ආබාධිත නොවන පැරා ඔලිම්පික්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2008 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදීමක් නිසා වම් අතේ ආබාධයක් ඇති විය. දුර්වල පේශි ශක්ති හේතුවෙන් ඔහු ආබාධිත ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිවෙ බොරුද කාලකන්නි ගුපි ජෙප්පන්ට රන් පදක්කම දිහා බලාගෙන ඉන්ඩම බෑ කුහකකමේ නලියනව..මුන් වගේ කාලකන්නි පුලුවන් නම් රන් පදක්කමටත් කෙලවයි ඒ තරන්ම කුහකයි..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2008 වසරේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදීමක් නිසා වම් අතේ ආබාධයක් ඇති විය. දුර්වල පේශි ශක්ති හේතුවෙන් ඔහු ආබාධිත ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබුණි.
    Dan puluwan nam tharka karawi, helle danne dakunu athin neh, wamata wedi wadunama mokada kiyala :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan puluwan nam tharka karawi, helle danne dakunu athin neh, wamata wedi wadunama mokada kiyala :D
    මුන් හද්ද කුහකයි, ඔලිම්පික් එකට පිස්සු නැනෙ ආබාධිත නොවන අයට අවස්තාව දෙන්ඩ, ඕව නොතේරි නෙමේ මෙහෙම තෙර්ඩ් වැටෙන්නෙ කුහකකමට මුන්ට දරාගෙන ඉන්ඩ බැ හමුදාවෙ කොල්ලෙක් රටට රන් පදක්කමක් ගෙනාපු එක...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මුන් හද්ද කුහකයි, ඔලිම්පික් එකට පිස්සු නැනෙ ආබාධිත නොවන අයට අවස්තාව දෙන්ඩ, ඕව නොතේරි නෙමේ මෙහෙම තෙර්ඩ් වැටෙන්නෙ කුහකකමට මුන්ට දරාගෙන ඉන්ඩ බැ හමුදාවෙ කොල්ලෙක් රටට රන් පදක්කමක් ගෙනාපු එක...
    යකෝ පෙනුමට එහෙම එකක් නැති නිසා දැනගන්න ඇහුවෙ‌.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ පෙනුමට එහෙම එකක් නැති නිසා දැනගන්න ඇහුවෙ‌.
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ වේස මායම් නොදා, උබල වගේ ගුපි ජෙපි බඩු හද්ද කුහකයි රටට දෙයක් ලැබෙද්දි කුහකමේ මැරෙන්ඩ දගලනව මුන් පොල් ගහයි අර කොල්ලට ඒ තරන් ජාතිය තු...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඌ අද ඊයක නෙමේනේ සෙල්ලම් කරන්නේ,එක එක අබාධ අනුවනේ වෙන් කරලා තියෙන්නේ
    ඒක හින්දා ඒක ඔලිම්පික් කමිටුවෙන් බලාගනී,අපේ ඔස්තාර්ලගේ කතා උන්ට වැඩක් නෑනේ