ආබියන් දමිලයන්ට බැට දෙති...
මේක දැකලා ආතක් පාතක් නැති පු* දෙන උන් තදවෙයිද දන්නේ නෑ....
මේක දැකලා ආතක් පාතක් නැති පු* දෙන උන් තදවෙයිද දන්නේ නෑ....
සීන් එකනම් පව් තමා ඒත් නිකං ගහන්නෙත් නෑ මොකක් හරි වරදක් කරලා ඇති.. මගෙත් යාලුවෝ ඉන්නවා අරාබි කාරයො හෙන පත එවුන් උන් මට මාර බයක් තියෙන්නේ චන්ඩි කමකට කියනවා නෙවෙයි හරියට කොන්ද පන ඇතුව වැඩ කරනවානම් ඔය වගේ පීච්ං වෙන්න ඕනෙ නෑ![]()
උන් එල ඩයල් 
මටනං හම්බෙච්ච එලම අරාබි කාරයෝ තමා ඊජිප්ට් උන්උන් එල ඩයල්
![]()
