ආමි සම්පත්’ මිය යයි
එජාප කොළඹ අපේක්ෂක මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මැතිවණ ප්රචාරයේ යෙදී සිටියදී කොටහේන බ්ලූමැන්ඩල් ප්රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි ‘බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත්’ හෙවත් ‘ආමි සම්පත්’ අද අලූයම මියගොස් තිබේ.
අලූයම 3.50ට පමණ ඔහු මියගොස් ඇත්තේ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදීය.
අදාල වෙඩි තැබීමෙන් තුවාල ලත් 05 දෙනෙකු තව දුරටත් ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ යයි රෝහල් ආරංචි කියයි.