ආමි_අමිලට_වෙඩි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    ආමි_අමිලට_වෙඩි

    94(8).jpg

    තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී අද දහවල් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන ඔහුගේ තත්තවය බරපතල බව රෝහල් ආරංචි කියයි.තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා ඇත.

    lankadeepa
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැඩිපුරම අපරාද කරන්නේ ex-forces අය නේද? මොකක්ද මේකට හේතුව?
    (කට්ටිය දැන් ජාති ආලේ වැඩිවෙලා මාව මරාගෙන කන්න හදන්න එපා හොදේ :lol:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    වැඩිපුරම අපරාද කරන්නේ ex-forces අය නේද? මොකක්ද මේකට හේතුව?
    (කට්ටිය දැන් ජාති ආලේ වැඩිවෙලා මාව මරාගෙන කන්න හදන්න එපා හොදේ :lol:)

    :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වැඩිපුරම අපරාද කරන්නේ ex-forces අය නේද? මොකක්ද මේකට හේතුව?
    (කට්ටිය දැන් ජාති ආලේ වැඩිවෙලා මාව මරාගෙන කන්න හදන්න එපා හොදේ :lol:)

    godak aya army eken panna aya,katta kanna bari godak ewun thama paninne,wepon training thiyena ekekta thana wadi.