ආමි එකේ කොල්ලන්ට කුනුහරප කියන්න එපා..

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ආමි එකේ කොල්ලන්ට කුනුහරප කියන්න එපා..

    13417561_962631180524539_6722961780481657616_n.jpg

    යාලුවනේ කොළඹ ඉදන් අවිස්සාවේල්ල පැත්තට පාර වහලා තියෙන්නෙ..පරන පාරෙ ආවොත් හන්වැල්ලෙන් දාල යන්න ඕනි..කිරිදි වැල පැත්තෙන්..අලුත් පාරෙන් කලුඅග්ගලින් තුම්මෝදර පාරෙ යන්න ඕනි..මන් කියන්නෙ ඒක නෙවී..ඔයාල හයිලෙවල් එකේ යන්න ඇවිල්ල ආමි එකේ කොල්ලන්ට කුනුහරප කියන්න එපා..
    උන් ඉන්නෙ පුදුම දුකින්.සමහරු ලොකු වන්ඩි වලින් ඇවිත් සද්දෙ දාල යනව..
    CAMP එකේ තිබ්බ ක්වාටස් වල තිබුන කොල්ලොන්ගෙ පැන්සලක් ව්ත් ඉතිරි නෑ..LAPTOP / PHONE තවත් වටින බඩු..ඇදුමක් වත් නෑ...
    උන් ඒ අස්සෙ මේව අස්සෙ මැරීගන DUTY තවම.
    කෑම්ප් එක පුපුරපු වෙලාවෙ ඉදන් ත්ප්පරයක් නිකම් නෑ..
    ගමේ මිනිසුන්ගෙත් ගෙවල් බිම..ඉතින් බන්...
    මේ පැත්තෙන් එනව නම්..
    අර කිව්ව පාරකින් යමන්..දුකයි තමයි ..මොනව කරන්නද
     
    • Like
    Reactions: Madz619

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    People not balme to Army. Never heard a word from those people in Kosgama blaming military for this. They are blaming this to govern ment. Its right in my point.
     
    sisira10

    Well-known member
  • කතාව ඇත්ත බං...ආමි එකේ කොල්ලො කියල මොනව කරන්නද..පව් බං...මුනුත් අපි වගේ කොල්ලොන‍ෙ. මමත් ඕක පුපුරනකොට 5km විතර ඈත හිටියෙ...ඒ වෙලාවෙ මට මාර බයක් දැනුනෙ...මට එහෙම නම් ලග හිටිය ආමි කොල්ලන්ට..කොච්චර දැනෙන්න අත්ද...හැමොටම තමන්ගෙ දේවල් නැති උනා...ඒ අස්සෙ කෙහෙද යන වේ...පුතාල සද්දෙ දාගෙන යනව...අත්තටම ලැඡ්ඡයි බං...අපේ සමහර මිනිස්සු ගැන
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    People not balme to Army. Never heard a word from those people in Kosgama blaming military for this. They are blaming this to govern ment. Its right in my point.

    sirawata. mamath dakke na kawuruthma army eke ayata baninawa. ethanata Politikko awahama minissu awissila palu yanna baninawa, gahanna yanawa. but army eke kattiya katha kalahama aggressive aya unath cool down wela katha karanawa. army ekata karanna deyak na. oyawage dewal wenna puluwan.

    habai goverment ekak widihata ganna theerana gana harima pudumai. moko ma minissunge gewal hadanawa wenuwata vehicle ganna eyaala pora kanawa. minisunta inna hitinna thanak nathi kota e minissunge salliwalinma wahana ganna hadana eka pattama chater wadak.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kauruth army ekata blame karenam nane ? un blame karanne government ekata kisima udawakvath karanne na kiyala...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    sirawata. mamath dakke na kawuruthma army eke ayata baninawa. ethanata Politikko awahama minissu awissila palu yanna baninawa, gahanna yanawa. but army eke kattiya katha kalahama aggressive aya unath cool down wela katha karanawa. army ekata karanna deyak na. oyawage dewal wenna puluwan.

    habai goverment ekak widihata ganna theerana gana harima pudumai. moko ma minissunge gewal hadanawa wenuwata vehicle ganna eyaala pora kanawa. minisunta inna hitinna thanak nathi kota e minissunge salliwalinma wahana ganna hadana eka pattama chater wadak.

    Military can't do anything. They are following orders. Even if orders came to ignite this place they should do it without asking quetions. That's their duty. So this has nothing to do with these men. They are doing their best to assist people. Although at the end they all are same nation. Its not like Iraq or Afghanistan. these military men are not foreigners. They are same like us. So if somebody blame this to these soldiers I think he or she should think more than twice.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    13417561_962631180524539_6722961780481657616_n.jpg

    යාලුවනේ කොළඹ ඉදන් අවිස්සාවේල්ල පැත්තට පාර වහලා තියෙන්නෙ..පරන පාරෙ ආවොත් හන්වැල්ලෙන් දාල යන්න ඕනි..කිරිදි වැල පැත්තෙන්..අලුත් පාරෙන් කලුඅග්ගලින් තුම්මෝදර පාරෙ යන්න ඕනි..මන් කියන්නෙ ඒක නෙවී..ඔයාල හයිලෙවල් එකේ යන්න ඇවිල්ල ආමි එකේ කොල්ලන්ට කුනුහරප කියන්න එපා..
    උන් ඉන්නෙ පුදුම දුකින්.සමහරු ලොකු වන්ඩි වලින් ඇවිත් සද්දෙ දාල යනව..
    CAMP එකේ තිබ්බ ක්වාටස් වල තිබුන කොල්ලොන්ගෙ පැන්සලක් ව්ත් ඉතිරි නෑ..LAPTOP / PHONE තවත් වටින බඩු..ඇදුමක් වත් නෑ...
    උන් ඒ අස්සෙ මේව අස්සෙ මැරීගන DUTY තවම.
    කෑම්ප් එක පුපුරපු වෙලාවෙ ඉදන් ත්ප්පරයක් නිකම් නෑ..
    ගමේ මිනිසුන්ගෙත් ගෙවල් බිම..ඉතින් බන්...
    මේ පැත්තෙන් එනව නම්..
    අර කිව්ව පාරකින් යමන්..දුකයි තමයි ..මොනව කරන්නද

    :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Me Anduvata Samahara Deval Valadi Thibuna Lokuma Badava Janathava Ape Hamudavata Dakvapu Adare, Garu kirima.... eka mohothin eke loku venasak una vage mata danenne..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Me Anduvata Samahara Deval Valadi Thibuna Lokuma Badava Janathava Ape Hamudavata Dakvapu Adare, Garu kirima.... eka mohothin eke loku venasak una vage mata danenne..
    I don't think people will judge Army with this. What could good or bad these guys can do when rockets are exploding... I blame the authority not the soldier.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන් තමයි කෑම්ප් එකට ගිනිතිබ්බේ කුලි හේවායෝ විසුරවලා දාන්න ඔනේ කාලකන්නි ඔකුන් ස්වේඡ්ඡා බලසේනවාවක් නේ පුකට ගහලා පන්නලා දාන්න ඔනේ අහිංසකයින්ගේ ගෙවල් කඩලා දැම්මට.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔකුන් තමයි කෑම්ප් එකට ගිනිතිබ්බේ කුලි හේවායෝ විසුරවලා දාන්න ඔනේ කාලකන්නි ඔකුන් ස්වේඡ්ඡා බලසේනවාවක් නේ පුකට ගහලා පන්නලා දාන්න ඔනේ අහිංසකයින්ගේ ගෙවල් කඩලා දැම්මට.
    Are you seriously hurt bro??? Did thid affect you how? Did you loose you home? Shop? Car?? Why do you blame this on the frontline...
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Me Anduvata Samahara Deval Valadi Thibuna Lokuma Badava Janathava Ape Hamudavata Dakvapu Adare, Garu kirima.... eka mohothin eke loku venasak una vage mata danenne..

    uba dakkada hamuda pathita illa aswenna kiyala normal minissu kiyanawa politikko arenna ? na neee. habai arakshaka lekam and anik ewun aswenna kiyanawa minissu ona tharam. :D:D. minissu dannawa army eke ewun nathnam ada unta ratak na kiyala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකුන් තමයි කෑම්ප් එකට ගිනිතිබ්බේ කුලි හේවායෝ විසුරවලා දාන්න ඔනේ කාලකන්නි ඔකුන් ස්වේඡ්ඡා බලසේනවාවක් නේ පුකට ගහලා පන්නලා දාන්න ඔනේ අහිංසකයින්ගේ ගෙවල් කඩලා දැම්මට.
    අනේ මේහ්.....පතියෝ.....
    උඹ අහිකුණ්ඨික කෙල්ලෙකුට ** ගෙන ඉදපං තේරුණා ද පැත්තකට වෙලා.....
    ආවා වොලන්ටියර්ස්ලව විසුරුවන්න........:angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    uba dakkada hamuda pathita illa aswenna kiyala normal minissu kiyanawa politikko arenna ? na neee. habai arakshaka lekam and anik ewun aswenna kiyanawa minissu ona tharam. :D:D. minissu dannawa army eke ewun nathnam ada unta ratak na kiyala

    :yes::yes::yes: baninna epa mee ayata :yes::yes: wagakiwayuthu deshapalane kattiya awilla ne kiyala thama minissu banne :yes::yes:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    කතාව ඇත්ත බං...ආමි එකේ කොල්ලො කියල මොනව කරන්නද..පව් බං...මුනුත් අපි වගේ කොල්ලොන‍ෙ. මමත් ඕක පුපුරනකොට 5km විතර ඈත හිටියෙ...ඒ වෙලාවෙ මට මාර බයක් දැනුනෙ...මට එහෙම නම් ලග හිටිය ආමි කොල්ලන්ට..කොච්චර දැනෙන්න අත්ද...හැමොටම තමන්ගෙ දේවල් නැති උනා...ඒ අස්සෙ කෙහෙද යන වේ...පුතාල සද්දෙ දාගෙන යනව...අත්තටම ලැඡ්ඡයි බං...අපේ සමහර මිනිස්සු ගැන

    :yes::yes::yes: