ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීම

Feb 20, 2015
588
203
0
කියන්නම දෙයක් නෑත , 2015 මෑයි මාසෙ ලන්කාවෙ පොලිසිය උසාවි නියොගයක් ගන්නවා මුලතිව් වල කොටි සමාජිකයින් සෑමරිම තහනම් කරලා, උතුරෙ එවුන් එක සත පහකට ගන්නෙ නෑ ,
උන් ගිහිල්ලා ප්‍රබාකරන් මරපු තෑන පහන් පත්තු කරලා, නන්දික්ඩාල් කලපුවකට මල් දලා එක ස්මරනවා , එත් එතනින් එහාට මගුලක් වෙන්නෙ නෑ ..
දකුනෙ ගොටාබය අල්ලස් කොමිසමට ගෙන දවසෙ එතෑන උද්ගොසනෙ එරහිව පොලිසිය වරන නියොගයක් ගන්නවා , එක කඩකරපු ඔක්කොමලා උසාව් දක්කනවා
සම්බන්දන් බලත්හකාරයෙන් හමුදා කදවුරකට ඈතුල් වෙනවා, එත් පියවරක් නෑ, හමුදාව තමන් විසින් දාපු පෑමිනිල්ල ඉල්ලා අස් කර ගනන්වා
ජනාදිපතිවරයා තමන්ව මරන්න ආපු කොටියට සමාව දිලා නිදහස් කරනවා , නිතිපති දෙපාර්තුමෙන්තුව අනුරාදපුරට්යෙ නඩු තින්දුවකින් නිදහස් වුන හමුදා සෙබලුන්ට විරුද්දව නෑවත ඈපෑලක් ගොනු කරන්න යනවා..
යාපනෙ එ 9 පාර බ්ලොක් කරගෙන උද්ගොසනය කරනවා , පොලිසිය බලන් ඉන්නවා , අබාදිත රනවිරුවන් තමන්ට හිමිවෙන්න ඔනෙ විශ්‍රාම වෑටුප ඉල්ලලා උද්ගොසනය කරනවා ,
එ අබාදිත සෙබලුන්ට කදුලු ගෑස් , වතුර ප්‍රහාර වලින් එ පොලිසියම පන්න ගහනවා..
සිරිසෙන , රනිල්, පුජිතගෙ අනෙ යකො උබලාගෙ නිතිය ක්‍රයාමත්ම්ක කිරිල්ල, චන්ඩ් පර්ට් දකුනට විතරද , රන විරුවන්ට විතරද ?
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Mehemai mun nan aththatama paw.. mokada meka thanikara deshapalana sellamak... meyalata pension eka denna maithree approval eka deela thiyenne labana february idan.. meyalawa dehspalana ballo awssala parata danawa paw wade naththan meyalata picket karanna tharan hethuwak na..
 
leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    hitapu hamudapathi kiyanne ara wel widanetada? u karapu wereddata yuddadikaranen dunn thinduwata athadanhuwata gatte. sudu kodi katahwata, awi banage company eken gattat. nethuwa mahinda gihin uwa hire demma neme. u kaleth army eka pawala dipu eka. den uba kiyanne u army eka pawala dunna eka hari kiyalada?

    uba wage ekek dakinna one nehe. kiyana gon kata walin okkoma penawa koi wage ekeda kiyala uba.

    Ane paw bn uba nikan madiya karapu ganu kenekge satahan pothak balala thiranaya gathe. kisima voice cut ekak thibe na pili gatha haki shakshi nathuwane bn herea dammea. e kalea neethya gana ubata mathaka nathan mathak karaganin. athimedi e karapu deain mokada unee samastha hamduwatama wandi gewanna una americawa pawa lankawata prashna daane e nisa. nikan desha palana patu wasi ganna karapu waden anthimata duk winde udee iwara karapu hamuda niladareenui lankawe samaniya wasiyanui. mata theren nathe ubalata ochara penna dewal thiyenawa ai kalpana karanna shakthiyak nathe kiyala?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කියන්නම දෙයක් නෑත , 2015 මෑයි මාසෙ ලන්කාවෙ පොලිසිය උසාවි නියොගයක් ගන්නවා මුලතිව් වල කොටි සමාජිකයින් සෑමරිම තහනම් කරලා, උතුරෙ එවුන් එක සත පහකට ගන්නෙ නෑ ,
    උන් ගිහිල්ලා ප්‍රබාකරන් මරපු තෑන පහන් පත්තු කරලා, නන්දික්ඩාල් කලපුවකට මල් දලා එක ස්මරනවා , එත් එතනින් එහාට මගුලක් වෙන්නෙ නෑ ..
    දකුනෙ ගොටාබය අල්ලස් කොමිසමට ගෙන දවසෙ එතෑන උද්ගොසනෙ එරහිව පොලිසිය වරන නියොගයක් ගන්නවා , එක කඩකරපු ඔක්කොමලා උසාව් දක්කනවා
    සම්බන්දන් බලත්හකාරයෙන් හමුදා කදවුරකට ඈතුල් වෙනවා, එත් පියවරක් නෑ, හමුදාව තමන් විසින් දාපු පෑමිනිල්ල ඉල්ලා අස් කර ගනන්වා
    ජනාදිපතිවරයා තමන්ව මරන්න ආපු කොටියට සමාව දිලා නිදහස් කරනවා , නිතිපති දෙපාර්තුමෙන්තුව අනුරාදපුරට්යෙ නඩු තින්දුවකින් නිදහස් වුන හමුදා සෙබලුන්ට විරුද්දව නෑවත ඈපෑලක් ගොනු කරන්න යනවා..
    යාපනෙ එ 9 පාර බ්ලොක් කරගෙන උද්ගොසනය කරනවා , පොලිසිය බලන් ඉන්නවා , අබාදිත රනවිරුවන් තමන්ට හිමිවෙන්න ඔනෙ විශ්‍රාම වෑටුප ඉල්ලලා උද්ගොසනය කරනවා ,
    එ අබාදිත සෙබලුන්ට කදුලු ගෑස් , වතුර ප්‍රහාර වලින් එ පොලිසියම පන්න ගහනවා..
    සිරිසෙන , රනිල්, පුජිතගෙ අනෙ යකො උබලාගෙ නිතිය ක්‍රයාමත්ම්ක කිරිල්ල, චන්ඩ් පර්ට් දකුනට විතරද , රන විරුවන්ට විතරද ?

    මුලින්ම කියන්න ඕනේ මම ලොකු විදවතෙක්වත් උගතෙක් වත් නෙමේ . මේක නිදහස් ෆෝරමයක් නිසා මගේ පුද්ගලික අදහස් ඉදිරිපත් කරන්නේ ,

    මේ තියෙන දේවල් ගොඩක් ඒවා සම්පුර්ණ ඇත්ත . අපි යථාර්තය තේරුම් ගත යුතුයි . චන්දේ දීම ගැන හිතනකොට මමත් මේ පාර චන්දේ දුන්නේ මෛත්‍රීට මට නම් ස්ථාවර පක්ෂයක් නෑ , තියෙන තත්වේ බලලා චන්දේ දෙන්නේ ඉදිරියටත් එහෙමයි . යම් සිදුවීමක් වෙනකොට දෙපැත්තම ගැන හිතලා බලන්න ඕනේ . උතුර ගැන හිතනකොට උතුරේ ලොකු නොසන්සුන් තාවයක් ඇති උනොත් ලංකාව සම්පුරන් යුද පිටියක් වෙනවා , ඇත්තටම නායකයෙක් උනාම ඔය හැමදෙ ගැනම හිතන්න වෙනවා. නිකමට හිතලා බලන්න සිංහල ජාතිය ජිවත් වෙන ලෝකේ එකම රට ශ්‍රීලංකාව විතරයි අපේ රටේ යම්කිසි දවසක අයෙත් අරගලයක් ඇති උන දවසට සිංහල ජනතාව නැති වෙලාම යනවා . සියලු සහයෝගය ලැබෙන්නේ දෙමල සහ මුස්ලිම් ජනතාවට , අපේ මිනිස්සු කවදාවත් අනිත් අය ගැන හිතනවා අඩුයි , තමන් ගැනම විතරයි කිතන්නේ , මුස්ලිම් ජනතාව බැලුවත් තනියෙන් නැගිටින්න බලන්නේ නෑ , එකතුවෙලා දියුණු වෙන්නේ , බහුතර දෙමල ජනතාවත් සාමකාමීව සහයෝගයෙන් එකිනෙකට උදව් කරගෙන ජිවත් වෙන්නේ ,
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    කියන්නම දෙයක් නෑත , 2015 මෑයි මාසෙ ලන්කාවෙ පොලිසිය උසාවි නියොගයක් ගන්නවා මුලතිව් වල කොටි සමාජිකයින් සෑමරිම තහනම් කරලා, උතුරෙ එවුන් එක සත පහකට ගන්නෙ නෑ ,
    උන් ගිහිල්ලා ප්‍රබාකරන් මරපු තෑන පහන් පත්තු කරලා, නන්දික්ඩාල් කලපුවකට මල් දලා එක ස්මරනවා , එත් එතනින් එහාට මගුලක් වෙන්නෙ නෑ ..
    දකුනෙ ගොටාබය අල්ලස් කොමිසමට ගෙන දවසෙ එතෑන උද්ගොසනෙ එරහිව පොලිසිය වරන නියොගයක් ගන්නවා , එක කඩකරපු ඔක්කොමලා උසාව් දක්කනවා
    සම්බන්දන් බලත්හකාරයෙන් හමුදා කදවුරකට ඈතුල් වෙනවා, එත් පියවරක් නෑ, හමුදාව තමන් විසින් දාපු පෑමිනිල්ල ඉල්ලා අස් කර ගනන්වා
    ජනාදිපතිවරයා තමන්ව මරන්න ආපු කොටියට සමාව දිලා නිදහස් කරනවා , නිතිපති දෙපාර්තුමෙන්තුව අනුරාදපුරට්යෙ නඩු තින්දුවකින් නිදහස් වුන හමුදා සෙබලුන්ට විරුද්දව නෑවත ඈපෑලක් ගොනු කරන්න යනවා..
    යාපනෙ එ 9 පාර බ්ලොක් කරගෙන උද්ගොසනය කරනවා , පොලිසිය බලන් ඉන්නවා , අබාදිත රනවිරුවන් තමන්ට හිමිවෙන්න ඔනෙ විශ්‍රාම වෑටුප ඉල්ලලා උද්ගොසනය කරනවා ,
    එ අබාදිත සෙබලුන්ට කදුලු ගෑස් , වතුර ප්‍රහාර වලින් එ පොලිසියම පන්න ගහනවා..
    සිරිසෙන , රනිල්, පුජිතගෙ අනෙ යකො උබලාගෙ නිතිය ක්‍රයාමත්ම්ක කිරිල්ල, චන්ඩ් පර්ට් දකුනට විතරද , රන විරුවන්ට විතරද ?

    Oka athi karea kaala kanni desha palakayoma thama 18+ denawa kiwwa dura diga hithan nathuwa anthimata janthiyanthare sathutu una eta passe eka den nathi kota jathiyanathrea madihath wela sambadaka damma. pawathina anduwata sambadaka lihil karaganna e kale rajaye mahindaya kiyapu eke smahara karunu denna una. kauru hari kiyanawanan sambadaka lankawata dammama prakshnayak na kiyala uth ekka katha karana eka therumak na. Mulimma aga hoyanna epa mula hoyapan. prashnayak athi wenna hethuwak thiyenna onee nikan athi wen na. Mahindage 18+ kathawa nisa thama uthurea demalu chuun unee nathuwa pawathina labba aduwa nisa neamai. thamath jathiyantharea balaporthu wenne 18+ denakan mehema hari shape wela thiyena eka gana sathutu wiyan. api kalnin anduwa nemai e katiya kiyapu dea apita denna ba kiyanna ba UN eka e praksha ganne ratak hatiyata lankawa kiwwa kiyana hatiyata. Nodanna dewal gana katha karanna epa mahthayoo.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    14947888_1165697300185341_6682988296691352029_n.jpg

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    අඩො මම දේශපාලනේ නම් ජෙ වි පි.

    ඒ උනාට මම අහන්නේ ඇයි මචන්ලා මහින්දගේ කාලේ ඔය ඉල්ලීම කරලා උපවාස නොකරේ ?

    තුග් විතරක් තොපි වගේ සක්කිලි නැති උනොත් තමයි
    පුදුම වෙන්න ඕන. තාත්තගෙන් අහපන් තෝ ඉපදෙන්න කලින් ගෙදර බල්ලෙක් හැදුවද කියලා පරයා.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,392
    113
    මේ පින්තූරෙ දැකල පපුව පැලෙන්න තරම් දුකක් ආවෙ නැත්තන් ඌ මනුස්සයෙක් නෙවේ..එදා අපට හෙටක් හදන්ට වන ලැහැබ්වල ගංගාවල බිම්බෝම්බ පාවඩ උඩින් ගිහිල්ල තමන්ගෙ අත පය දන්දීල අපට ජීව්ත දානය අරන් දුන්නු රණ විරුව අද තමන්ගෙ සොච්චම් ඉල්ලීමවත් නොලැබ මහපාරෙ අව් වැසි මැද තවත් බලු දුක් විදිනව ඔවුන් අද ආබාධිතයි 😰😰 සහෝදරය අපට සමවෙන්න අපි මහ ගුණ මකු ජාතියක් අපේ නායකයින්ට උබල වටින් නෑ ඒත් උබල වෙනුවෙන් අපේ පපු කැවුත්ත කැඩෙනකල් අපි විදවනව
     
    • Like
    Reactions: xcorat

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    අන්තිම බලු වැඩක්
    පොඩ්ඩක් වත් හිතන්න තිබුන නේද මේ අපි වෙනුවෙන් අත පය පුජ කරපු රණවිරුවන් කියල

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කියන්නම දෙයක් නෑත , 2015 මෑයි මාසෙ ලන්කාවෙ පොලිසිය උසාවි නියොගයක් ගන්නවා මුලතිව් වල කොටි සමාජිකයින් සෑමරිම තහනම් කරලා, උතුරෙ එවුන් එක සත පහකට ගන්නෙ නෑ ,
    උන් ගිහිල්ලා ප්‍රබාකරන් මරපු තෑන පහන් පත්තු කරලා, නන්දික්ඩාල් කලපුවකට මල් දලා එක ස්මරනවා , එත් එතනින් එහාට මගුලක් වෙන්නෙ නෑ ..
    දකුනෙ ගොටාබය අල්ලස් කොමිසමට ගෙන දවසෙ එතෑන උද්ගොසනෙ එරහිව පොලිසිය වරන නියොගයක් ගන්නවා , එක කඩකරපු ඔක්කොමලා උසාව් දක්කනවා
    සම්බන්දන් බලත්හකාරයෙන් හමුදා කදවුරකට ඈතුල් වෙනවා, එත් පියවරක් නෑ, හමුදාව තමන් විසින් දාපු පෑමිනිල්ල ඉල්ලා අස් කර ගනන්වා
    ජනාදිපතිවරයා තමන්ව මරන්න ආපු කොටියට සමාව දිලා නිදහස් කරනවා , නිතිපති දෙපාර්තුමෙන්තුව අනුරාදපුරට්යෙ නඩු තින්දුවකින් නිදහස් වුන හමුදා සෙබලුන්ට විරුද්දව නෑවත ඈපෑලක් ගොනු කරන්න යනවා..
    යාපනෙ එ 9 පාර බ්ලොක් කරගෙන උද්ගොසනය කරනවා , පොලිසිය බලන් ඉන්නවා , අබාදිත රනවිරුවන් තමන්ට හිමිවෙන්න ඔනෙ විශ්‍රාම වෑටුප ඉල්ලලා උද්ගොසනය කරනවා ,
    එ අබාදිත සෙබලුන්ට කදුලු ගෑස් , වතුර ප්‍රහාර වලින් එ පොලිසියම පන්න ගහනවා..
    සිරිසෙන , රනිල්, පුජිතගෙ අනෙ යකො උබලාගෙ නිතිය ක්‍රයාමත්ම්ක කිරිල්ල, චන්ඩ් පර්ට් දකුනට විතරද , රන විරුවන්ට විතරද ?

    Sirawata
     
    Similar threads