ආමි චමින්ද පොලිස් වෙඩිපහරින් මියයයි. 🔫

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ‘ ආමි චමින්ද ‘ කහම්බාන ප්‍රදේශයේ රක්ෂිත වනයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලීසිය හා අපරාධකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
    පොලිස් වෙඩි පහරින් සැකකරු මියගොස් ඇති බව කළා.
    මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි කේ.එම් චමින්ද කුමාර (35) නැමති යුධ හමුදාවෙන් පැනගිය සෙබළෙකි.

    ලොක්කො අන්තිමට බැරිම තැන ගෙමට බැස්සා එනම්.එක තමයි වෙන්න ඔනේ.හම්වෙන ඔක්කොටම ඔලුවටම තියන්න කියලා වගේ.එම තමයි වෙන්න ඔනේ.අපි චන්දේ දුන්නේ තවත් සිරිසෙන කෙනෙක් දකින්න නෙමෙයි.ගොටා ගේ ඇත්ත පැත්ත දකින්නයි.එත් මහින්ද කොච්චර කාලයක් මෙවා කරන්න දෙයි ද කියලා සැකයි.විල් සි.
    434.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Yapa ට්‍රැක් එක මාරු කරන්න වගේ යන්නෙ :ROFLMAO: :P
    මන් කඩේ ගියේ ගොටා ට බන්.එත් ගොටා ටැරැක් පනින කොට අපිටත් අනික් පැත්තට කියන්න වෙනවා වැරදි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්න රුචිරයට රෙවිල :lol: :lol: :lol: ඔහොම තමයි අපේ ආණ්ඩු කාලය දැන් අඩපන් බැල්ලියෙ මානව හිමිකම් කඩ උනා කියල... :rofl::rofl::rofl:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පොන්න රුචිරයට රෙවිල :lol: :lol: :lol: ඔහොම තමයි අපේ ආණ්ඩු කාලය දැන් අඩපන් බැල්ලියෙ මානව හිමිකම් කඩ උනා කියල... :rofl::rofl::rofl:
    මන් රුචිර නෙමෙයි ගු ලබ්බො.තොට මොන්ගල් ද
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උබ වගේ account 3කින් මන් යන්නේ නැ.මට තියෙන්නේ මෙක විතරයි.මන් දන්න රුචිර පයියෙක් නැ. @erozan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ohma natuwa ba ban

    මමත් ඕක දැනන් උන්න මුන් අර වෙඩි තියපු දවසෙ දැම්ම තෙර්ඩ් ටික බම්ප් කරානම් ආන්න පුලුවන්, මම ඔක්කොගෙම දාල ඇති මානව හිමිකම් ගැන අඩන්ඩ ලෑස්ති වෙයල්ල කියල,,

    පාතලෙ උන් ඉල්ලන් කෑවෙ හෝටලේට වෙඩි තියල, මම හිතන්නෙ උන්ට අමතක උනා තියෙන්නෙ අපේ ආණ්ඩුවක් කියල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    muslim pathaleth iwara karanawa nam thamai honda, sinhala pathala karayo witharak maranne nathuwa.

    ඕන්න ගු ඇන් පි බැල්ලිල අඩන්ඩ පටන් ගත්ත, :lol: :lol:

    මුස්ලිම් පාතාලෙ ලොකුම කෙරුමටත් ශොට් එක දුන්නෙ කාගෙ කාලෙද කියල උබල වගේ හු ඇන් පි කාරයන්ට අමතක වීම අපිට පුදුම වෙන්ඩ දෙයක් නැ..
     
    • Like
    Reactions: somadantha