මුං හැදුවේ හමුදා රෝහලේ වර්ජන සීන් එකකට යන්න. ස්ට්‍රයික් කරන්න හදපු කාඩර් ල 3ක් මාරු කලා හොස්පිටල් එකෙන්. මුං හදන්නේ ඒ පිට දාල අපහු හමුදාවේ නොවන හමුදා රෝහලේ ඉන්න දොස්තරලා පාරට බස්සන්න.ඔහොම ඉඳල බලපල්ලකො. කාලකණ්නියා රජයෙ පෞද්ගලික කියලා නොබල තොපෙ අපෙ රස්සාවල්. බැංකු ගිණුම් සේරටම අත තියන්න ගත්තාම දත නියවා නියවා හිටපල්ලා. හමුදාව දාලා රජයෙ සේවකයොන්ගෙ අයිතීන් උදුරාගන්නකොට පුද්ගලික අංශයෙ උන්ට ආතල්. එ වගේමයි තුවක්කු කට අනික් උන්ටත් දික් වෙන්න. දීපල්ලා හම්බුකරන සත පහෙන් 5% ගානෙ.
හමුදා රෝහලේ ඉන්න හමුදාවේ නොවන දොස්තරලා එකතු කරලා වෘත්තීය සමිතියක් අටව ගන්න ගිහින් තියෙන්නේHamuda athule koheda hutto wurthiya samithi?
Ehema karoth ammata hukola gani pake dosthrala tikawa
Okunwa army eken court martial dala elawala danne naththe rate me welawe tiyena thathwe gana balala wenna athi
Hamuda Rohalaka innawanan un civil minissu neme ballo balallu unath hamuda nithiyata thama yatath wenne. Rajaye rohal wala dana sellan hariyanne na ewage. Dokala kana pala ganne nathuwa beruna athiමුං හැදුවේ හමුදා රෝහලේ වර්ජන සීන් එකකට යන්න. ස්ට්‍රයික් කරන්න හදපු කාඩර් ල 3ක් මාරු කලා හොස්පිටල් එකෙන්. මුං හදන්නේ ඒ පිට දාල අපහු හමුදාවේ නොවන හමුදා රෝහලේ ඉන්න දොස්තරලා පාරට බස්සන්න.
මේවනේ යකෝ කූඹියෝ ගේම්
හමුදා රෝහලේ ඉන්න හමුදාවේ නොවන දොස්තරලා එකතු කරලා වෘත්තීය සමිතියක් අටව ගන්න ගිහින් තියෙන්නේ
------ Post added on Sep 14, 2021 at 1:09 PM
නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.Hamuda Rohalaka innawanan un civil minissu neme ballo balallu unath hamuda nithiyata thama yatath wenne. Rajaye rohal wala dana sellan hariyanne na ewage. Dokala kana pala ganne nathuwa beruna athi![]()
E pakayala 3 denawa elawala dammanan hari ban. Moko un nathuwa Army hospital eka waheida?නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.
එලවලා දාල බං තියෙන්නේ. වැඩේ කියන්නේ මුං එලවලා දාපු එකට ගේමක් අදින්න යන්නේE pakayala 3 denawa elawala dammanan hari ban. Moko un nathuwa Army hospital eka waheida?



බලං ඉමුpukata payin gahala elawanna ona sangam hadan puk gahanna enawata
okunge wadema bucket adina eka![]()
I dont think you have understood how democracy works. You are totally destroying Pathum's cause.නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.
ඔහොම ඉඳල බලපල්ලකො. කාලකණ්නියා රජයෙ පෞද්ගලික කියලා නොබල තොපෙ අපෙ රස්සාවල්. බැංකු ගිණුම් සේරටම අත තියන්න ගත්තාම දත නියවා නියවා හිටපල්ලා. හමුදාව දාලා රජයෙ සේවකයොන්ගෙ අයිතීන් උදුරාගන්නකොට පුද්ගලික අංශයෙ උන්ට ආතල්. එ වගේමයි තුවක්කු කට අනික් උන්ටත් දික් වෙන්න. දීපල්ලා හම්බුකරන සත පහෙන් 5% ගානෙ.
Kopi ekak hadaganna onaමං නං කියන්නෙ එහෙම වෙන්න ඉඩ දෙන්න තියෙන්නෙ. කෝපි එකක් බිබි ආතල් එකේ news වල බලන්න පුලුවන් අපිට.![]()
![]()
coffee Thread Bump karala ganna onaTrue. Forces wala ayata union pihituwanna baaHamuda athule koheda hutto wurthiya samithi?
Ehema karoth ammata hukola gani pake dosthrala tikawa
Okunwa army eken court martial dala elawala danne naththe rate me welawe tiyena thathwe gana balala wenna athi
නටපු උන් තුන් දෙනාව මාරු කරලා. ජොස්තරලා අවුරුදු 4න් 4ට මාරු කරන්න ඕන. මාරු වෙන්නේ හොපිටල් එකට ආපු පිළිවෙළට. ජොස්තරලා හරි පිළිවෙළට මාරු කළා නන් ඔය 3ට ඉස්සෙල්ලා මාරු කරන්න ඕන සෙට් එකක් ඉදලා තියනවා. ගොම සංගමය හදන්නේ වෛද්‍ය මාරු පටිපාටිය අනුව මාරු කිරීම් කළේ නෑ කියන ලෝ පොයින්ට් එක.
හැබැයි මාරු කළේ මුං සංගම් හදන් නටන්න ආපු නිසා.
මුං හදන්නේ මේක පිට දාල හමුදා රෝහලේ හමුදාවේ නොවන වෛද්‍යවරුන් වර්ජනයකට අරන් යන්න.



E unata hamudawa athule wurthiya samithi pihitawanna baGMOA එකට ඔනේ strike කරන්න නම් දැන් ඉතින් හේතුවක් හදල දීල නේ තියෙන්නේ.![]()
![]()
රටේ හමුදාවට තියෙන මිලිටරි නීති වලට සිවිල් ජනතාව යටත් නෑ. වෘත්තීය සමිති කියන්නේ අපේ රටේ නීතියේ හැටියට අයිතිවාසිකමක්. ඒ අර්ථ්යෙන් ඔය දොස්තරලා තුන්දෙනා වැරද්දක් කරලත් නෑ.![]()
E unata hamudawa athule wurthiya samithi pihitawanna ba
E unata hamudawata aithi property ekak athule ho awata sanwidanathmaka rasweem thahanamහමුදා රෝහලේ වැඩ කරන සිවිල් දොස්තරලා (සහ අනිත් සේවකයෝ ) හමුදාවට අයිති නෑ බන්. උන්ට පඩි ගෙවන එකේ ඉදල කරන්නේ සෞඛ්‍ය අමාත්‍යශයෙන්