Questions Epson Printers A3 size

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    523
    509
    93
    කොල්ලො ටික,

    මට Epson A3 SIZE printer එකක් ගන්න ඕන.

    කොළඹ අවට කොහෙන්ද් අඩුවට ගන්න පුලුවන් ...

    තෑන්ක්ස් ...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    Debug එකෙන් ගනින්. උන් තමයි ඉම්පෝට් කරන්නේ.

    උබ ප්‍රින්ට් කරන්නේ මොන වගේ දේවල්ද? ෆොටෝ ප්‍රින්ට් ද? නැත්නම් වෙන මොනව හරිද? ප්‍රින්ටර් ජාති ගොඩක් තියනවා. දැන් නම් ලක්‍ෂ 1.5-2ක්වත් යයි බන්.
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    523
    509
    93
    Debug එකෙන් ගනින්. උන් තමයි ඉම්පෝට් කරන්නේ.

    උබ ප්‍රින්ට් කරන්නේ මොන වගේ දේවල්ද? ෆොටෝ ප්‍රින්ට් ද? නැත්නම් වෙන මොනව හරිද? ප්‍රින්ටර් ජාති ගොඩක් තියනවා. දැන් නම් ලක්‍ෂ 1.5-2ක්වත් යයි බන්.
    වැල්ලවත්තේ එකද බන්.... පොඩ්ඩක් විස්තර කියපන් කෝ..

    Plan printing වලට...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    වැල්ලවත්තේ එකද බන්.... පොඩ්ඩක් විස්තර කියපන් කෝ..

    Plan printing වලට...
    උබ ආකිටෙක් කෙනෙක්ද? Plan ප්‍රින්ට් කරන්නේ ප්ලොටස්වලින් නේද බන්? Epson printers වර්ග ගොඩක් තියනවා. උබ වැල්ලවත්තේ එකට ගිහින් බලලා ඔරිජිනල් එකක්ම ගන්න පුලුවන්. Epson නෝමල් එකක් (L1300 වගේ එකක්) ගත්තොත් මම හිතන්නේ උබට නෝමල් කොලේක ප්‍රින්ට් ගන්න පුලුවන්. උබ ප්ලෑන් ප්‍රින්ට් කරන කොලේ අනුව සමහර විට ෆොටෝ ප්‍රින්ටරයක් වගේ එකක් ගන්න වෙන්නත් පුලුවන්. උබ ගිහින් උන් එක්ක කතා කරපන්. උබ GSM 80වගේ සාමන්‍ය A3කොලේක ප්‍රින්ට් ගන්නවනම් L1300 වගේ එකක් හොදටම ඇති වෙයි. කොමියුකේෂන්වල පාවිච්චි කරන්නෙත් මේ මොඩල් එක.
     
    nidarsha91

    Well-known member
  • මචන් මමත් A3 ප්‍රින්ටර් එකක් බලද්දි ඕක දැක්කා. මට නං ඕනෙ ටැබ්ලොයිඩ්ස් ප්‍රින්ට් කරන්න මචං. ෆොටෝ කොලිටිම නං නෙමෙයි. මේක වැඩේට සෙට් වෙයිද මචංලා?
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    523
    509
    93
    උබ ආකිටෙක් කෙනෙක්ද? Plan ප්‍රින්ට් කරන්නේ ප්ලොටස්වලින් නේද බන්? Epson printers වර්ග ගොඩක් තියනවා. උබ වැල්ලවත්තේ එකට ගිහින් බලලා ඔරිජිනල් එකක්ම ගන්න පුලුවන්. Epson නෝමල් එකක් (L1300 වගේ එකක්) ගත්තොත් මම හිතන්නේ උබට නෝමල් කොලේක ප්‍රින්ට් ගන්න පුලුවන්. උබ ප්ලෑන් ප්‍රින්ට් කරන කොලේ අනුව සමහර විට ෆොටෝ ප්‍රින්ටරයක් වගේ එකක් ගන්න වෙන්නත් පුලුවන්. උබ ගිහින් උන් එක්ක කතා කරපන්. උබ GSM 80වගේ සාමන්‍ය A3කොලේක ප්‍රින්ට් ගන්නවනම් L1300 වගේ එකක් හොදටම ඇති වෙයි. කොමියුකේෂන්වල පාවිච්චි කරන්නෙත් මේ මොඩල් එක.
    තෑන්ක්ස් මචං .. ආකියෙක් නෙවෙයි...

    මේක මේ නෝමල් සර්වේ plan වගේ දේවල් වලට.. බන්..

    මම වැල්ලවත්තේ එකට ගිහින් බලන්නම්...👍

    මචන් මමත් A3 ප්‍රින්ටර් එකක් බලද්දි ඕක දැක්කා. මට නං ඕනෙ ටැබ්ලොයිඩ්ස් ප්‍රින්ට් කරන්න මචං. ෆොටෝ කොලිටිම නං නෙමෙයි. මේක වැඩේට සෙට් වෙයිද මචංලා?
    උබේ වැඩේට සෙට් වෙයිද කියන්න දන්නෑ මචෝ ..
    බල්මු.. රිප්ලයි එකක් ලැබෙයි..
    ------ Post added on Apr 30, 2025 at 7:17 AM
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • තෑන්ක්ස් මචං .. ආකියෙක් නෙවෙයි...

    මේක මේ නෝමල් සර්වේ plan වගේ දේවල් වලට.. බන්..

    මම වැල්ලවත්තේ එකට ගිහින් බලන්නම්...👍

    උබේ වැඩේට සෙට් වෙයිද කියන්න දන්නෑ මචෝ ..
    බල්මු.. රිප්ලයි එකක් ලැබෙයි..
    ------ Post added on Apr 30, 2025 at 7:17 AM
    බොහොම ස්තූතියි මචං. උඹට ජයම වේවා 👏🏻
     
    • Like
    Reactions: wtsamantha