ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීම
ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබා දීම සඳහා පසුගිය රජයෙන් අනුමත කරපු කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම විතරයි මේ ආණ්ඩුවට තිබුණෙ. ඒක ඉතා පහසු දෙයක්. රුපියල් බිලියන ගණන් හොරකම් කරනව මදිවට එක් අයෙකුට පමණක් රුපියල් ලක්‍ෂ 900ක් ගෙවල ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වන ආණ්ඩුවට මේ විශ්‍රාම වැටුප ගෙවීම මහ දෙයක් වෙන්න බැහැ.ඒත් එහෙම කරන්නෙ නැත්තේ රණවිරුවා කියන සංකල්පය මේ ආණ්ඩුවේ ඇෙඟේ නැති හින්ද. අපි දැක්කා පසුගිය මාසෙ 22 වැනිදා තමන්ගේ රණවරුවන් ගැන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කියපු කතාව. රණවිරුවාගේ අගය අපි දැන් ඔවුන්ගෙන් ඉගෙන ගමු.මේ ඇගේ වචන.
"My Government will ensure that our troops are recognized for the incredible job they do. Those who serve on the frontline will have our support when they come home.We will repay them with gratitude.
(අනුපමේය සේවයක් කරල සියරට එන අපේ සෙබළුන් නිසි ගෞරවයට ලක්කිරීම සහතික කිරීමට මගේ ආණ්ඩුව කටයුතු කරනවා.පෙරමුණේ සේවය කරන සෙබළුන් ගෙදර ආවහම අපේ සහාය ඔවුන්ට ලැබෙනවා. අපි කෘතඥතාව තුළින් ඔවුන්ට ප්‍රතිඋපකාර දක්වනවා).
මෙහෙම කියපු තෙරේසා යුරෝපා මානව හිමිකම් දණ්ඩෙන් බ්‍රිතාන්‍ය සෙබළුන්ට මුක්තිය දෙන්න නීති ප්‍රතිපාදන ගෙනාවා.
මහා බ්‍රිතාන්‍ය මෙහෙම කරනකොට ලංකාව කළේ ව්‍යාජ හේතු හොය හොය රණවිරුවන්-විශේෂයෙන් බුද්ධි නිලධාරීන් ඇප නැතිව හිරේ යැවීම. මාස 15කට පස්සේ ඇප දුන්නත් තාමත් රණවිරුවන් හිරේ. මාස ගණනකින් පඩියවත් නොලැබුණු ගෙයක් දොරක් නැති හමුදා නිලධාරීන් කොහොම ද මුදලින් රුපියල් ලක්‍ෂ 15ක් ගෙවන්නෙ ඇප ගන්න. මෙවන් මුදල් ඇපයක් මම කවදාවත් අහළ නැහැ. ඇත්තට ම මෙතෙන්දි උසාවිය නිහඬයි. හමුදාව පාවා දිමේ හා ඔවුන්ගේ කොන්ද කැඩීමේ උපරිමට තමයි පසුගිය දා හමුදා බුද්ධි අංශ ප්‍රධානි සාලේ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම. මේක එන්ජීඕ ඉල්ලීමක්. වෙන කිසිම රටක ජාතික ආරක්‍ෂාව සම්බන්ධ දෙයකට කිසිම සිවිල් සංවිධානයකට අත තියන්න බැහැ. ඒත් ලංකාවේ කොහේවත් නැති පිරිමි නර්ස් කෙනෙක් ඇතුළු තක්කඩි දෙතුන් දෙනෙකුගේ ඉල්ලීමට රටේ ආරක්‍ෂාවේ කොන්ද කඩනවා. පසුගිය දා බ්‍රිතාන්‍ය පුවත්පත්වලින් හෙළි කරල තිබුණා බ්‍රිතාන්‍ය විසින් ලංකාවට පවුම් මිලියන 6.6ක් දුන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම මත හමුදාවේ චිත්ත ධෛර්ය බිඳවීමට බව. මේ ක්‍රියාත්මක වෙන්නෙ ඒ සල්ලි.
අපි දන්නවා මේ ආණ්ඩුව පත් කරන්න හමුදාව විශාල සහයක් දුන්න කියල. ඔවුන් එක් අතකින් එහෙම කළේ රුපියල් 10000 වෙනුවෙන්. වැට් එන බව හා ඔවුන්ගෙන් පළිගන්න එන බව ඔවුන් හිතුවේ නැහැ. අනික හමුදාව රැවටුනා හමුදාවෙන් වැඩ ගන්නව කියල යවපු ව්‍යාජ ප්‍රචාරයට. ඇ්ත්තට මේ සිවිල් වැඩ කළේ ඉඳුරාම ඒ සඳහා ම බඳවාගත් පිරිසක් කියල එක බොහෝ අය දන්නෙ නැහැ. උත්ප්‍රාසය කියන්නෙ එදා රණවිරුවන්ගෙන් වැඩ ගන්නව කියල ප්‍රචාරය කරල ඔවුන්ගේ ඡන්දයෙන් බලයට ආපු රනිල්-මෛත්‍රී ආණ්ඩුව අද ආබාධිත රණවිරුවන්ටත් බැටන් පොලු කඳුලු ගෑස් ගහනවා
https://web.facebook.com/photo.php?...59876033.1073741828.1012988009&type=3&theater

Last edited: