ආබාධිත බල්ලෙක්ව බාරදෙන්න පුලුවන් තැනක්.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා පොඩි බල්ලෙක් ඉන්නවා.ලඟ ගෙදරක.මේ ලඟදි වාහනේකට හැප්පිලා පිටිපස්සෙ කකුල් දෙකම පණ නෑ.දැන් ඒ ගෙදරින් බලන් නෑ.බල්ල ඉන්නෙ අපේ ගෙදර.අපේ ගෙදරත් තියාගන්න බෑ පොඩි ළමයෙක් ඉන්නවා.අපි බව් බව් එකට කතා කරා.එතන මේ දවස් වල ඉඩ නෑ.මේ සතාව බාර දෙන්න බව් බව් වගේ වෙන ආයතනයක් තියෙනවද ලංකාවෙ?පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක්.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මචංලා පොඩි බල්ලෙක් ඉන්නවා.ලඟ ගෙදරක.මේ ලඟදි වාහනේකට හැප්පිලා පිටිපස්සෙ කකුල් දෙකම පණ නෑ.දැන් ඒ ගෙදරින් බලන් නෑ.බල්ල ඉන්නෙ අපේ ගෙදර.අපේ ගෙදරත් තියාගන්න බෑ පොඩි ළමයෙක් ඉන්නවා.අපි බව් බව් එකට කතා කරා.එතන මේ දවස් වල ඉඩ නෑ.මේ සතාව බාර දෙන්න බව් බව් වගේ වෙන ආයතනයක් තියෙනවද ලංකාවෙ?පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක්.

    ගෙවල් කොහෙද සහෝදරයා ? මං අදුරන දොස්තර කෙනෙක් ඉන්නවා. මං අහලා බලන්නම් එහෙම තැනක් තියනවාද කියලා. බොහොම හොඳ දෙයක් මචං කරන්නේ. ඒ සතාව බලා ගන්න එකම ඇති.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මචංලා පොඩි බල්ලෙක් ඉන්නවා.ලඟ ගෙදරක.මේ ලඟදි වාහනේකට හැප්පිලා පිටිපස්සෙ කකුල් දෙකම පණ නෑ.දැන් ඒ ගෙදරින් බලන් නෑ.බල්ල ඉන්නෙ අපේ ගෙදර.අපේ ගෙදරත් තියාගන්න බෑ පොඩි ළමයෙක් ඉන්නවා.අපි බව් බව් එකට කතා කරා.එතන මේ දවස් වල ඉඩ නෑ.මේ සතාව බාර දෙන්න බව් බව් වගේ වෙන ආයතනයක් තියෙනවද ලංකාවෙ?පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක්.

    ඔටාරා අක්කිට දෙන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උබ ට තැනක් සෙට් උනොත් කියපන් තවත් මුඩුක්කු බල්ලෙක් ඉන්නවා අරන් ගිහින් දාන්න ඕනේ @kasun_kbp කියලා 🙄🙄
     
    • Dislike
    Reactions: ChoronaSottiya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හැමෝටම ස්තූතියි. SOS එකෙත් ඉඩ නෑ කීවා. Embark එකට කතා කරා.එතනින් විස්තර ඉල්ලුවා. විස්තර ටික දුන්නා. තාම මුකුත් කීවෙ නෑ. සමහර විට හෙල්ප් කරයි. මෙතන ප්‍රශ්නෙ මචංලා අපි ඉන්නෙ හෙන දුර කොළඹ ඉඳන්. ඒ නිසා කොළඹට ගෙනියන්නත් ඕන. අපි වාහනේකුත් කතා කරල තියෙන්නේ. තැනක් නැති එක තමා දැනට තියෙන ප්‍රශ්නේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල
    සිරිකොත..

    උබ ට තැනක් සෙට් උනොත් කියපන් තවත් මුඩුක්කු බල්ලෙක් ඉන්නවා අරන් ගිහින් දාන්න ඕනේ @kasun_kbp කියලා 🙄🙄
    @kasun_kbp මේන්න සිරිකොතේ ලැගපු බල්ලො දේන්නා. මෙතෙන්න ඇවිත්. ඉට පස්සේ GT ලග අඩනවා. 🤣🤣🤣.

    මචො බවු බවු එකෙන් ගත්ත බල්ලෝ දේන්නෙක් තමා අපේ ගෙදර ඉන්නේත්. උන්ට හරි කාට හරි කියලා fb post එකක්වත් දාන්න. කවුරු හරි බාරගනී.