පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වන ‘ ආමි චමින්ද ‘ කහම්බාන ප්‍රදේශයේ රක්ෂිත වනයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් වැටලීමට ගිය අවස්ථාවේදී පොලීසිය හා අපරාධකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
පොලිස් වෙඩි පහරින් සැකකරු මියගොස් ඇති බව කළා.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි කේ.එම් චමින්ද කුමාර (35) නැමති යුධ හමුදාවෙන් පැනගිය සෙබළෙකි.
ලොක්කො අන්තිමට බැරිම තැන ගෙමට බැස්සා එනම්.එක තමයි වෙන්න ඔනේ.හම්වෙන ඔක්කොටම ඔලුවටම තියන්න කියලා වගේ.එම තමයි වෙන්න ඔනේ.අපි චන්දේ දුන්නේ තවත් සිරිසෙන කෙනෙක් දකින්න නෙමෙයි.ගොටා ගේ ඇත්ත පැත්ත දකින්නයි.එත් මහින්ද කොච්චර කාලයක් මෙවා කරන්න දෙයි ද කියලා සැකයි.විල් සි.