ආබාධිත බව පරදවා A3 ගත් නිමේෂා
jamiezue Well-known member Jul 28, 2008 12,040 1 8,875 113 -~උලක් උඩ-~ Aug 29, 2022 #1 Reactions: 2TesticleSpectreTrespass, Schrodinger Cat, SanjayRocks and 12 others
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Aug 29, 2022 #2 Mamath me scene eka dakka... Sirawatama patta machan... Reactions: Schrodinger Cat, Walter White, Lahiru120 and 1 other person
inspiron Well-known member May 27, 2014 24,976 17,608 113 Nowhere Aug 29, 2022 #3 0.47 techer sure ekatama ingrisi techer kenek Reactions: Walter White, dilann, Lahiru120 and 2 others
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Aug 29, 2022 #4 මේ පාර A/L ලියලා ෆේල් වුණ එවුන් සාප කරන news Meanwhile Amma - තොට තමා අත් හතරක් තිබිලත් පාස් වෙන්න බැරි ගස් මූසලයා Reactions: ruchira55, Heshan Daminda, usa_nihaal and 2 others
මේ පාර A/L ලියලා ෆේල් වුණ එවුන් සාප කරන news Meanwhile Amma - තොට තමා අත් හතරක් තිබිලත් පාස් වෙන්න බැරි ගස් මූසලයා
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Aug 29, 2022 #5 Reactions: kinkon, Walter White and Lahiru120
Lahiru120 Well-known member Mar 19, 2016 3,987 1 12,324 113 Nuwara eliya Aug 29, 2022 #6 Hat's off Reactions: kinkon, Schrodinger Cat, Walter White and 1 other person
Anathai Well-known member Mar 28, 2021 5,512 7,883 113 Aug 29, 2022 #7 WOW... man wish karanawa eyata mathu upadina kisiba bawayaka me wage nathuwa hoda sampoorna jeewithayak labenna kiyala.... Reactions: Schrodinger Cat, Walter White and Nidarshana_k
WOW... man wish karanawa eyata mathu upadina kisiba bawayaka me wage nathuwa hoda sampoorna jeewithayak labenna kiyala....
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,844 31,061 113 Aug 29, 2022 #8 අර අනුරාධ පොම්නයට එහෙම කනට ගහලා පෙන්නන්න ඕන මේවා @AnuradaRa Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 29,674 1 51,427 113 ප*යාගල sorry.com Aug 29, 2022 #9 M Anathai said: WOW... man wish karanawa eyata mathu upadina kisiba bawayaka me wage nathuwa hoda sampoorna jeewithayak labenna kiyala.... Click to expand... Me too buddy. TV ponnayoi youtube pons lai me daruwawa wikunan kanne nathnm loku deyak. Expose unata kmk na me daruwata genuine udaw krnna kauhri labenawanm hodai
M Anathai said: WOW... man wish karanawa eyata mathu upadina kisiba bawayaka me wage nathuwa hoda sampoorna jeewithayak labenna kiyala.... Click to expand... Me too buddy. TV ponnayoi youtube pons lai me daruwawa wikunan kanne nathnm loku deyak. Expose unata kmk na me daruwata genuine udaw krnna kauhri labenawanm hodai
usa_nihaal Well-known member Aug 24, 2021 4,718 9,001 113 උස්සන්ගොඩ Aug 29, 2022 #10 සුපිරි බං පුදුම හිතෙ හයියක් මේක නම්. බලන්නකො කතා කරන ලස්සන.. පෝර්ති නිවේදිකාවක් වගේනේ....දැනටම පෞර්ශ වර්ධන වැඩසටහන් මෙහෙයවනවලු මැය විසින්. දීප්තිමත් අනාගතයක් පතනව මැයට..!!! ඕලෙවල් නුත් හොදම රිසල්ට්1ක් දැම්ම මතකයි... බලන්න මෑ කතාවට කොච්චර දක්ෂද කියලා. මේ නිවුස්1 බලද්දි අපි සතුටකින් වගේම දුකකිනුත් ඉන්නවා කියල මැය දන්න නිසයි හිමිවිම් වගේම අහිමි වීමුත් අපි හැමෝටම තියනවා කියල, පට්ටම මොරාල් ටෝක්1ක් දෙන්නේ.. ජාතික සම්පත් මේවා.. Last edited: Aug 29, 2022 Reactions: thisNameIsForElakiri, Schrodinger Cat and Walter White
සුපිරි බං පුදුම හිතෙ හයියක් මේක නම්. බලන්නකො කතා කරන ලස්සන.. පෝර්ති නිවේදිකාවක් වගේනේ....දැනටම පෞර්ශ වර්ධන වැඩසටහන් මෙහෙයවනවලු මැය විසින්. දීප්තිමත් අනාගතයක් පතනව මැයට..!!! ඕලෙවල් නුත් හොදම රිසල්ට්1ක් දැම්ම මතකයි... බලන්න මෑ කතාවට කොච්චර දක්ෂද කියලා. මේ නිවුස්1 බලද්දි අපි සතුටකින් වගේම දුකකිනුත් ඉන්නවා කියල මැය දන්න නිසයි හිමිවිම් වගේම අහිමි වීමුත් අපි හැමෝටම තියනවා කියල, පට්ටම මොරාල් ටෝක්1ක් දෙන්නේ.. ජාතික සම්පත් මේවා..
2osama Well-known member Oct 25, 2010 81,565 72,771 113 මාලඹේ Aug 29, 2022 #12 අඩෝ මාවත් මේ ඉස්කෝලෙට ගිහින් අත ඇරපල්ලා කෝ Reactions: Nuwan Gimhana and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,204 1 101,025 113 34 Kalutara Aug 29, 2022 #13 තද තද දුවේ.. Reactions: ruchira55 and 2osama
Candid-B Well-known member Apr 25, 2019 34,939 1 60,953 113 Mother Earth Aug 29, 2022 #14 හම්මේ ලස්සන කෙල්ලෙක්. ඉගෙනගෙන ඒකි බලාපොරොත්තු වෙන තැනටම යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. කම්මුලට උම්මා එකක් දුන්නට කමක් නෑ නේ. උම්මා.
හම්මේ ලස්සන කෙල්ලෙක්. ඉගෙනගෙන ඒකි බලාපොරොත්තු වෙන තැනටම යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා. කම්මුලට උම්මා එකක් දුන්නට කමක් නෑ නේ. උම්මා.
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,382 2,378 113 Aug 29, 2022 #15 inspiron said: 0.47 techer sure ekatama ingrisi techer kenek Click to expand... no. drama for sure Reactions: Thota_dislike_dha_onee
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,985 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 29, 2022 #16 සුපිරි
ruchira55 Well-known member Mar 23, 2012 39,914 40,716 113 Aug 29, 2022 #17 යකඩ ජීවිත. අපිට මෙහෙම උනා නම් අපි කොතනක ඉඳීද