ඩ් වැටෙන්නෙ කුහකකමට මුන්ට දරාගෙන ඉන්ඩ බැ හමුදාවෙ කොල්ලෙක් රටට රන් පදක්කමක් ගෙනාපු එක...Dan puluwan nam tharka karawi, helle danne dakunu athin neh, wamata wedi wadunama mokada kiyala![]()
යකෝ පෙනුමට එහෙම එකක් නැති නිසා දැනගන්න ඇහුවෙ.මුන් හද්ද කුහකයි, ඔලිම්පික් එකට පිස්සු නැනෙ ආබාධිත නොවන අයට අවස්තාව දෙන්ඩ, ඕව නොතේරි නෙමේ මෙහෙම තෙර්ඩ් වැටෙන්නෙ කුහකකමට මුන්ට දරාගෙන ඉන්ඩ බැ හමුදාවෙ කොල්ලෙක් රටට රන් පදක්කමක් ගෙනාපු එක...
wedi wadichcha kollek banආබාධිත නොවන පැරා ඔලිම්පික් කියලා එකක් නෑනෙ ???
අනේ නිකන් පලයන් යකෝ යන්ඩ වේස මායම් නොදා, උබල වගේ ගුපි ජෙපි බඩු හද්ද කුහකයි රටට දෙයක් ලැබෙද්දි කුහකමේ මැරෙන්ඩ දගලනව මුන් පොල් ගහයි අර කොල්ලට ඒ තරන් ජාතිය තු...යකෝ පෙනුමට එහෙම එකක් නැති නිසා දැනගන්න ඇහුවෙ.