කියන්නම දෙයක් නෑත , 2015 මෑයි මාසෙ ලන්කාවෙ පොලිසිය උසාවි නියොගයක් ගන්නවා මුලතිව් වල කොටි සමාජිකයින් සෑමරිම තහනම් කරලා, උතුරෙ එවුන් එක සත පහකට ගන්නෙ නෑ ,
උන් ගිහිල්ලා ප්‍රබාකරන් මරපු තෑන පහන් පත්තු කරලා, නන්දික්ඩාල් කලපුවකට මල් දලා එක ස්මරනවා , එත් එතනින් එහාට මගුලක් වෙන්නෙ නෑ ..
දකුනෙ ගොටාබය අල්ලස් කොමිසමට ගෙන දවසෙ එතෑන උද්ගොසනෙ එරහිව පොලිසිය වරන නියොගයක් ගන්නවා , එක කඩකරපු ඔක්කොමලා උසාව් දක්කනවා
සම්බන්දන් බලත්හකාරයෙන් හමුදා කදවුරකට ඈතුල් වෙනවා, එත් පියවරක් නෑ, හමුදාව තමන් විසින් දාපු පෑමිනිල්ල ඉල්ලා අස් කර ගනන්වා
ජනාදිපතිවරයා තමන්ව මරන්න ආපු කොටියට සමාව දිලා නිදහස් කරනවා , නිතිපති දෙපාර්තුමෙන්තුව අනුරාදපුරට්යෙ නඩු තින්දුවකින් නිදහස් වුන හමුදා සෙබලුන්ට විරුද්දව නෑවත ඈපෑලක් ගොනු කරන්න යනවා..
යාපනෙ එ 9 පාර බ්ලොක් කරගෙන උද්ගොසනය කරනවා , පොලිසිය බලන් ඉන්නවා , අබාදිත රනවිරුවන් තමන්ට හිමිවෙන්න ඔනෙ විශ්‍රාම වෑටුප ඉල්ලලා උද්ගොසනය කරනවා ,
එ අබාදිත සෙබලුන්ට කදුලු ගෑස් , වතුර ප්‍රහාර වලින් එ පොලිසියම පන්න ගහනවා..
සිරිසෙන , රනිල්, පුජිතගෙ අනෙ යකො උබලාගෙ නිතිය ක්‍රයාමත්ම්ක කිරිල්ල, චන්ඩ් පර්ට් දකුනට විතරද , රන විරුවන්ට විතරද ?