ආමි සම්පත්’ මිය යයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ආමි සම්පත්’ මිය යයි

    එජාප කොළඹ අපේක්‍ෂක මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ ප‍්‍රචාරයේ යෙදී සිටියදී කොටහේන බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ‘බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත්’ හෙවත් ‘ආමි සම්පත්’ අද අලූයම මියගොස් තිබේ.
    අලූයම 3.50ට පමණ ඔහු මියගොස් ඇත්තේ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
    අදාල වෙඩි තැබීමෙන් තුවාල ලත් 05 දෙනෙකු තව දුරටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයි රෝහල් ආරංචි කියයි.:angry::angry:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    ආමි සම්පත් නෙමෙයිලු බන් මැරිලා තියෙන්නේ :D:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11214098_439852332885752_1825161399913601414_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් යහපාලනේ රෙද්ද පල්ලෙ බේරෙනව.

    අඩෝ කොහොමද? කාලෙකින් දැක්කේ. මොකෝ මේ දවස් වල පේන්න හිටියේ නැත්තේ? ඔක්කොම සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා ;)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Turning the table.
    They are trying to trick once again.
    If they say he dies, no need to worry. Ravi will be safe.

    Sinhallu modayo karawana eka tama munge raja kariya

    Moo meruna qvamai kattiya dan wena athak balagannawane
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    Update -

    බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මියගොස් ඇත්තේ නිරෝෂන් සම්පත් (ආර්මි සම්පත්) නොවන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

    Code:
    http://www.sinhala.srilankamirror.com/news/item/6926-army-sampath-dies-following-bloemendhal-shooting