මචංලා පොඩි බල්ලෙක් ඉන්නවා.ලඟ ගෙදරක.මේ ලඟදි වාහනේකට හැප්පිලා පිටිපස්සෙ කකුල් දෙකම පණ නෑ.දැන් ඒ ගෙදරින් බලන් නෑ.බල්ල ඉන්නෙ අපේ ගෙදර.අපේ ගෙදරත් තියාගන්න බෑ පොඩි ළමයෙක් ඉන්නවා.අපි බව් බව් එකට කතා කරා.එතන මේ දවස් වල ඉඩ නෑ.මේ සතාව බාර දෙන්න බව් බව් වගේ වෙන ආයතනයක් තියෙනවද ලංකාවෙ?පොඩ්ඩක් විස්තර කරනවද?ලොකු උදව්වක්.