ආබාධිත බව පරදවා A3 ගත් නිමේෂා

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    සුපිරි බං
    පුදුම හිතෙ හයියක් මේක නම්. බලන්නකො කතා කරන ලස්සන.. පෝර්ති නිවේදිකාවක් වගේනේ....දැනටම පෞර්ශ වර්ධන වැඩසටහන් මෙහෙයවනවලු මැය විසින්. දීප්තිමත් අනාගතයක් පතනව මැයට..!!! ඕලෙවල් නුත් හොදම රිසල්ට්1ක් දැම්ම මතකයි...

    බලන්න මෑ කතාවට කොච්චර දක්ෂද කියලා. මේ නිවුස්1 බලද්දි අපි සතුටකින් වගේම දුකකිනුත් ඉන්නවා කියල මැය දන්න නිසයි හිමිවිම් වගේම අහිමි වීමුත් අපි හැමෝටම තියනවා කියල, පට්ටම මොරාල් ටෝක්1ක් දෙන්නේ.. ජාතික සම්පත් මේවා..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    අඩෝ මාවත් මේ ඉස්කෝලෙට ගිහින් අත ඇරපල්ලා කෝ🤩
    20220829-210355.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    හම්මේ ලස්සන කෙල්ලෙක්. ඉගෙනගෙන ඒකි බලාපොරොත්තු වෙන තැනටම යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. කම්මුලට උම්මා එකක් දුන්නට කමක් නෑ නේ. උම්මා. 🌚
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    යකඩ ජීවිත. අපිට මෙහෙම උනා නම් අපි කොතනක ඉඳීද